~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    gedaratama enawada bun nathtan colombo yanna onida duty gewala oka ganda mama colombo walin dura :confused::confused:

    duty ගෙවන්න කොළඹ එන්නම ඕන නැද්ද කොහෙද බන්.ලංගම ප්‍රධාන පොස්ට් ඔෆිස් එකට පාර්සල් එක එනවා.එතනට ටැක්ස් ගෙවන්න ඕන සින් එකක් තියෙන්නේ මම හිතන්නේ
    Ex-කොළඹ ,නුවර , මාතර වගේ ලගම තියන හෙඩ් එකට එනවා ......
    හරියටම ෂුවර් නෑ.මටනම් උනේ එහෙමයි

    custom dty gewana procedure eka kiyapan ko TRC yanna wenawa da

    TRC එකට ටැක්ස් ගෙවන්න ඕන නෑ.ෆෝන් එක රෙජිස්ටර් කරන්න යන්න ඕන නේද :baffled:
    ටැක්ස් ගෙවන්නේ පොස්ට් ඔෆිස් එකට
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Geekbuying eken 27000 + tax ekka gannada greenware eken 32800 kata gannada warranty ekka.

    geek eke warranty nane

    redmi note 3 pro ekak

    Phone එකක් අවුරුද්දක් ඇතුලත කැඩෙන්න තියෙන සම්බාවිතාවය ගොඩක් අඩුයි නේද :rolleyes: :rolleyes: එහෙම පොඩි ලෙඩක් ආවත් ඕක පොඩි ෂොප් එකකට දීල හදවගත්තත් රු. 4000 ක් වත් යන එකක් නැහැ (Geek එකෙන් ගෙන්නුවොත් සම්පූර්ණ වියදම Rs. 28,800 කියල උපකල්පනය කරොත්)

    ෆෝන් එක අවුරුද්දක් ඇතුලත කැඩුනත් ලොකු ලෙඩක් නම් අරුන් කියයි හදන්න බැහැ හරි එහෙම නැත්තන් චාජ් කරයි වියදම..උන්ගේ වොරන්ටි එකක් නේ දෙන්නේ..ඉතින් මම උඹ නම් මම ගන්නේ Geekbuying එකෙන්...

    Dialcom එකේ හැබැයි දාල තියෙනවා Redmi Note 3 Pro එක මේ දවස්වල Special Price කියල රු. 28,900 ට දාල තියෙනවා..උන්ගේ සර්විස් ගැන නම් මම දන්නේ නැහැ..පොඩ්ඩක් බලපන් :)

    http://dialcom.lk/details/xiaomi-redmi-note3-pro-32gb
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,385
    22,032
    113
    Gotland

    maath me dan slow karagena inne mokak gannada kiyala. redmi 3 pro baluwe. note ekak gannath hithenawa. 5.5" nisa.
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella

    28 ganak dialcom site eke thibunata call kalama software warraty ekka 32 ganak kiwwa.ali eke eye dawl 12.30 idala ada 12.30 wenakan deal ekak thibuna neda?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    maath me dan slow karagena inne mokak gannada kiyala. redmi 3 pro baluwe. note ekak gannath hithenawa. 5.5" nisa.

    උඹත් මගේ බෝට්ටුවේම තමයි බන්..අපි දෙන්නම මේ Xiaomi Thread වල මීට කලින් මේ ගැන කතා කරලා තියෙනවා :P

    මමත් Redmi 3 Pro ඒකට ඇහැ ගහගෙන ඉඳලා පස්සේ අකමැත්තෙන් උනත් Redmi Note 3 Pro ඒකට හිත හදාගත්ත..අකමැත්තෙන් උනත් කිව්වේ මම කැමති නැහැ වැඩිය 5.5" Screen වලට..මට නිකන් ලොකු වැඩි වගේ..හැබැයි ඉතින් සතියක් වගේ පාවිච්චි කරද්දී ඕක අවුලක් නැතුව යනවා :)

    මම Redmi Note 3 Pro එක ගන්න එකත් පොඩ්ඩක් පරක්කු කරේ Redmi Note 4 එකේ Snapdragon එක එයිද කියල බල බල..අනේ මන්ද.. :confused: Redmi Note 4 එක ලස්සනයි :love:

    Mi5 එකටත් හිත ගිහින් තියෙන්නේ ඒත් මගේ පාවිච්චියේ හැටියට ෆෝන් එකකට එච්චර වියදම් කරන එක තේරුමක් නැහැ කියල හිතෙනවා :( :sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    28 ganak dialcom site eke thibunata call kalama software warraty ekka 32 ganak kiwwa.ali eke eye dawl 12.30 idala ada 12.30 wenakan deal ekak thibuna neda?

    එහෙමත් සීන් එකක්ද? මම නම් දන්නේ නැහැ ඕකුන් ගැන..කොහොමත් ඕකුන් ගැන එළකිරියේ තියෙන impression එකම හරි නැහැනේ...

    Ali එකේ ඩීල් එක නම් දැක්කේ නැහැ මචන්..කීයකට වගේද ගියේ Redmi Note 3 Pro එක?

    Ali Express එකේ Lenovo Vibe Shot එකක් ගන්න recommend කරන්න පුළුවන් සෙලර් කෙනෙක්ව දන්නවද? මට නෙමෙයි, මගේ අයියට එකක් ඕනේ වෙලා තියෙනවා...
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹත් මගේ බෝට්ටුවේම තමයි බන්..අපි දෙන්නම මේ Xiaomi Thread වල මීට කලින් මේ ගැන කතා කරලා තියෙනවා :P

    මමත් Redmi 3 Pro ඒකට ඇහැ ගහගෙන ඉඳලා පස්සේ අකමැත්තෙන් උනත් Redmi Note 3 Pro ඒකට හිත හදාගත්ත..අකමැත්තෙන් උනත් කිව්වේ මම කැමති නැහැ වැඩිය 5.5" Screen වලට..මට නිකන් ලොකු වැඩි වගේ..හැබැයි ඉතින් සතියක් වගේ පාවිච්චි කරද්දී ඕක අවුලක් නැතුව යනවා :)

    මම Redmi Note 3 Pro එක ගන්න එකත් පොඩ්ඩක් පරක්කු කරේ Redmi Note 4 එකේ Snapdragon එක එයිද කියල බල බල..අනේ මන්ද.. :confused: Redmi Note 4 එක ලස්සනයි :love:

    Mi5 එකටත් හිත ගිහින් තියෙන්නේ ඒත් මගේ පාවිච්චියේ හැටියට ෆෝන් එකකට එච්චර වියදම් කරන එක තේරුමක් නැහැ කියල හිතෙනවා :( :sorry:

    Lol lot of waiting... Waiting

    Now you can wait for mi5s Haha... Then wait for mi5 price drop.. Then buy
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Lol lot of waiting... Waiting

    Now you can wait for mi5s Haha... Then wait for mi5 price drop.. Then buy

    Hahaha sirawatama I've also been thinking in the same way :lol: Actually I'm not in an urgency to buy a new phone, so waiting does not bother me at all :)

    I would rather wait for the price drop of Mi5 and for me, Mi5 seems to be perfect package that provides everything you need (except the annoying fingerprint mechanism where you have to press the home key in order to unlock the phone :( )
     
    Mi5 camera quality Sux compared to its counterparts

    Low light photos and sometimes day light.
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mi5 camera quality Sux compared to its counterparts

    Low light photos and sometimes day light.

    Are you sure? So do you think that there won't be a huge difference in image quality (and less noise) when Mi5 is compared with RN3 Pro (in Daylight)?

    Low Light photos will anyway sux big time, so I don't care much about low light photography. I'm not a photo guy, so it won't matter much :)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    Are you sure? So do you think that there won't be a huge difference in image quality (and less noise) when Mi5 is compared with RN3 Pro (in Daylight)?

    Low Light photos will anyway sux big time, so I don't care much about low light photography. I'm not a photo guy, so it won't matter much :)

    Compared with
    Nexus 6p
    one plus 3
    (similar price range)

    Never ompare budget range with flaship range. We all know what is better. Redmi cam is shit & nothing to compare
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Phone එකක් අවුරුද්දක් ඇතුලත කැඩෙන්න තියෙන සම්බාවිතාවය ගොඩක් අඩුයි නේද :rolleyes: :rolleyes: එහෙම පොඩි ලෙඩක් ආවත් ඕක පොඩි ෂොප් එකකට දීල හදවගත්තත් රු. 4000 ක් වත් යන එකක් නැහැ (Geek එකෙන් ගෙන්නුවොත් සම්පූර්ණ වියදම Rs. 28,800 කියල උපකල්පනය කරොත්)

    ෆෝන් එක අවුරුද්දක් ඇතුලත කැඩුනත් ලොකු ලෙඩක් නම් අරුන් කියයි හදන්න බැහැ හරි එහෙම නැත්තන් චාජ් කරයි වියදම..උන්ගේ වොරන්ටි එකක් නේ දෙන්නේ..ඉතින් මම උඹ නම් මම ගන්නේ Geekbuying එකෙන්...

    Dialcom එකේ හැබැයි දාල තියෙනවා Redmi Note 3 Pro එක මේ දවස්වල Special Price කියල රු. 28,900 ට දාල තියෙනවා..උන්ගේ සර්විස් ගැන නම් මම දන්නේ නැහැ..පොඩ්ඩක් බලපන් :)

    http://dialcom.lk/details/xiaomi-redmi-note3-pro-32gb

    මාත් geek එකෙන් ගන්නවා. කැඩුනොත් හදගානවා. EMS tax ගහයිද දන්නේ නැ
     
    Status
    Not open for further replies.