Toyota_Prius_Prime_ගැන

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    අද අපි ඔබට කියන්න යන්නේ ලොවපුරා මෙන්ම ලoකාවේත් අතිශයින් ජනප්‍රිය උනු Toyota Prius කාණ්ඩයේ නවතම රථය වන Toyota Prius Prime ගැන. මෙහි පෙර මාදිලිවලට වඩා සුවිශේෂී වෙනස්කම් රාශියක් දක්නට ලැබෙනවා. EV Mode මගින් ධාවනය දියුණු කොට ඇති අතර පෙරටත් වඩා තාක්ෂණයෙන් දියුණු මෝටර් පද්ධතියකින්ද යුතු අතර විද්‍යුත් බැටරිය ඉහළ තාක්ශණයකින් නිපදවා අත්තේ පෙරටත් වඩා ඉන්ධන කාරියක්ෂමතාවය වැඩි කරමින්. සුපිරිතම නිමාවක් පෙන්නුම් කරන රථයේ පිටුපස මනා බ්‍රේක් ලයිට් පද්ධතියකින්ද (Continuos Brake Light System) සමන්විත වෙනවා. ඉදිරිපස එක් පසක ප්‍රොජෙක්ටර් ලාම්පු 4 බැගින් වන හෙඩ් ලයිට් පද්ධතියක්ද සහිත මෙහි ඇතුලත නිමාවනම් අතිෂය නවීන අගෝපාග වලින් යුක්තයි. 11.6" ක Multimedia තිරයක් මගින් බොහෝ options ක්‍රියාකරනවා. 96% කින් කාබන්ඩයොක්සයිඩ් පරිසරයට මුදා හැරීම අවම කොට ඉහළ පරිසර හිතකාමී රථයක් ලෙස නිපදවා ඇති Prius Prime සදහා මේ වන විටත් ඉහළ ඉල්ලුමක් ඇති බව ටොයෝටා සමාගම පවසනවා. තවත් මේ වගේම වාහන ගැන දැනගන්න එකතු වෙන්න Autodream සමග. යාළුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා
    Source : https://www.facebook.com/autodream.lk



    14433115_1300921846615005_2220345379040773003_n.jpg

    14370370_1300921826615007_6465286209988061302_n.jpg

    14440855_1300922019948321_100145596801642737_n.jpg

    14322482_1300922043281652_722452106502537759_n.jpg

    14448811_1300922086614981_2187314038139948968_n.jpg

    14445926_1300921999948323_2182058505945498147_n.jpg
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පෙනුමනම් ගු 70 යි .:dull:

    ටොයෝට පල්ලම් බහිනවා වගේ දැන් ..

    කියා පට්ට ලස්සනයි රේටින් එහෙමත් වැඩියි නේද
     
    Last edited:
    • Like
    Reactions: Underground

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    ලස්ස කීයද?
    ඇයි ඔයා ලක්ශ ගනන් වලින් කතාකරන්නේ...මේක ලන්කාව බොල කෝටිගනන් වලින් කතාකරපිය...දන්නවනේ වාහන මිල මෙහේ....