what to do with 1 million ? investment ideas?

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    එහෙම හිතුවොත් බොල මොනාද කරන්න පුලුවන්.
    හිතපන්, බිල්ඩින් එකක් හදල රෙන්ට් කරනව.
    1. ISIS එකේ එවුන් ඒක අරන් බෝම්බ හදනව. :P
    2. එලියට පේන්න වෙන බිස්නස් එකක්, ඇතුලෙන් කුඩු විකුනනව. :P

    කාර් එකක් රෙන්ට් කරනව. ඔය දේම අදාලයිනෙ. :P

    මම කිවුවෙ බයික් රෙන්ට් කරන්න කියල නෙමෙයි. ඒක මම කරනවනෙ. :P
    පොඩි ගානකින් ලොකු ආදායමක් ගන්න පුලුවන් ක්‍රම ඕන තරන් තියෙනව.

    බිස්නස් වලට අනිවා රිස්ක් එකක් ගන්න ඕනෙ.
    Forex Pamm Accounts ගැන ටිකක් හොයල බලපන්. රු. 50,000 කට මාසෙකට 6000-8000ක් විතර එනව.

    තව දේවල් තියෙනව බන්.

    ඉතින් ඔය වගේ ලක්ශ 10 පොඩි පොඩි කෑලි වලට කඩල වෙනස් විදිහෙ දේවල් වල ඉන්වෙස්ට් කරන්න කියන එකයි මම කිවුවෙ. අර ඉන්ගිරිසියෙන් කතාවක් තියෙන්නෙ. "සේරම බිත්තර එක මල්ලකට දාන්න එපා සින්හලුනි" කියල.:rofl:

    :yes::yes::yes::yes::love: තමන්ට කරුමයක් තියෙනවනම් කොහොම හරි කොහෙන් හරි පල දෙනවා බන්.. ලක් එකක් තියෙනවනම් ගොඩ යනවා.. ඕනම දේක රිස්ක් එක ගන්න ඕන.. රිස්ක් නොගෙන ලාභ ලබන්න බෑ.. මම දෙවෙනි වාහනේ ගත්තේ ෆුල් ලීස්.. අවුලක් නෑ බන් කෙලවුනොත් වැඩිම ලීසින් එකෙන් වාහනේ උස්සන් යයි :P මම කියලමයි ගත්තේ ලීස් එකට මගදි ගෙවාගන්න බැරිවුනොත් කෝල් කරන්න හොයන්න මහන්සි වෙන්න එපා.. මාස 2ක් බලලා ගෙවන්න බැරිනම් ලීසින් එකටම ගෙනත් යතුර භාර දෙනවා කියලා :rofl:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    trust me macho.. 5 years experience. මාස දෙකේද අවු 5හේ එකස්පීරියන්ස් එකෙන් කියන එකද හොද කියලා ඔයා තීරණය කරන්න. රෙන්ට් අ කාර් කියන්න ඇත්තටම ලාභදායි දෙයක්. හැබැ‍යි රිස්ක් එක ලාභෙ වගේ දෙගුණයටත් වැඩී..

    මම මේ වෙනකොට ලංකාව තියන ගොඩක් උසාවි ගිහින් තියෙනව. කොලඹ, ස්ලේව් අයිලන්ඩ්, ගාල්ල, හලාවත, අනුර්ධපුරේ, ගල්ගමුව, අත්තනගල්ල ඔය ඔක්කොම. අරූ මැරයද මූ මැරයද වැඩක් නෑ. අපි මුලින්ම කාර් එක දුන්න රෙන්ට් සර්විස් එක කරපු කෙනත් පොරක්. පොලිස් සහය උපරිමෙන් තිබ්බ. පොලිස් ඕ.අයි.සී එක්ක බොක්කෙම ෆ්‍රෙඩෙක්. පොරගෙ ඉනේ ලයිශන් තුවක්කුවත් කොයිවෙලෙත් තිබ්බ. ඒත් උගෙන් අපේ කාර් එක රෙන්ට් එකට ගත්ත එකා අහු වෙන්නෙ එක්තරා නගරයක ලක්ශ 17ක් මංකොල්ලකාල පැනල යද්දි.. මක්කොල්ලකාරයෝ ඊට වඩා පොරවල්.. :rofl:

    ඔව් ඔව් රෙන්ට් අ කාර් ඉන්ශුරන්z, ෆුල් ලීගල් ඩොකියුමට්. මේ ඔක්කොම ගානට තිබ්බ ඒත් රෙද්ද තමයි බන්. :rofl: පොලිසිය අපිවත් සැකයි කියල නඩුව දාල තිබ්බෙ. අන්තිමට පුදුම කට්ටක් කාල අතින් කයිට් කරන් දවස් ගනන් උසාවි ලැගල උසාවියෙන් වාහනේ ගත්තෙ. වාහනේ කදුලක් පෙට්‍රල් නෑ. පුදුම අසරණ වීමක් :D

    වාහනේ උසාවියේ වැස්සට තෙමෙනව අව්වට වෙලෙනව එක දිගට සති ගානක්. ඒ අස්සෙ රෙන් අ කාර් එක ඌත් පොරක් නිස දැන් ඌ අපිට තග දානව. ඌ එහෙන් ගෙවන්නෙ නෑ. හොරා රිමන්ඩ් එකේ. දැන් රෙන්ට් එක එන්නෙත් නෑ. ලීස් වාරිකේ එහෙන් එනව. ඒක ඇරියස් වෙනව. උසාවියෙන් ඇබ්සුලුට්ට් ඕනර් අපි නෙමේ ලීසින් එක නිසා වාහනේ උන්ට රිලීස් කරන්නෙ. උන් ලීස් ඇරියස් නීස් වාහනේ උස්සන්නෙ නැතුව නිකන්ම ලැබෙන එකෙන් එතනින් වාසි ගන්නව. මචන් ප්‍රශ්න ගොඩක්. නින්ද යන්නෙත් නෑ බන්.

    ඔය එකක් අනික හම්බෙන්නෙ තවත් ලන්කාවෙ වෙන අන්තයක උසාවියකින් වාහනේ චැසි ලයිශන් නම්බර් ප්ලේට් බලපත්‍ර ඔක්කොම වෙනස් කරල විකුනන්න යද්දි. අපේ වාහනේ හිට් ඇඩ් එකේ විකුනන්න දාල අපිටත් හොරෙන්... :lol: ආයිත් පෙර පරිදිම උසාවි. :rofl: ආහ් අපේ පොලිසියත් ජරාව කන්නෙම නෑ. උන් එහෙන් ලක්ශ ගනන් ඉල්ලන්නෙ නෑ. ඒව දුන්නෙ නැත්නම් වාහනේට බොරු චෝදනා දානෙත් නෑ මචන්. ඒ තරම් පොලිසිය නීති ගරුකයි. එකපාරක් අහු වෙච්ච එකක හොරාව දැන්මෙ හොර ආයුධ සහ අත් බෝම්බයක් ඩිකියෙ තිබ්බ කියල. එහෙම තිබිලත් නෑ බන්. උන්ට හොරාව හිර කරන්න ඕනෙ උනාම එහෙම දානව. අන්තිමට අපෙන් කුට්ටි ඉල්ලනව අපිව අයින් කරන්න. දුන්නෙ නැත්නම් අපිවත් අර බොරුවටම ගලපනව. යකෝ නිදහස් කරන් ආපු වාහනේට ආයිත් එක පොලිසීයක ඕ.අයි.සී කෙනෙක් ඔව් ඔව් පාගාව දුන්නෙ නෑ කියල ආයිත් නඩුව කැදෙව්ව. වෙන නඩුවක් දැන්ම පොලීසියෙන්. තාමත් ඒක යනව.

    මතක තියාගන්න. වෙරි වෙරි ඉම්පොර්ටන්ට්.. බිස්නස් වලදි යාලු මිත්‍රයො නෑදකම් නෑ. අදාලත් නෑ. වැරදුනාම හැමෝම අපි උනත් කියන දෙයක් තමයි. යාලුවන්ට එහෙම නැත්නම් දන්න මිනිස්සුන්ට විතරයි බිස්නස් කරන්නෙ කියන එක. ඒ නිසා ඔයාල දන්නම කෙනෙක් ලග වාහනේ රෙන්ට් කලත් වැරදුන දාට එයල දෙන සරලම උත්තරය තමයි

    "යාලුවන්ගේ වාහන විතරයි ඔක්කොම මෙතන තියෙන්නෙ. ඔයා විතරක් විශේශ නෑ."

    :rofl::rofl:

    ඇත්ත මචන් ලොකු රිස්ක් එකක් තියෙනවා.. මම කල්පනා කරේ යකඩ ගොඩක් ගෙදර තියන් නිකන් ලීසින් අතින් ගෙවන එකේ තේරුමක් නෑනේ.. ඒ නිසයි මම ඒක හම්බකරන්න දැම්මේ.. වැඩේ හොද නිසා තමයි දෙවැනි එකත් අරන් දැම්මේ..

    මතක තියාගන්න ලංකාවෙ රෙන්ට කාර් බිස්නස් කරන අය 2000 ගානක් ඉන්නවා.. ඒත් රජයේ ලියාපදිංචි වෙලා නියමිත පරිදි ආදායම් බදු ගෙවමින් නිත්‍යාණුකුලව බිස්නස් එක කරන්නේ 100 ගාණක් විතරයි.. :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ බන්.. අපි රෙන්ට කාර් කම්පැණියට වාහනය භාර දුන්න ඇග්‍රිමන්ට් එක අපි ලග තියෙනවනේ.. ඒ ඇග්‍රිමන්ට් කාලය ඇතුලත වාහනයෙන් වෙන ඕන ඩීල් එකක වගකීම, වාහනේ වගකීම තියෙන්නේ කම්පැණියට.. අපිට තියෙන්නේ ඇග්‍රිමන්ට් එක පොලිසියට පෙන්නන්න විතරයි :D
    රෙද්ද තමයි. පෙන්නල බලපන්කො මොකද වෙන්නෙ කියල.. :rofl::rofl: මටත් කියපන්කො හරිගිය දාට.. :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    ඇත්ත මචන් ලොකු රිස්ක් එකක් තියෙනවා.. මම කල්පනා කරේ යකඩ ගොඩක් ගෙදර තියන් නිකන් ලීසින් අතින් ගෙවන එකේ තේරුමක් නෑනේ.. ඒ නිසයි මම ඒක හම්බකරන්න දැම්මේ.. වැඩේ හොද නිසා තමයි දෙවැනි එකත් අරන් දැම්මේ..

    මතක තියාගන්න ලංකාවෙ රෙන්ට කාර් බිස්නස් කරන අය 2000 ගානක් ඉන්නවා.. ඒත් රජයේ ලියාපදිංචි වෙලා නියමිත පරිදි ආදායම් බදු ගෙවමින් නිත්‍යාණුකුලව බිස්නස් එක කරන්නේ 100 ගාණක් විතරයි.. :yes:
    බිස්නස් එක නිත්‍යානුකූලද නැද්ද කියන එක නෙමේ ගැටලුව. ගැණුම්කරු නිත්‍යානුකූලද නැද්ද කියල.. මාත් උබ වගේ තමා හිටියෙ. මුල් මාස ටිකේ.. තාම මාස දෙකනෙ උබ මේ ටෝක් දුන්නට..

    එකක් දෙකක් කුනු වෙන්න හැප්පිලා උබ ඉන්න සුරංගනා ලොකේ ඉන්ශුරන්ස් කම්පැනියෙන් 100% ක්ලේම් වෙලා :rofl: ඒ දවස ටිකට ඉන්ශුරන්ස් එකෙන් හරි
    සුරංගනා ලොකේ කම්පැනියෙන් හරි පේමන්ට් එකත් තිතට ලැබිල :rofl: සුරංගනා ලොකේ ගරාජ් එකකින් තිබ්බ වගේම රෙපයාර් කරල :rofl: කට්ටිය සතුටින් විසිර ගිය දාටම මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාපන්කො.. :lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    hmm lot of risk involved...

    මචන් උබ රිස්ක් ගන්න කැමති නැත්නම් උබගේ ඔප්ෂන් 3ම උබට ගැලපෙන්නේ නෑ..

    1. කොත්තු කඩේ පාඩු ලබලා වහලා දාන්න උනොත් උබේ සල්ලිත් වතුරේ (කෑම, ග්‍රොසරි පැත්තට නිතරම PHI නඩු දානව දඩ ගහනවා.. උබටත් සම අයිතිකරු විදිහට උසාවි ගානේ ලගින්න වෙයි) :D

    2. වාහනයක් රෙන්ට් කරාම වෙනදේ කියන්න ඕනනෑනේ :P

    3. ඉඩම් අරන් රෙන්ට් කරාම උන් එලවගන්න උබට තව ගාණක් දීලා තග්ස්ල ගේන්න වෙයි :yes:

    හොදම දේ තමයි උබට ඔන්න ඔය සල්ලි ටික ෆික්ස් කරලා පොලිය ගනින්.. ඒකත් රාජ්‍ය බැංකුවකම දාපන්.. සාමන්‍යයෙන් මාසෙට රු. 10000කට කිට්ටු පොලියක් ලැබෙයි :) නෝ රිස්ක් :D
     
    අවුලක් නෑ බන්.. කෙලවුනොත් කෙලවෙන්නේ මගේ කරුමෙකට කියලා හිතහදා ගන්නවා බන් :D ඔය යකඩ ගොඩවල් වලට වඩා දේවල් මට මේ ජිවිතේදි නැතිවෙලා තියෙනවා :yes: උබත් අවුරුදු 5ක් සීන් එකේ ඉදලනේ:rolleyes: මට අවුරුදු 5ක් ඇදගත්තොත් හොදටම ඇති :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Thanks a lot for sharing all these info machan. so monthly can get 50 000 plus any exceeding KM rate? what if they rotate the meter to keep it with in 4000 km always?

    අපි කිව්වොත් අපිට සල්ලි ඕන ඕනතරම් දුවන්න කියලා උන් හොදටම දුවවනවා.. ගොඩක් අය තමන්ගේ වාහනේ වැඩිය දුවවනවට කැමති නෑනේ.. ඒ වගේ අයට ගාණට ලිමිට් තමයි.. මටනම් මාස තුනට එක්ස්ට්‍රා 50,000ත් 75,000ත් අතරේ ලැබෙන විදිහට සෙට් කරගත්තා.. ඒ සල්ලි වලින් 75%ක්ම වාහනේ නඩත්තු වලට තමයි යන්නේ. එලයිට් එක 5000න් සර්විස් කරනවා.. වැගන් ආර් එක 7000න් සර්විස් එකට දානවා.. සර්විස්, ටයර්, බැටරි තමයි ඉතින් වියදම යන්නේ.. ඒ උනත් අපිම සර්විස් කරගන්න එක ලාබයි :yes:
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    trust me macho.. 5 years experience. මාස දෙකේද අවු 5හේ එකස්පීරියන්ස් එකෙන් කියන එකද හොද කියලා ඔයා තීරණය කරන්න. රෙන්ට් අ කාර් කියන්න ඇත්තටම ලාභදායි දෙයක්. හැබැ‍යි රිස්ක් එක ලාභෙ වගේ දෙගුණයටත් වැඩී..

    මම මේ වෙනකොට ලංකාව තියන ගොඩක් උසාවි ගිහින් තියෙනව. කොලඹ, ස්ලේව් අයිලන්ඩ්, ගාල්ල, හලාවත, අනුර්ධපුරේ, ගල්ගමුව, අත්තනගල්ල ඔය ඔක්කොම. අරූ මැරයද මූ මැරයද වැඩක් නෑ. අපි මුලින්ම කාර් එක දුන්න රෙන්ට් සර්විස් එක කරපු කෙනත් පොරක්. පොලිස් සහය උපරිමෙන් තිබ්බ. පොලිස් ඕ.අයි.සී එක්ක බොක්කෙම ෆ්‍රෙඩෙක්. පොරගෙ ඉනේ ලයිශන් තුවක්කුවත් කොයිවෙලෙත් තිබ්බ. ඒත් උගෙන් අපේ කාර් එක රෙන්ට් එකට ගත්ත එකා අහු වෙන්නෙ එක්තරා නගරයක ලක්ශ 17ක් මංකොල්ලකාල පැනල යද්දි.. මක්කොල්ලකාරයෝ ඊට වඩා පොරවල්.. :rofl:

    ඔව් ඔව් රෙන්ට් අ කාර් ඉන්ශුරන්z, ෆුල් ලීගල් ඩොකියුමට්. මේ ඔක්කොම ගානට තිබ්බ ඒත් රෙද්ද තමයි බන්. :rofl: පොලිසිය අපිවත් සැකයි කියල නඩුව දාල තිබ්බෙ. අන්තිමට පුදුම කට්ටක් කාල අතින් කයිට් කරන් දවස් ගනන් උසාවි ලැගල උසාවියෙන් වාහනේ ගත්තෙ. වාහනේ කදුලක් පෙට්‍රල් නෑ. පුදුම අසරණ වීමක් :D

    වාහනේ උසාවියේ වැස්සට තෙමෙනව අව්වට වෙලෙනව එක දිගට සති ගානක්. ඒ අස්සෙ රෙන් අ කාර් එක ඌත් පොරක් නිස දැන් ඌ අපිට තග දානව. ඌ එහෙන් ගෙවන්නෙ නෑ. හොරා රිමන්ඩ් එකේ. දැන් රෙන්ට් එක එන්නෙත් නෑ. ලීස් වාරිකේ එහෙන් එනව. ඒක ඇරියස් වෙනව. උසාවියෙන් ඇබ්සුලුට්ට් ඕනර් අපි නෙමේ ලීසින් එක නිසා වාහනේ උන්ට රිලීස් කරන්නෙ. උන් ලීස් ඇරියස් නීස් වාහනේ උස්සන්නෙ නැතුව නිකන්ම ලැබෙන එකෙන් එතනින් වාසි ගන්නව. මචන් ප්‍රශ්න ගොඩක්. නින්ද යන්නෙත් නෑ බන්.

    ඔය එකක් අනික හම්බෙන්නෙ තවත් ලන්කාවෙ වෙන අන්තයක උසාවියකින් වාහනේ චැසි ලයිශන් නම්බර් ප්ලේට් බලපත්‍ර ඔක්කොම වෙනස් කරල විකුනන්න යද්දි. අපේ වාහනේ හිට් ඇඩ් එකේ විකුනන්න දාල අපිටත් හොරෙන්... :lol: ආයිත් පෙර පරිදිම උසාවි. :rofl: ආහ් අපේ පොලිසියත් ජරාව කන්නෙම නෑ. උන් එහෙන් ලක්ශ ගනන් ඉල්ලන්නෙ නෑ. ඒව දුන්නෙ නැත්නම් වාහනේට බොරු චෝදනා දානෙත් නෑ මචන්. ඒ තරම් පොලිසිය නීති ගරුකයි. එකපාරක් අහු වෙච්ච එකක හොරාව දැන්මෙ හොර ආයුධ සහ අත් බෝම්බයක් ඩිකියෙ තිබ්බ කියල. එහෙම තිබිලත් නෑ බන්. උන්ට හොරාව හිර කරන්න ඕනෙ උනාම එහෙම දානව. අන්තිමට අපෙන් කුට්ටි ඉල්ලනව අපිව අයින් කරන්න. දුන්නෙ නැත්නම් අපිවත් අර බොරුවටම ගලපනව. යකෝ නිදහස් කරන් ආපු වාහනේට ආයිත් එක පොලිසීයක ඕ.අයි.සී කෙනෙක් ඔව් ඔව් පාගාව දුන්නෙ නෑ කියල ආයිත් නඩුව කැදෙව්ව. වෙන නඩුවක් දැන්ම පොලීසියෙන්. තාමත් ඒක යනව.

    මතක තියාගන්න. වෙරි වෙරි ඉම්පොර්ටන්ට්.. බිස්නස් වලදි යාලු මිත්‍රයො නෑදකම් නෑ. අදාලත් නෑ. වැරදුනාම හැමෝම අපි උනත් කියන දෙයක් තමයි. යාලුවන්ට එහෙම නැත්නම් දන්න මිනිස්සුන්ට විතරයි බිස්නස් කරන්නෙ කියන එක. ඒ නිසා ඔයාල දන්නම කෙනෙක් ලග වාහනේ රෙන්ට් කලත් වැරදුන දාට එයල දෙන සරලම උත්තරය තමයි

    "යාලුවන්ගේ වාහන විතරයි ඔක්කොම මෙතන තියෙන්නෙ. ඔයා විතරක් විශේශ නෑ."

    :rofl::rofl:

    Machan really appreciate for sharing this with all of us. i hope we learned something from his story. lets not get in to the same danger. machan hamoma ape adahas dala thread eka live thiya gamu.

    lets share what went wrong with our investments and what worked out. so everyone here will benefit at least something.. thanks again..
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    මචන් උබ රිස්ක් ගන්න කැමති නැත්නම් උබගේ ඔප්ෂන් 3ම උබට ගැලපෙන්නේ නෑ..

    1. කොත්තු කඩේ පාඩු ලබලා වහලා දාන්න උනොත් උබේ සල්ලිත් වතුරේ (කෑම, ග්‍රොසරි පැත්තට නිතරම PHI නඩු දානව දඩ ගහනවා.. උබටත් සම අයිතිකරු විදිහට උසාවි ගානේ ලගින්න වෙයි) :D

    2. වාහනයක් රෙන්ට් කරාම වෙනදේ කියන්න ඕනනෑනේ :P

    3. ඉඩම් අරන් රෙන්ට් කරාම උන් එලවගන්න උබට තව ගාණක් දීලා තග්ස්ල ගේන්න වෙයි :yes:

    හොදම දේ තමයි උබට ඔන්න ඔය සල්ලි ටික ෆික්ස් කරලා පොලිය ගනින්.. ඒකත් රාජ්‍ය බැංකුවකම දාපන්.. සාමන්‍යයෙන් මාසෙට රු. 10000කට කිට්ටු පොලියක් ලැබෙයි :) නෝ රිස්ක් :D

    masekata 10000 labena bank eka mokak da machoo gov matath ona danna 1 million dala :yes::rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    එහෙම හිතුවොත් බොල මොනාද කරන්න පුලුවන්.
    හිතපන්, බිල්ඩින් එකක් හදල රෙන්ට් කරනව.
    1. ISIS එකේ එවුන් ඒක අරන් බෝම්බ හදනව. :P
    2. එලියට පේන්න වෙන බිස්නස් එකක්, ඇතුලෙන් කුඩු විකුනනව. :P

    කාර් එකක් රෙන්ට් කරනව. ඔය දේම අදාලයිනෙ. :P

    මම කිවුවෙ බයික් රෙන්ට් කරන්න කියල නෙමෙයි. ඒක මම කරනවනෙ. :P
    පොඩි ගානකින් ලොකු ආදායමක් ගන්න පුලුවන් ක්‍රම ඕන තරන් තියෙනව.

    බිස්නස් වලට අනිවා රිස්ක් එකක් ගන්න ඕනෙ.
    Forex Pamm Accounts ගැන ටිකක් හොයල බලපන්. රු. 50,000 කට මාසෙකට 6000-8000ක් විතර එනව.

    තව දේවල් තියෙනව බන්.

    ඉතින් ඔය වගේ ලක්ශ 10 පොඩි පොඩි කෑලි වලට කඩල වෙනස් විදිහෙ දේවල් වල ඉන්වෙස්ට් කරන්න කියන එකයි මම කිවුවෙ. අර ඉන්ගිරිසියෙන් කතාවක් තියෙන්නෙ. "සේරම බිත්තර එක මල්ලකට දාන්න එපා සින්හලුනි" කියල.:rofl:

    building wage nemei ban car loke watee yanawa... thamange building eka sakanam masa gaanakata parak balanna puluwan, yana ena wahana minissu gana ahalapahala walin wisthara ganna puluwan..

    wahanayak ehema nemeine, kohe yanwada danne naha wedima unot GPS danna wenne, eth gihin mona wenada danne nane... ehema baluwoth sapekshawa meke RISK eka patta wediy :P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    masekata 10000 labena bank eka mokak da machoo gov matath ona danna 1 million dala :yes::rolleyes:

    උබේ අම්මගේ හරි තාත්තගේ හරි නමින් ෆික්ස් කරපන් මචන්.. සීනියර් සිටිසන් පොලිය 14%යි :yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,683
    2,752
    113
    එහෙම හිතුවොත් බොල මොනාද කරන්න පුලුවන්.
    හිතපන්, බිල්ඩින් එකක් හදල රෙන්ට් කරනව.
    1. ISIS එකේ එවුන් ඒක අරන් බෝම්බ හදනව. :P
    2. එලියට පේන්න වෙන බිස්නස් එකක්, ඇතුලෙන් කුඩු විකුනනව. :P

    කාර් එකක් රෙන්ට් කරනව. ඔය දේම අදාලයිනෙ. :P

    මම කිවුවෙ බයික් රෙන්ට් කරන්න කියල නෙමෙයි. ඒක මම කරනවනෙ. :P
    පොඩි ගානකින් ලොකු ආදායමක් ගන්න පුලුවන් ක්‍රම ඕන තරන් තියෙනව.

    බිස්නස් වලට අනිවා රිස්ක් එකක් ගන්න ඕනෙ.
    Forex Pamm Accounts ගැන ටිකක් හොයල බලපන්. රු. 50,000 කට මාසෙකට 6000-8000ක් විතර එනව.

    තව දේවල් තියෙනව බන්.

    ඉතින් ඔය වගේ ලක්ශ 10 පොඩි පොඩි කෑලි වලට කඩල වෙනස් විදිහෙ දේවල් වල ඉන්වෙස්ට් කරන්න කියන එකයි මම කිවුවෙ. අර ඉන්ගිරිසියෙන් කතාවක් තියෙන්නෙ. "සේරම බිත්තර එක මල්ලකට දාන්න එපා සින්හලුනි" කියල.:rofl:

    machan umba PAMM account wala invest karala thiyenawada?

    bump
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    මම තවත් පොඩි දෙයක් දාන්නම්.. මේක අපේ ගොඩක් දෙනෙක් කරන්න පට්ටම මෝඩ වැඩක්. මේ ත්‍රෙඩ් එකෙත් දාල තිබ්බ. හැමෝම ගුඩ් බිස්නස් මයින්ඩ් කියලත් දාල තිබ්බ. ඒත් ඒකත් තනිකරම මෝඩ වැඩක්. ඒ තමයි අපේ සල්ලි ෆික්ස් කරල ආයිත් ලෝන් ගන්න එක.. :lol: මේකට කියන්නෙ ජාති ජාති ණය කාරයො කියල..

    ඔයාට ලක්ශ 10ක් ෆික්ස් කරාම ආයිත් ලෝන් එකක් ගන්න පුලුවන් වෙන්නෙ ලක්ශ 9යි.. 90%යි. ෆික්ස් ඩිපෝසිටි පොලියට වඩා ලෝන් පොලිය වැඩී. පොලී දෙකේ පරතරය බලපුවාම ගොඩක් පොඩි පොළියක් එන්නෙ. 3-4%ක වගේ මේක දකින ගොඩක් උන් ඇඳගන්නව. පට්ට අඩු පොළියක්නෙ මේක තමයි නියම ක්‍රමේ කියල පේන්නෙ.

    ඒත් ඇත්තටම ඔයාට මේ ෆික්ස් ඩිපෝසිට් ක්‍රමෙන් ලක්ශ 9ක ලෝන් එකක් ගන්න ඕනෙ වෙන්නෙ ෆිසිකල් ලක්ශෙකුයි පොඩි කොල කෑල්ලක ලියපු ලක්ශ 9යි. ඔය දෙක අරන් බැංකුවට ගියාම ඔයාට ලක්ශ 9 ලෝන් එකයි ලක්ශ 10 ෆික්ස් ඩිපෝසිට් එකයි ගත්තහැකි. ගෙදර ගේන්නෙ ඩොකියුමන්ට් ටිකයි අර කොලේක ලියපු ලක්ශ නමයයි. ඉල්ලන් කෑමේ උපරිම එක නේ..

    කෝ දැන් සල්ලි. අතේ තිබ්බ ලක්ශෙත් බැංකුවට දීල තව පොළියකුත් මාසෙ ගානෙ ගෙවන්න එකග වෙලා ඇවිත්.. හැබැයි බැංකුවෙන් සත 5ක් හම්බෙලා නෑ. උපරිම වේදනාව තමා ඉතිං :lol::lol:
     
    meka nam maha sira moda wedak :yes:
    thamange salli walin thaman ma loan ekak aragena loan eke wedi poliya (+ doc fee) bankuwata dunna wage wedak :P
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    meka nam maha sira moda wedak :yes:
    thamange salli walin thaman ma loan ekak aragena loan eke wedi poliya (+ doc fee) bankuwata dunna wage wedak :P
    samaharu innawane bn ithuru karanna bari eth loan installment eka noka nobi hari gewana. unta meka hodai. habai ithin eka unge mind set eke awlak :P
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482

    සිරාවට මාත් ඔයවගේ දේ කට අහුවෙන්න ගිහිල්ල 99න් බේරුනා .බැංකුවේ කස්ටිය talks දෙන්නේ නම් මේක තමා හොඳම option එක කියලා
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මම තවත් පොඩි දෙයක් දාන්නම්.. මේක අපේ ගොඩක් දෙනෙක් කරන්න පට්ටම මෝඩ වැඩක්. මේ ත්‍රෙඩ් එකෙත් දාල තිබ්බ. හැමෝම ගුඩ් බිස්නස් මයින්ඩ් කියලත් දාල තිබ්බ. ඒත් ඒකත් තනිකරම මෝඩ වැඩක්. ඒ තමයි අපේ සල්ලි ෆික්ස් කරල ආයිත් ලෝන් ගන්න එක.. :lol: මේකට කියන්නෙ ජාති ජාති ණය කාරයො කියල..

    ඔයාට ලක්ශ 10ක් ෆික්ස් කරාම ආයිත් ලෝන් එකක් ගන්න පුලුවන් වෙන්නෙ ලක්ශ 9යි.. 90%යි. ෆික්ස් ඩිපෝසිටි පොලියට වඩා ලෝන් පොලිය වැඩී. පොලී දෙකේ පරතරය බලපුවාම ගොඩක් පොඩි පොළියක් එන්නෙ. 3-4%ක වගේ මේක දකින ගොඩක් උන් ඇඳගන්නව. පට්ට අඩු පොළියක්නෙ මේක තමයි නියම ක්‍රමේ කියල පේන්නෙ.

    ඒත් ඇත්තටම ඔයාට මේ ෆික්ස් ඩිපෝසිට් ක්‍රමෙන් ලක්ශ 9ක ලෝන් එකක් ගන්න ඕනෙ වෙන්නෙ ෆිසිකල් ලක්ශෙකුයි පොඩි කොල කෑල්ලක ලියපු ලක්ශ 9යි. ඔය දෙක අරන් බැංකුවට ගියාම ඔයාට ලක්ශ 9 ලෝන් එකයි ලක්ශ 10 ෆික්ස් ඩිපෝසිට් එකයි ගත්තහැකි. ගෙදර ගේන්නෙ ඩොකියුමන්ට් ටිකයි අර කොලේක ලියපු ලක්ශ නමයයි. ඉල්ලන් කෑමේ උපරිම එක නේ..

    කෝ දැන් සල්ලි. අතේ තිබ්බ ලක්ශෙත් බැංකුවට දීල තව පොළියකුත් මාසෙ ගානෙ ගෙවන්න එකග වෙලා ඇවිත්.. හැබැයි බැංකුවෙන් සත 5ක් හම්බෙලා නෑ. උපරිම වේදනාව තමා ඉතිං :lol::lol:

    ඉස්තුති මචන් for educating all. මොකක්ද හොඳම වැඩේ කරන්ඩ?