ෆෝන් එකෙන් කතා කරන එක වත් ,හැම දෙයක්ම හොයන එක වත් ආදරේ නෙමේ බන්
එක හැගීමක් එක දැනුනානම් හරියට ,එක බැන්ද නොබැඳා එක සාදා කලිකයි
(එත් මේකට විවාද තියෙනවා එත් මන් මේක විස්වාස කරනවා )
ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි
සුරම්‍යයයි
ප්‍රභාමත් වූ වත මඬළ ඇත
තවුස් දැහැනක නිශ්චලත්වය
නයන යුග්මේ රැඳී ඇත්තේ
භාවනාවක ශාන්තියයි
දොඩන වදනින් ඇසේ නිරතුරු
වනන්තරයක සකුණ මියැසිය
දෙතොල් අතරින් ගලා එන්නේ
ගීතිකාවක ශාන්තියයි




Therum ganne na bn oya tika kavadavath![]()