Ewa wadak naha ban, aithi karaya widiyata oyata usawi yanna wenawa. Ewagema wahane usawiye thiya gannawa, release karanne naha ethakota athin lease gewa gewa inna thiyenne.
නෑ මචන් මෙයාලගේ ඇගිමන්ට් එකේ තියෙනවා වාහනේ දිව්වත් නැතත්, ගැරේජ් එකක පොලිසියක තිබුනත් අපිට මාසෙට ගෙවන බේසික් ගාණ දෙනවා.. නඩු හබ ඔක්කොමත් එයාල බලාගන්නවා.. මම මාස 3න් 3ට කන්ට්රැක් අළුත් කරන්නේ..




ඕනර් විදියට උබට එක එකාව රෙන්ට් කාර් ඉන්ශුරන්ස් තිබ්බ කියල යවන්න බෑ. එහෙනම් හොරුත් රෙන්ට් අ කාර් දාල ගේම් ගහයි නෙ. උබ රෙන්ට් කලත් උසාවියේදි ඒක ආයිත් ඔප්පු කරන්න ඕනෙ. ඒකට උබ උසාවි යන්නම ඕනෙ. ඒකෙදි අහිංසක පාර්ශවය කියල ඔප්පු කරන්න ඕනෙ. ඒ වගේම රෙන්ට් එකට ගත්ත පුද්ගලය තනිකරම කස්ටමර් කෙනෙක් කියල ඔප්පු කරන්න ඕනෙ. 

