~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Compared with
    Nexus 6p
    one plus 3
    (similar price range)

    Never ompare budget range with flaship range. We all know what is better. Redmi cam is shit & nothing to compare

    For a moment, you sounded like the camera quality of Mi5 is rather average and comparable with the likes of RN3 Pro, which is why I questioned about its progress against the RN3 Pro :)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උඹත් මගේ බෝට්ටුවේම තමයි බන්..අපි දෙන්නම මේ Xiaomi Thread වල මීට කලින් මේ ගැන කතා කරලා තියෙනවා :P

    මමත් Redmi 3 Pro ඒකට ඇහැ ගහගෙන ඉඳලා පස්සේ අකමැත්තෙන් උනත් Redmi Note 3 Pro ඒකට හිත හදාගත්ත..අකමැත්තෙන් උනත් කිව්වේ මම කැමති නැහැ වැඩිය 5.5" Screen වලට..මට නිකන් ලොකු වැඩි වගේ..හැබැයි ඉතින් සතියක් වගේ පාවිච්චි කරද්දී ඕක අවුලක් නැතුව යනවා :)

    මම Redmi Note 3 Pro එක ගන්න එකත් පොඩ්ඩක් පරක්කු කරේ Redmi Note 4 එකේ Snapdragon එක එයිද කියල බල බල..අනේ මන්ද.. :confused: Redmi Note 4 එක ලස්සනයි :love:

    Mi5 එකටත් හිත ගිහින් තියෙන්නේ ඒත් මගේ පාවිච්චියේ හැටියට ෆෝන් එකකට එච්චර වියදම් කරන එක තේරුමක් නැහැ කියල හිතෙනවා :( :sorry:

    මන් නම් උපරිම ෆෝන් එකට 35000 යි බන් වියදම් කරන්නේ. ශියෝමි වල නම් ඒ ගානට තියෙන ඒවගෙන් මගේ වැඩ ටික කරගන්න පුළුවන්.

    ලංකාවට අජෙන්ට් කෙනෙක් නැනේ. :sorry:

    ඔය note 4 SD එක එනකොට බලපන්කො තව මොකක් හරි හොද ෆෝන් එකක් china වලට release කරනවා. ඊට පස්සේ ආයේ බලන් ඉන්නවා එකේ SD එක එනකම්. :lol:

    දැනට නම් මට note 3 pro එක හොදයි note 4 එකට වඩා. ඔය processor වෙනස එච්චර ලොකුවට දැනෙන එකක් නැ. හැබැයි MTK වලට rom එනවා අඩුයි වගේ
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මාත් geek එකෙන් ගන්නවා. කැඩුනොත් හදගානවා. EMS tax ගහයිද දන්නේ නැ

    මටත් ඕකම තමයි ඕයි තියෙන ප්‍රශ්නය..හැමෝම දන්නා කියන TNT එක මුන් දෙන්නේ නැහැනේ..DHL එක වාතයක් කියල මේකේ ත්රෙඩ්ස් වල තිබුන මම දැක්ක..

    කොහොමත් මචන් Tax වැදුනත් ෆෝන් එක TRC දාන්න ඕනේ වෙයිද උන්ට ? (මොකද මේ ෆෝන් එක දැනටමත් TRC එකේ රෙජිස්ටර් කරලා තියෙන නිසා) :baffled:
     
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Mi5 camera quality Sux compared to its counterparts

    Low light photos and sometimes day light.

    උබලා ඔහොම කිව්වට ලොව් ලයිට් වල ෆොටෝ ගහනවද ? ඔය පොඩි පොඩි වෙනස් කම් බලනවද ? :rolleyes:
    මන්නම් 98% ම ෆෝන් එක use කරන්නේ
    gmail
    book reading
    facebook
    9gag
    quora
    music

    තමයි. ෆොටෝ නම් ගහන්නේම නැති තරම්. :rolleyes:
    ඔය කොහේ හරි ගියොත් ෆොටෝ එකක් දෙකක් ගහනවා. එක නිසා මන් දැන් camera එක dont care.
    ලොකු ලොකු gaming performance dont care.
    coc වගේ ඒවා විතරයි ගහන්නේ.

    • Like
    Reactions: pranathlcp

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මටත් ඕකම තමයි ඕයි තියෙන ප්‍රශ්නය..හැමෝම දන්නා කියන TNT එක මුන් දෙන්නේ නැහැනේ..DHL එක වාතයක් කියල මේකේ ත්රෙඩ්ස් වල තිබුන මම දැක්ක..

    කොහොමත් මචන් Tax වැදුනත් ෆෝන් එක TRC දාන්න ඕනේ වෙයිද උන්ට ? (මොකද මේ ෆෝන් එක දැනටමත් TRC එකේ රෙජිස්ටර් කරලා තියෙන නිසා) :baffled:

    බලමු EMS ගෙනාපු එකෙක් කොමෙන්ට් එකක් දැයි නේ.
    TNT නැ ඉස්සර තිබ්බ. Bang good එකේ ගණන් අඩුයි මන් දැන් දැක්කේ. එත් විස්වාස නැ. කව්රුවත් නැනේ එකෙන් ගෙන්නපු
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    බලමු EMS ගෙනාපු එකෙක් කොමෙන්ට් එකක් දැයි නේ.
    TNT නැ ඉස්සර තිබ්බ. Bang good එකේ ගණන් අඩුයි මන් දැන් දැක්කේ. එත් විස්වාස නැ. කව්රුවත් නැනේ එකෙන් ගෙන්නපු

    Bang good eke gray eka na...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,385
    22,032
    113
    Gotland
    උඹත් මගේ බෝට්ටුවේම තමයි බන්..අපි දෙන්නම මේ Xiaomi Thread වල මීට කලින් මේ ගැන කතා කරලා තියෙනවා :P

    මමත් Redmi 3 Pro ඒකට ඇහැ ගහගෙන ඉඳලා පස්සේ අකමැත්තෙන් උනත් Redmi Note 3 Pro ඒකට හිත හදාගත්ත..අකමැත්තෙන් උනත් කිව්වේ මම කැමති නැහැ වැඩිය 5.5" Screen වලට..මට නිකන් ලොකු වැඩි වගේ..හැබැයි ඉතින් සතියක් වගේ පාවිච්චි කරද්දී ඕක අවුලක් නැතුව යනවා :)

    මම Redmi Note 3 Pro එක ගන්න එකත් පොඩ්ඩක් පරක්කු කරේ Redmi Note 4 එකේ Snapdragon එක එයිද කියල බල බල..අනේ මන්ද.. :confused: Redmi Note 4 එක ලස්සනයි :love:

    Mi5 එකටත් හිත ගිහින් තියෙන්නේ ඒත් මගේ පාවිච්චියේ හැටියට ෆෝන් එකකට එච්චර වියදම් කරන එක තේරුමක් නැහැ කියල හිතෙනවා :( :sorry:

    ow ban. Note 4 eke look eka ela. note 3 eke round look eka dan outdated.
    Note 4 eke Snapdrgon eida? sure na thama.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,995
    113
    adala nene
    ow ban. Note 4 eke look eka ela. note 3 eke round look eka dan outdated.
    Note 4 eke Snapdrgon eida? sure na thama.

    බලමු EMS ගෙනාපු එකෙක් කොමෙන්ට් එකක් දැයි නේ.
    TNT නැ ඉස්සර තිබ්බ. Bang good එකේ ගණන් අඩුයි මන් දැන් දැක්කේ. එත් විස්වාස නැ. කව්රුවත් නැනේ එකෙන් ගෙන්නපු

    onna oya ekkak ganin yako me 29 MI 5s ekath ena kathawak thiyenne :P:P:P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    බලමු EMS ගෙනාපු එකෙක් කොමෙන්ට් එකක් දැයි නේ.
    TNT නැ ඉස්සර තිබ්බ. Bang good එකේ ගණන් අඩුයි මන් දැන් දැක්කේ. එත් විස්වාස නැ. කව්රුවත් නැනේ එකෙන් ගෙන්නපු

    Banggood එකෙන් ගත්ත එකෙක් විස්තර දාල තිබුන වගේ මතකයි හැබැයි ඌ අරන් තියෙන්නේ ෆෝන් එකක්ද නැත්තන් වෙන මොකක් හරිද කියල මතක නම් නැහැ :sorry:

    කොහොමත් banggood එකේ මහා අඩුවක් නැහැ බන්..සාමන්යෙන් අඩුවටම වගේ යන්නේ ඉතින් GeekBuying තමයි...

    ow ban. Note 4 eke look eka ela. note 3 eke round look eka dan outdated.
    Note 4 eke Snapdrgon eida? sure na thama.

    ඔව් බන් මටත් ඒකම තමයි කේස් එක..මම මොකක්හරි ෆෝන් එකක් ගත්තොත් ඒක අරගෙන සතියකින් දෙකකින් ඊට වඩා හොඳ එකක් රිලීස් වෙනවා බන් :sorry: ඒකයි මම මෙච්චර ඉවසන්නේ... :confused:

    onna oya ekkak ganin yako me 29 MI 5s ekath ena kathawak thiyenne :P:P:P

    29 ද 27 ද? 27 කියල තමයි මම නම් news එකක දැක්කේ.. :eek:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,995
    113
    adala nene
    Banggood එකෙන් ගත්ත එකෙක් විස්තර දාල තිබුන වගේ මතකයි හැබැයි ඌ අරන් තියෙන්නේ ෆෝන් එකක්ද නැත්තන් වෙන මොකක් හරිද කියල මතක නම් නැහැ :sorry:

    කොහොමත් banggood එකේ මහා අඩුවක් නැහැ බන්..සාමන්යෙන් අඩුවටම වගේ යන්නේ ඉතින් GeekBuying තමයි...

    ඔව් බන් මටත් ඒකම තමයි කේස් එක..මම මොකක්හරි ෆෝන් එකක් ගත්තොත් ඒක අරගෙන සතියකින් දෙකකින් ඊට වඩා හොඳ එකක් රිලීස් වෙනවා බන් :sorry: ඒකයි මම මෙච්චර ඉවසන්නේ... :confused:

    29 ද 27 ද? 27 කියල තමයි මම නම් news එකක දැක්කේ.. :eek:
    sorry 27
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Note 4 එකේ Processing Power එක පොඩ්ඩක් වැඩියි..අනිත් හැම අතින්ම RN3 Pro එක හොඳයි :)

    machan dan budget ekata hariyanna hodama xiaomi phone eka mokadda qualcomm fast charging support karana? and redmi phones walata wada build quality and lifetime eka xiaomi mi wala hodai kiyanawa attada :cool::cool:
     
    Jan 7, 2011
    19
    0
    0
    machanla..... kauru hri innawada me site eka use karana

    http://citymall.lk

    Redmi Note 3 ekk tynawa bn..... Rs. 2900/= site eka sure da dan ne.... Lankawe site ekk
     
    Status
    Not open for further replies.