SLT Fiber Optic

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    එහෙම ලොකු වරදක් කනෙක්ෂන් එකේ නැහැ මචන්...කියන තරමක් ස්පීඩ් එක එන්නේ නැහැ...එත් හිටි ගමන් 60ක් වගේ එනවා...එකත් හැම වෙලේම නැහැ...සාමාන්යෙන් 40,45ක් වගේ එනවා...හිටපු ගමන් අප්ලෝඩ් එක ඩවුන් එකට වඩා සෑහෙන්න වැඩි වෙන වෙලාවල් තියෙනවා...ඩ්‍රොප් වෙන්නේ නම් නැහැ...එක වටිනවා..ඩවුන්ලෝඩ් එහෙම සෑහෙන්න ෆාස්ට් කොපර් වලට වඩා...

    කනෙක්ෂන් එකේ ඒ වගේ පොඩි පොඩි අවුල් ඇරුනම වෙන සීන් නැහැ...එත් සර්විස් එකයි, ටෙලිකොම් එකේ වැඩි නම් අජූතයි...කනෙක්ෂන් එක දුන්නේ වෙනම අලුත් ලයින් එකකින් අලුත් නම්බර් එකක් විදිහට..පරණ එක පස්සේ මාරු කරගන්න වෙනවා කියල කිව්වේ අන්තිමට...විස්තර හරියට කිව්වේ නැහැ...:sorry:

    මාස තුනක ඉදන් දැන් බිල විකාර වෙලා එන්නේ...ඉන්ටර්නෙට් කනෙක්ෂන් දෙකකට බිල එවල..මුන්ගේ අම්මලට හමිනෙන්න ඕනේ..බිලක් හදාගන්න බැහැ හරියට..දැන් දෙපාරක් ටෙලිෂොප් එකට ගියා ඕක නිසාම...එත් තාම එහෙමයි...දැන් බිල 13,000+...ටහිකෙනවා...:lol::rofl::rofl::baffled:

    ටෙලිකොම් එක තමයි චාටර්...උන් කියනවා වගේ වැඩ නැහැ...පට්ට චා...කනෙක්ෂන් එකේ ලොකු අවුලක් නැහැ...කනෙක්ෂන් එක එපා වෙනවා ටෙලිකොම් එකේ සර්විස් එක සවුත්තු නිසා...මම බිල හදාගන්න ගිය වෙලාවේ එතනට ආපු ගෑනු කෙනෙක් නැවතිල්ලක් නැතුව බනිනනවා එතන කවුන්ටරේ උන්ට...:lol::lol:

    :angry::angry::angry: Katha karanna epa para SLT un gena nam,mageth oya case ekamai ban,me para mage bill eka 17000/= + ,mun kohoma bill ekathju karanawada manda,passe man gihin unta kiwwama ethana hitapu ganiyek weredda mage kiyagena awa,hodata amathala awe,Thama bill hadala ewala na,man gewweth na :P ilaga para hariyata hadala ewwe nattan kuda gaha ganin kiyala okkoma ahak karala Dialog gannawa :angry:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    LhngCqM.jpg

    what the hell typical SLT :dull:, e paara 50mbps kiyalada kiyanne mul package tika :angry::angry:.

    X0pQphN.jpg

    redda! ballo!

    mona magulakda ooooooooooi
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    me umbalage normal slt speed wadi welada me welaawe/dawaswala?

    mage 900KB speed eke thibune max (8mbps pkg). dan 1.9MB enawane. :baffled:
    eeyeth eka welaawaka ehema aawa.
    unge mistake ekakda naththam speed wadi karalada?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120

    මගේ නම් ADSL එක තියෙන්නේ 2MBps එනවා. ( ඒ කියන්නේ 16Mbps)
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    මගේ නම් ADSL එක තියෙන්නේ 2MBps එනවා. ( ඒ කියන්නේ 16Mbps)

    man ahuwe wenas unaada kiyalai.
    mage 1mbps (900kb wage thamai max) (8MBps pack), dan 2MBps max aawa.
    umbalageth ehema wadi unaada kiyalai ahuwe
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    man ahuwe wenas unaada kiyalai.
    mage 1mbps (900kb wage thamai max) (8MBps pack), dan 2MBps max aawa.
    umbalageth ehema wadi unaada kiyalai ahuwe

    ලගදි වැඩි වුනේ නැ. ගිය ඡන්ද කාලෙ නේද speed වැඩි වුනේ ? :rolleyes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    LhngCqM.jpg

    what the hell typical SLT :dull:, e paara 50mbps kiyalada kiyanne mul package tika :angry::angry:.

    X0pQphN.jpg

    redda! ballo!

    mona magulakda ooooooooooi

    Oya parana handbill ekak. Oya 40GB kaale ekak. Dan 60GB web family eka. Ewagema 100Mbps
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Oya parana handbill ekak. Oya 40GB kaale ekak. Dan 60GB web family eka. Ewagema 100Mbps

    ah ehemada, mama hand bill ekanam gaththe dawas 2kakata withara kalin, telicom ekenmai habai.....
    ehenam un parana ewa thama thiyan innawa athi, ela tnx :D.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :angry::angry::angry: Katha karanna epa para SLT un gena nam,mageth oya case ekamai ban,me para mage bill eka 17000/= + ,mun kohoma bill ekathju karanawada manda,passe man gihin unta kiwwama ethana hitapu ganiyek weredda mage kiyagena awa,hodata amathala awe,Thama bill hadala ewala na,man gewweth na :P ilaga para hariyata hadala ewwe nattan kuda gaha ganin kiyala okkoma ahak karala Dialog gannawa :angry:

    :lol::lol::yes: පිස්සු යක්කු...:growl: අපි නම් කොයි එකටත් 2000ක් වගේ ගෙව්වා...:dull:
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    SLT තාමත් දෙන්නේ ANTENNA එකක්වත් නැති ROUTER එකද..:confused::confused:?? ඒකේ WIFI STRENGTH එක හොදටම මදි නේද:eek:....කාමරේ ඉදන් අනිත් කාමරේටවත් WIFI SIGNLA නෑ කියන්නේ ඇත්තද:shocked:... වෙන ROUTER එකක් දෙනවා නම් අදම FIBER ගන්නවා :yes:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    SLT තාමත් දෙන්නේ ANTENNA එකක්වත් නැති ROUTER එකද..:confused::confused:?? ඒකේ WIFI STRENGTH එක හොදටම මදි නේද:eek:....කාමරේ ඉදන් අනිත් කාමරේටවත් WIFI SIGNLA නෑ කියන්නේ ඇත්තද:shocked:... වෙන ROUTER එකක් දෙනවා නම් අදම FIBER ගන්නවා :yes:

    Pissuda ban.. mama ape saale thiyala thyenne router eka ethana idan parata meter 40k withara thiyanawa. eha gedaratath ahu wenawa
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Pissuda ban.. mama ape saale thiyala thyenne router eka ethana idan parata meter 40k withara thiyanawa. eha gedaratath ahu wenawa

    එහෙමද :shocked:... අලුත් antenna එකත් එක්ක එන router එකක්ද හම්බවුනේ:confused:. යාලුවෙක් කිව්වා antenna නැති router එකක් එයාට හම්බවුනේ wifi strength නෑ කියලා.:( තව මේකේ ගොඩක් අය කියලා තිබ්බා wifi range මදි කියලා.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    එහෙමද :shocked:... අලුත් antenna එකත් එක්ක එන router එකක්ද හම්බවුනේ:confused:. යාලුවෙක් කිව්වා antenna නැති router එකක් එයාට හම්බවුනේ wifi strength නෑ කියලා.:( තව මේකේ ගොඩක් අය කියලා තිබ්බා wifi range මදි කියලා.
    pissuda ban slt eken mula idalama dunnu ZTE ZXHN F660 wifi antenna nathi unata wifi range eka hodata thiyenawa.
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    pissuda ban slt eken mula idalama dunnu ZTE ZXHN F660 wifi antenna nathi unata wifi range eka hodata thiyenawa.

    ආ... එහෙනම් ගත්ත නම් හරි. මට 6000 connection එක ගන්න පුලුවන්. promotion card එකක් තිබ්බා. ඒකෙන් තාම ගන්න පුලුවන්
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    එහෙමද :shocked:... අලුත් antenna එකත් එක්ක එන router එකක්ද හම්බවුනේ:confused:. යාලුවෙක් කිව්වා antenna නැති router එකක් එයාට හම්බවුනේ wifi strength නෑ කියලා.:( තව මේකේ ගොඩක් අය කියලා තිබ්බා wifi range මදි කියලා.

    උබෙ යාලුවට පිස්සුද කොහෙද. හොදට වැඩ බන්