

අප්පට
මගේ අම්මෝ බන් 13,000+
ටහිකෙයි කිව්වා ලු
උන් හැබැයි මචං ඔය අවුල ඉක්මනට ම හදයි ඔචිචර අවුල් තියෙනවා නම්
40ක්-45ක් නම් ටිකක් මදි වගේ තමයි නේද බන්
උබේ ගොඩක් දුර වයර් අදාල ද දන්නේ නැ නේ,මොකද 0.5 KM වගේ දුරක් ඇතුලත නම් ලු නේ හොදයි කියන්නේ
මගෙත් 35ක් 40ක් වගේ එනවා 4g connection එකේ රුපියල් 1000 යි නේ වියදම් උනේ අපේ 7788 ට පින් සිද්ද වෙන්න
මේ දැන් ගත්තු එකක්
උදේට නම් 40ක් වගේ තියෙනවා![]()
මෙහෙමයි මචන්...බ්රව්සින් ටිකක් ස්ලෝව් උනත් සමහර වෙලාවට ඩවුන්ලෝඩ් වෙනකොට පට්ටම ස්පීඩ්...ඒ වගේ සීන් තියෙනවා..අනික මේකට සාමන්යෙන් 90කට වගේ යන්න පුළුවන්...ඒ වාසිය හොදයි...හැමවෙලේම 100ක් එන්නේ නැහැ කොහොමත්...මට බ්රව්සින් වලට නම් මේ ස්පීඩ් එක ඇති..මුල් 7500 විතරයි නේ වියදම වැඩි වුනේ...මාසේ එකම ගාන නිසා මට මේක ලොකු අවාසියක් නැහැ හැබැයි...වටිනවා...අප්ලෝඩ් එහෙම ස්පීඩ් නිසා හොදයි ගොඩක් වෙලාවට...
බිල තමා බිල...ලබන මාසේ හරියට එයි කියල කිව්වා...දැන් ෆෝන් ලයින් දෙකක් තියනවා බන් මේ ෆයිබර් නිසා...මොකද හැම වෙලේම රවුටර් එක ඕන කරලා තියන් ඉන්න බැහැනේ...







