2017 BUDGET ................

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    හුයන්නලට ගමට යන්න V8 ගන්න ඕනි. මිනිහෙක්ට මැරෙන්නේ නැතුව යන්න වාහනයක් ගන්න නැ. රටේ හරිහමන් එකමුතුවක් තිබ්බනං ඔයවගේ ලොන්ත වැඩ නවත්තන්න තිබ්බ. ගමට යන්න ගනිල්ලකෝ mahindra cab එකක්. 4x4නෙ එකත්. එක්කෝ ගමට නෑවිත් ඉදහල්ලකෝ තොපි ආවට කොහොමත් වැඩක් නෑනේ
     
    • Like
    Reactions: AcAciA

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    හුයන්නලට ගමට යන්න V8 ගන්න ඕනි. මිනිහෙක්ට මැරෙන්නේ නැතුව යන්න වාහනයක් ගන්න නැ. රටේ හරිහමන් එකමුතුවක් තිබ්බනං ඔයවගේ ලොන්ත වැඩ නවත්තන්න තිබ්බ. ගමට යන්න ගනිල්ලකෝ mahindra cab එකක්. 4x4නෙ එකත්. එක්කෝ ගමට නෑවිත් ඉදහල්ලකෝ තොපි ආවට කොහොමත් වැඩක් නෑනේ

    adu gane sinhalu tika wath ekathui nam pakku tika paliment eka athulema gindara dala maranna ona.

    ponnayo wage un inna ratak meka. dena deyak kala wena deyak balan puka didi inna ratak ban meka.
     
    • Like
    Reactions: Sonique

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    හුයන්නලට ගමට යන්න V8 ගන්න ඕනි. මිනිහෙක්ට මැරෙන්නේ නැතුව යන්න වාහනයක් ගන්න නැ. රටේ හරිහමන් එකමුතුවක් තිබ්බනං ඔයවගේ ලොන්ත වැඩ නවත්තන්න තිබ්බ. ගමට යන්න ගනිල්ලකෝ mahindra cab එකක්. 4x4නෙ එකත්. එක්කෝ ගමට නෑවිත් ඉදහල්ලකෝ තොපි ආවට කොහොමත් වැඩක් නෑනේ

    rep 6+
    සමහරු එක එකාට අදින එකේ උබ කියල තියෙන්නේ ඇත්ත...මුන් කරන වැඩකුත් නෑ සල්ලි විනාස කරනවා ඇරෙන්න
     
    • Like
    Reactions: Sonique

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මැති ඇමතිලා සහ උන්ගේ හොර ගෑනු කොටි 7 වාහන වැල යද්දී

    වැස්සට තෙමි තෙමි බයික් වැල ගිය උන්දෙලා දැන් පයින් යනවා ..ආශ්චර්යයි හසන්ත මේක තමා යහපාලනේ :lol::lol::angry::growl::growl:

    වියග්‍රා වැල් ජෝන්ට අනුව නුසුදුස්සන්ට වාහන අවශ්‍ය නැත .

    සුදුස්සන් යනු මැති ඇමතිවරු උන්ගේ පවුලේ උන් සහ බලුකුක්කෝ සහ හොර ගෑනු

    නුසුදුස්සන් ඉහත සදහන් කාණ්ඩයට අයත් නොවන සියලු ටොයි බයි පිරිසවේ .:cool:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,198
    113
    Nugegoda
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: Monawada ban me kiyawanne? Hybrid walata dunne andennama.
    මට කියන්න අමතක වුනා හයිබ්‍රිඩ් මිල ටිකක් වැඩි කරල 1000 CC වලට ලොකු සහනයක් දුන්න. ලංකාවේ Alto වැහිවහින්න ගත්තෙ ඔය තීරණයෙන් පස්සේ
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,820
    949
    113
    Hamilton, NZ
    BL22RE1_MACRO_899603g.jpg

    සතුටුයි..... ?

    මන්නම් හිතන්නැ බන් ඕකවත් අඩුවට දෙයි කියලා :lol:
     
    shalinds

    Active member
  • Dec 10, 2014
    372
    124
    43
    මට කියන්න අමතක වුනා හයිබ්‍රිඩ් මිල ටිකක් වැඩි කරල 1000 CC වලට ලොකු සහනයක් දුන්න. ලංකාවේ Alto වැහිවහින්න ගත්තෙ ඔය තීරණයෙන් පස්සේ

    :lol: :lol: :lol:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    අඩු කරන එකක් නැ බන්...තව වැඩි කලොත් නම් මේ ආණ්ඩුව මිනිස්සුන්ට එපාම වෙලා යනවා මුන් කරන්නෙම tax ගහන එකනේ.
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    ඊයේ රවිගෙන් media කාරයෙක් ඇහුවා මූ කින්ඩි හිනාවක් දාල කිව්වා 10 වෙනිදට බලාගන්න කියලා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ෂා යහපාලනය නේ
    දෑන් තියෙන තත්වේ හෑටියට ආණ්ඩුව හදන්නේ ආදායම රට ඈතුලෙන්ම වෑඩි කරගන්න. ඒ කියන්නේ පිටරටින් බඩු ගේන එක අඩු කරල මිනිස්සුන්ට වියාපාර වලට බදු ගහල සල්ලි හොයන්න. වාහන ටෑක්ස් නම් වෙනස් වෙන එකක් නෑ. වෙන ඒවා නම් වෑඩි වෙයි. කිසිම දෙයක් අඩුකරන්න බෑ දෑන් තියෙන තත්වේ හෑටියට. :no:

    කොහොම වුනත් මහ බෑන්කු අදිපතිගේ පුතාගේ කොම්පෑනියනම් 500% ලාබ හොයලලු. දෑන් කට්ටියට හිතාගන්න පුලුවන්නේ ඈයි අපි මේ තරම් ගානක් වාහන වලට ගෙවන්නේ කියල. හෙන ගහල අකුලෝලම යන්න ඔනේ:frown: