එහෙම ලොකු වරදක් කනෙක්ෂන් එකේ නැහැ මචන්...කියන තරමක් ස්පීඩ් එක එන්නේ නැහැ...එත් හිටි ගමන් 60ක් වගේ එනවා...එකත් හැම වෙලේම නැහැ...සාමාන්යෙන් 40,45ක් වගේ එනවා...හිටපු ගමන් අප්ලෝඩ් එක ඩවුන් එකට වඩා සෑහෙන්න වැඩි වෙන වෙලාවල් තියෙනවා...ඩ්‍රොප් වෙන්නේ නම් නැහැ...එක වටිනවා..ඩවුන්ලෝඩ් එහෙම සෑහෙන්න ෆාස්ට් කොපර් වලට වඩා...
කනෙක්ෂන් එකේ ඒ වගේ පොඩි පොඩි අවුල් ඇරුනම වෙන සීන් නැහැ...එත් සර්විස් එකයි, ටෙලිකොම් එකේ වැඩි නම් අජූතයි...කනෙක්ෂන් එක දුන්නේ වෙනම අලුත් ලයින් එකකින් අලුත් නම්බර් එකක් විදිහට..පරණ එක පස්සේ මාරු කරගන්න වෙනවා කියල කිව්වේ අන්තිමට...විස්තර හරියට කිව්වේ නැහැ...
මාස තුනක ඉදන් දැන් බිල විකාර වෙලා එන්නේ...ඉන්ටර්නෙට් කනෙක්ෂන් දෙකකට බිල එවල..මුන්ගේ අම්මලට හමිනෙන්න ඕනේ..බිලක් හදාගන්න බැහැ හරියට..දැන් දෙපාරක් ටෙලිෂොප් එකට ගියා ඕක නිසාම...එත් තාම එහෙමයි...දැන් බිල 13,000+...ටහිකෙනවා...
ටෙලිකොම් එක තමයි චාටර්...උන් කියනවා වගේ වැඩ නැහැ...පට්ට චා...කනෙක්ෂන් එකේ ලොකු අවුලක් නැහැ...කනෙක්ෂන් එක එපා වෙනවා ටෙලිකොම් එකේ සර්විස් එක සවුත්තු නිසා...මම බිල හදාගන්න ගිය වෙලාවේ එතනට ආපු ගෑනු කෙනෙක් නැවතිල්ලක් නැතුව බනිනනවා එතන කවුන්ටරේ උන්ට...![]()


Katha karanna epa para SLT un gena nam,mageth oya case ekamai ban,me para mage bill eka 17000/= + ,mun kohoma bill ekathju karanawada manda,passe man gihin unta kiwwama ethana hitapu ganiyek weredda mage kiyagena awa,hodata amathala awe,Thama bill hadala ewala na,man gewweth na
ilaga para hariyata hadala ewwe nattan kuda gaha ganin kiyala okkoma ahak karala Dialog gannawa 




, e paara 50mbps kiyalada kiyanne mul package tika

.
පිස්සු යක්කු...
අපි නම් කොයි එකටත් 2000ක් වගේ ගෙව්වා...

....කාමරේ ඉදන් අනිත් කාමරේටවත් WIFI SIGNLA නෑ කියන්නේ ඇත්තද
... වෙන ROUTER එකක් දෙනවා නම් අදම FIBER ගන්නවා
තව මේකේ ගොඩක් අය කියලා තිබ්බා wifi range මදි කියලා.