custom dty gewana procedure eka kiyapan ko TRC yanna wenawa da
Trc give Na
Custom officer ta kiuwa yaluwek ewwa kiyala echcharai
custom dty gewana procedure eka kiyapan ko TRC yanna wenawa da
gedaratama enawada bun nathtan colombo yanna onida duty gewala oka ganda mama colombo walin dura![]()
custom dty gewana procedure eka kiyapan ko TRC yanna wenawa da

gaththoth gaththa. kadunoth ubatama thama hadanna wennexiaomi walata lankawe agent kenek innawada

xiaomi walata lankawe agent kenek innawada
Geekbuying eken 27000 + tax ekka gannada greenware eken 32800 kata gannada warranty ekka.
geek eke warranty nane
redmi note 3 pro ekak
එහෙම පොඩි ලෙඩක් ආවත් ඕක පොඩි ෂොප් එකකට දීල හදවගත්තත් රු. 4000 ක් වත් යන එකක් නැහැ (Geek එකෙන් ගෙන්නුවොත් සම්පූර්ණ වියදම Rs. 28,800 කියල උපකල්පනය කරොත්)
Phone එකක් අවුරුද්දක් ඇතුලත කැඩෙන්න තියෙන සම්බාවිතාවය ගොඩක් අඩුයි නේද![]()

ෆෝන් එක අවුරුද්දක් ඇතුලත කැඩුනත් ලොකු ලෙඩක් නම් අරුන් කියයි හදන්න බැහැ හරි එහෙම නැත්තන් චාජ් කරයි වියදම..උන්ගේ වොරන්ටි එකක් නේ දෙන්නේ..ඉතින් මම උඹ නම් මම ගන්නේ Geekbuying එකෙන්...
Dialcom එකේ හැබැයි දාල තියෙනවා Redmi Note 3 Pro එක මේ දවස්වල Special Price කියල රු. 28,900 ට දාල තියෙනවා..උන්ගේ සර්විස් ගැන නම් මම දන්නේ නැහැ..පොඩ්ඩක් බලපන්
http://dialcom.lk/details/xiaomi-redmi-note3-pro-32gb
28 ganak dialcom site eke thibunata call kalama software warraty ekka 32 ganak kiwwa.ali eke eye dawl 12.30 idala ada 12.30 wenakan deal ekak thibuna neda?Phone එකක් අවුරුද්දක් ඇතුලත කැඩෙන්න තියෙන සම්බාවිතාවය ගොඩක් අඩුයි නේද![]()
එහෙම පොඩි ලෙඩක් ආවත් ඕක පොඩි ෂොප් එකකට දීල හදවගත්තත් රු. 4000 ක් වත් යන එකක් නැහැ (Geek එකෙන් ගෙන්නුවොත් සම්පූර්ණ වියදම Rs. 28,800 කියල උපකල්පනය කරොත්)
ෆෝන් එක අවුරුද්දක් ඇතුලත කැඩුනත් ලොකු ලෙඩක් නම් අරුන් කියයි හදන්න බැහැ හරි එහෙම නැත්තන් චාජ් කරයි වියදම..උන්ගේ වොරන්ටි එකක් නේ දෙන්නේ..ඉතින් මම උඹ නම් මම ගන්නේ Geekbuying එකෙන්...
Dialcom එකේ හැබැයි දාල තියෙනවා Redmi Note 3 Pro එක මේ දවස්වල Special Price කියල රු. 28,900 ට දාල තියෙනවා..උන්ගේ සර්විස් ගැන නම් මම දන්නේ නැහැ..පොඩ්ඩක් බලපන්
http://dialcom.lk/details/xiaomi-redmi-note3-pro-32gb
maath me dan slow karagena inne mokak gannada kiyala. redmi 3 pro baluwe. note ekak gannath hithenawa. 5.5" nisa.

Redmi Note 4 එක ලස්සනයි

28 ganak dialcom site eke thibunata call kalama software warraty ekka 32 ganak kiwwa.ali eke eye dawl 12.30 idala ada 12.30 wenakan deal ekak thibuna neda?
උඹත් මගේ බෝට්ටුවේම තමයි බන්..අපි දෙන්නම මේ Xiaomi Thread වල මීට කලින් මේ ගැන කතා කරලා තියෙනවා
මමත් Redmi 3 Pro ඒකට ඇහැ ගහගෙන ඉඳලා පස්සේ අකමැත්තෙන් උනත් Redmi Note 3 Pro ඒකට හිත හදාගත්ත..අකමැත්තෙන් උනත් කිව්වේ මම කැමති නැහැ වැඩිය 5.5" Screen වලට..මට නිකන් ලොකු වැඩි වගේ..හැබැයි ඉතින් සතියක් වගේ පාවිච්චි කරද්දී ඕක අවුලක් නැතුව යනවා
මම Redmi Note 3 Pro එක ගන්න එකත් පොඩ්ඩක් පරක්කු කරේ Redmi Note 4 එකේ Snapdragon එක එයිද කියල බල බල..අනේ මන්ද..Redmi Note 4 එක ලස්සනයි
![]()
Mi5 එකටත් හිත ගිහින් තියෙන්නේ ඒත් මගේ පාවිච්චියේ හැටියට ෆෝන් එකකට එච්චර වියදම් කරන එක තේරුමක් නැහැ කියල හිතෙනවා![]()
![]()
Lol lot of waiting... Waiting
Now you can wait for mi5s Haha... Then wait for mi5 price drop.. Then buy
Actually I'm not in an urgency to buy a new phone, so waiting does not bother me at all 
)Hahaha sirawatama I've also been thinking in the same wayActually I'm not in an urgency to buy a new phone, so waiting does not bother me at all
I would rather wait for the price drop of Mi5 and for me, Mi5 seems to be perfect package that provides everything you need (except the annoying fingerprint mechanism where you have to press the home key in order to unlock the phone)
Mi5 camera quality Sux compared to its counterparts
Low light photos and sometimes day light.

Are you sure? So do you think that there won't be a huge difference in image quality (and less noise) when Mi5 is compared with RN3 Pro (in Daylight)?
Low Light photos will anyway sux big time, so I don't care much about low light photography. I'm not a photo guy, so it won't matter much![]()