SLT Fiber Optic

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    :P:P

    අප්පට :rofl::rofl::rofl::lol::lol::lol:
    මගේ අම්මෝ බන් 13,000+
    ටහිකෙයි කිව්වා ලු :shocked:
    උන් හැබැයි මචං ඔය අවුල ඉක්මනට ම හදයි ඔචිචර අවුල් තියෙනවා නම්
    40ක්-45ක් නම් ටිකක් මදි වගේ තමයි නේද බන්
    උබේ ගොඩක් දුර වයර් අදාල ද දන්නේ නැ නේ,මොකද 0.5 KM වගේ දුරක් ඇතුලත නම් ලු නේ හොදයි කියන්නේ
    මගෙත් 35ක් 40ක් වගේ එනවා 4g connection එකේ රුපියල් 1000 යි නේ වියදම් උනේ අපේ 7788 ට පින් සිද්ද වෙන්න :D
    මේ දැන් ගත්තු එකක්
    උදේට නම් 40ක් වගේ තියෙනවා ;)

    මෙහෙමයි මචන්...බ්‍රව්සින් ටිකක් ස්ලෝව් උනත් සමහර වෙලාවට ඩවුන්ලෝඩ් වෙනකොට පට්ටම ස්පීඩ්...ඒ වගේ සීන් තියෙනවා..අනික මේකට සාමන්යෙන් 90කට වගේ යන්න පුළුවන්...ඒ වාසිය හොදයි...හැමවෙලේම 100ක් එන්නේ නැහැ කොහොමත්...මට බ්‍රව්සින් වලට නම් මේ ස්පීඩ් එක ඇති..මුල් 7500 විතරයි නේ වියදම වැඩි වුනේ...මාසේ එකම ගාන නිසා මට මේක ලොකු අවාසියක් නැහැ හැබැයි...වටිනවා...අප්ලෝඩ් එහෙම ස්පීඩ් නිසා හොදයි ගොඩක් වෙලාවට...

    බිල තමා බිල...ලබන මාසේ හරියට එයි කියල කිව්වා...දැන් ෆෝන් ලයින් දෙකක් තියනවා බන් මේ ෆයිබර් නිසා...මොකද හැම වෙලේම රවුටර් එක ඕන කරලා තියන් ඉන්න බැහැනේ...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මේවා නම් බොරු බයිලා බන්...අපතය වගේ දවසම ඔකේ ඩවුන්ලෝඩ් කර කර ඉන්න උන්ට ෆයිබර් නෙමෙයි නිකන් ADSL කනෙක්ෂන් එක තිබ්බත් දවස් 20න් ඉවරයි...ඕකට ස්පීඩ් එකේ බලපෑමක් නැහැ...මට නම් එහෙම කිසි අවුලක් නැහැ...මගේ වැඩ සෑහෙන්න ඉක්මන් උනා මේකෙන්...:yes::yes:

    මොකෝ ස්පීඩ් එක වැඩි වුනා කියල ඩවුන්ලෝඩ් කරන ෆයිල් එකේ සයිස් එක ඩබල් වෙන්නේ නැහැනේ..ඉවර වෙනවනම් වෙන්නේ වැඩිපුර ඩවුන්ලෝඩ් කරන්න ගිහින්...ඕකට ඉතින් ෆයිබර් ම වෙන්න ඕනේ නැහැ...මොකෙන් උනත් පිස්සුවෙන් වගේ ඩවුන්ලෝඩ් කරන එකා ඩවුන්ලෝඩ් කරනවා...:baffled::rofl::rofl:
    Dan wath watinakama theruna eka loku deyak :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Umba meken ban wela ridila fake hada hada elakiri ekata kelawanna hadana ekek kiyala api dannawa ban. :rofl:

    Umba me fake eka hadan aweth elakiri ekata baninawa meke inna unta elakiri eka epa karanna hadanawa, puluwan tharam xxx post danawa, adminta baninawa, elakiri ekata baninwa etc..

    mama prado review karapu ekatath umbata ridila jela wadi wela bad rep deela :rofl:

    :rofl::rofl:

    Umba parana post balapan okkoma wage thiyenne mewage ewa thama.. :rofl: elakiri ekata wadak karana untath baninwa site eka epa karawanna, elakiri ekatath baninawa meke kunuharpa thiyanawa podi lamainta enna ba kiyala minisssunta epa karawanna. Habai umba thama kunuharpa danneth. :rofl:

    Ithin mata ganak wath na ban umbala wage un thamanta deyak kara ganna bari nisa anik unta bana bana anik unge site walata mada gaha gaha, kunuharpa gaha gaha fake hada hada nikan kale nasthi kara gannawa.

    Umba monawa kalath api ganan ganne nathuwa inna nisa dan umbala public awith fake eken quote karala bana bana weerayo wenna hadanawa neda. :rofl::rofl: Anunta irisiya nokara thamanta wadak kara ganin machan.

    :rofl::rofl::rofl::lol: ඔය වගේ උන් කීදාහක් එනවද බන් ඉතින්..කවුද ගණන් ගන්නේ...:rofl: දැන් ඉන්න පොඩි උන්ට අනික කුණුහරුප කියන්නේ අලුත් දෙයක් ද...හෙළුව කියන්නේ අලුත් දෙයක් ද...එළකිරි එකේ විතරද උන්ට ඕව බලන්න තියෙන්නේ...:rolleyes:

    දැන් උන් පොඩ්ඩ ඇත්තම් කටින් පනින්නේ අම්මට කියල....කුණුහරුප තියෙනවා, ඒ නිසා එලකිරියට එන්න බැහැ කියනවනම් පට්ටම ජෝක් එකක්...:rofl::rofl: දැන් ITN එකෙත් වැඩිහිටි වැඩසටහන් යනවා කියන්නේ...මොකෝ උන්ට පුළුවන් ද ළමයි බලන එක නවත්තන්න :lol:

    හැබැයි මෙහෙම එකක් තියෙනවා...මීට වඩා සයිට් එක මොඩරේට් වෙනවනම් හොදයි ටිකක්...ඒ කියන්නේ ඒ වගේ අසහන ත්‍රෙඩ් සයිට් එකේ හෝම් පේජ් එකෙයි, අරහෙයි මෙහෙයි නැතුව එක සෙක්ෂන් දාන්න පුලුවන්නම් හොදයි..:yes:
     
    Mama owa ganan ganne naha ban, eth mu digatama anayak wewi patalli patali enawa, dan masa gaanak thisse. Muta kunuharpa gana prashnayak naha mu boru madak gahanne. Mu thama kunuharpa katha danneth meke. Muta ona site ekata kelawanna. :rofl:
    Mu hithan innawa athi api mu karana de danne naha kiyala. Api ganan ganne nathi nisa dan boru public stunt daala pora wenna hadanne. hehe
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Dan wath watinakama theruna eka loku deyak :D

    :rofl::rofl: වටිනවා නම් තමා...එත් ටෙලිකොම් එකේ සර්විස් එක තමා අවුල...බිල හදාගන්න දෙපාරක් බඩ ගෑවා...තාම නැහැ...පරණ ලයින් එකේ කනෙක්ෂන් එකටත් බිල එවල...ඒ වගේ සීන් තියෙනවා...ෆයිබර් නම් වටිනවා...:yes::yes:

    ස්පීඩ් එක නම් කිව්වා වගේ 100ක් එන්නේ නැහැ...ටෙලිෆෝන් කණුවේ ඉදන් මීටර් 50ක් වත් දුර නැහැ...:baffled:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :rofl::rofl: වටිනවා නම් තමා...එත් ටෙලිකොම් එකේ සර්විස් එක තමා අවුල...බිල හදාගන්න දෙපාරක් බඩ ගෑවා...තාම නැහැ...පරණ ලයින් එකේ කනෙක්ෂන් එකටත් බිල එවල...ඒ වගේ සීන් තියෙනවා...ෆයිබර් නම් වටිනවා...:yes::yes:

    ස්පීඩ් එක නම් කිව්වා වගේ 100ක් එන්නේ නැහැ...ටෙලිෆෝන් කණුවේ ඉදන් මීටර් 50ක් වත් දුර නැහැ...:baffled:

    Telecom eka hondai kiyanne naha eth ban lankawa wage anik hama pahasukamak ma hariyata nathi rataka diyunuma rata walath thaama luxury ekak widiyata thiyana Fiber oya wage podi gaanakata denwa kiyanne godak watinwa machan. Lankawe internet eke freelance karana ayata, lankawe IT related business diyunu wenna loku support ekak. Fiber kiyanne wadak ganna minihekta patta watinawa.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Mama owa ganan ganne naha ban, eth mu digatama anayak wewi patalli patali enawa, dan masa gaanak thisse. Muta kunuharpa gana prashnayak naha mu boru madak gahanne. Mu thama kunuharpa katha danneth meke. Muta ona site ekata kelawanna. :rofl:
    Mu hithan innawa athi api mu karana de danne naha kiyala. Api ganan ganne nathi nisa dan boru public stunt daala pora wenna hadanne. hehe

    :rofl::rofl: කුණුහරුප කතා බලන්නත් මේකට සමහර උන් එන නිසා සයිට් එක වැටෙනවා කෙසේ වෙතත් කට්ටිය වැඩි වෙන එකනම් වෙනවා...:rofl:

    එලකිරිය වැටුනම වැටෙන උන් අල්ලන්න පල්ලෙහෛන් බාජනයක් තියන් ඉන්න එකෙක් වෙන්න ඇති...:lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Telecom eka hondai kiyanne naha eth ban lankawa wage anik hama pahasukamak ma hariyata nathi rataka diyunuma rata walath thaama luxury ekak widiyata thiyana Fiber oya wage podi gaanakata denwa kiyanne godak watinwa machan. Lankawe kollanata internet eken salli hoyana ayata, lankawe IT related business diyunu wenna loku support ekak. Fiber kiyanne wadak ganna minihekta patta watinawa.

    Anith ratawalath echchara ganak na bn fiber. Mage yaluwek innawa italy wala 100 Mbps unlimited below 80$ wage. Mata hariyatama gana mathaka na. Uu kiwwe 60$ - 70$ wage.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Telecom eka hondai kiyanne naha eth ban lankawa wage anik hama pahasukamak ma hariyata nathi rataka diyunuma rata walath thaama luxury ekak widiyata thiyana Fiber oya wage podi gaanakata denwa kiyanne godak watinwa machan. Lankawe internet eke freelance karana ayata, lankawe IT related business diyunu wenna loku support ekak. Fiber kiyanne wadak ganna minihekta patta watinawa.

    :yes::yes::cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Telecom eka hondai kiyanne naha eth ban lankawa wage anik hama pahasukamak ma hariyata nathi rataka diyunuma rata walath thaama luxury ekak widiyata thiyana Fiber oya wage podi gaanakata denwa kiyanne godak watinwa machan. Lankawe internet eke freelance karana ayata, lankawe IT related business diyunu wenna loku support ekak. Fiber kiyanne wadak ganna minihekta patta watinawa.

    එක ඇත්ත...විකාරෙට ඩවුන්ලෝඩ් කරන උන්ට තියෙන ප්‍රශ්න තමා කොච්චර ස්පීඩ් උනත් වැඩක් නැහැ, ඉක්මනට ඩේට ඉවර වෙනවා කියන එක...:lol::lol: මට නම් එහෙම කිසි අවුලක් තාම නම් නැහැ....:yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :rofl::rofl: කුණුහරුප කතා බලන්නත් මේකට සමහර උන් එන නිසා සයිට් එක වැටෙනවා කෙසේ වෙතත් කට්ටිය වැඩි වෙන එකනම් වෙනවා...:rofl:

    එලකිරිය වැටුනම වැටෙන උන් අල්ලන්න පල්ලෙහෛන් බාජනයක් තියන් ඉන්න එකෙක් වෙන්න ඇති...:lol::lol:

    Adults only section pitin youtube, blogger okkoma karanawa, facebook full nude naththan makanneth naha. Enisa kunuharpa wala nemei awla thiyenne ewa onawata wadaa wadi unama machan anik thread walata attention eka nathi wenwa. Ethakota ena ekaa owama bala bala innawa wena community ekata wadak karanne naha. Ekai awla. Kunuharpa ban facebook giyath dan hama thanam thiyanawane dan ewa nemei content thama build karanna ona.
    Anyway oya subject eka methana katha karanna giyoth meka offtopic yanawa. Enisa subject ekata adala de witharak katha karamu.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Anith ratawalath echchara ganak na bn fiber. Mage yaluwek innawa italy wala 100 Mbps unlimited below 80$ wage. Mata hariyatama gana mathaka na. Uu kiwwe 60$ - 70$ wage.

    Ithin ban $80 kiyanne Rs 12,000 withara. Ape unta Rs 1490ta deelath madi. Anik eka anik rata wala pirate movies, pirate softaware download kaloth nadu.
    Meheth ewage una nam lankawe 1/2 tama oya dena 60GB walinwath karanna wadak nathi wenawa.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Ithin ban $80 kiyanne Rs 12,000 withara. Ape unta Rs 1490ta deelath madi. Anik eka anik rata wala pirate movies, pirate softaware download kaloth nadu.
    Meheth ewage una nam lankawe 1/2 tama oya dena 60GB walinwath karanna wadak nathi wenawa.

    Ow ithin. Arunta unlimited. Ethakota netflix wage stream karanna puluwanne one nam. Ethakota godak pirate scene adu wenawa. Habai mehe ewunta mona netflixda. :rofl:
    Anika SLT ekata bari nane data cap eka wadi karanna. Reasonable 100GB for 2000+tax or something.
    Mage 110GB per month thiyanawa. TV balala 70-80 GB iwarai. :baffled:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ow ithin. Arunta unlimited. Ethakota netflix wage stream karanna puluwanne one nam. Ethakota godak pirate scene adu wenawa. Habai mehe ewunta mona netflixda. :rofl:
    Anika SLT ekata bari nane data cap eka wadi karanna. Reasonable 100GB for 2000+tax or something.
    Mage 110GB per month thiyanawa. TV balala 70-80 GB iwarai. :baffled:
    Europe wage nemei machan south asia bandwidth eka ganan. Indiaweth balanna ganan wadi. Aluthen sea cables dammama thawa ganan adu wei.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    Lankawe ewunta ona film balannane internet eke wena wadak naha, unta bandwith eka control kara gannath therenne naha ithin speed epalu.

    Oya 16Mbps ADSL ekata ena 1Mbps upload speed eken mona karannada, mukuth karanna baha, aduma tharame sync karannawath speed madi.

    Okath credit card ganna epa wiyadama control kara ganna baha wage kathawak thama. Credit card kiyanne laksha ganan dawas 45 kata 0% interest dena loan ekak. Patta watinawa.

    Upload tamai matat awla.unta kiyala kiyala dan Dialog walin barima thana up karanne.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Upload tamai matat awla.unta kiyala kiyala dan Dialog walin barima thana up karanne.
    SLT eke ADSL wala max 1Mbps thama machan. Eeeta wada ona nam Fiber thama. Naththan SLT hari Dialog hari 4G ganna ona. Eth ithin Fiber tharam upload speed nam naha.
     
    :yes::D:D Elaz