ඉරාජ් සහ කාන්තා සමලිංගිකත්වය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නොදකින් මේ අපතයා එ පාර ප්‍රේමකිර්තිගේ සිංදු වලටත් වලත්ත කතා කියනවනේ මම නම් ඔක දාන කිසිම විඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරන්නෙත් නෑ බලන්නෙත් නෑ නිකම් විවිස් අරන් පොර වෙන්න හදනවා.
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    tumblr_nz949y96jw1u1kbnho1_400.gif

    :love::love::love::love::love:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙතන අපේ සමාජයට ප්‍රශ්නය වෙලා තියෙන්නේ ගීතය නෙමෙයි. music video එක.

    උදාහරණයක් විදියට සමාජයේ කැපී පෙනෙන දෙන්නෙක් කසාද බැඳල ලිංගිකව අසුරුනා කිව්වොත් ඒක අපිට මහ ලොකු ප්‍රස්තුතයක් නෙමෙයිනේ. මොකද ඒක කියන්නත් දෙයක්යැ. නමුත් උන් දෙන්නගේ වීඩියෝ එකක් ලීක් උනොත් කොහොමට හිටීද.

    sinhalunge concept
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දන්නේ නැති බිජ්ජක් දන්නවා වගේ අනික් උන්ට පෙන්නලා දෙන තරමට මුන් හිතන්නේ උන් අන්තර්ජාතික විචාරක තත්වයෙන් උඩටම ගිහිල්ල කියලා.
    උගත් බුද්ධිමත් කියල පෙන්නන්නේ මේ හැම දෙයක්ම.:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දන්නේ සිංහල නිසා මේ සිංහල නොදන්න උකන්නලාට පොඩ්ඩක් කියල දෙන්නං මොකක්ද කියල වචනාර්ථය......

    ඔබෙ යෙහෙළි තනි වේවි මුකුළිත වී
    ඉතාමත් ළග යෙහෙළියක් විවාහවන විට යෙහෙළියන් කදුළු සැලීම සාමාන්‍ය දෙයක්. මේක ලිව්ව එකාට එහෙම අත්දැකීම් නෑ. මොකද මේ උට්ටලා හිතන්නේ ගැහිල්ල/ආප්පෙ ගැන විතරයි. මුං මේ මානුෂිය සම්බන්ධතා කියන දේවල් ගැන දන්නේ නෑ.

    අතුරු මිතුරු වී
    හා හා
    මේක ලියපු එකා ගේ කණේ ගෝණ ඇට නැත්තං වැලමිටි වංගු. ඔතන තියෙන්නේ හා..හා.. නෙවෙයි මා හා කියලා...ලොල්......

    තරුණ වියේ අමොද සුවේ පාවෙන මොහොතේ
    කඳුළු බිඳී දෙනෙත තෙමී එය තුටු පහනේ

    අමෝද කියන්නේ අබිං වලට. මු දන්න රෙද්ද!! තරුණ කාලේ ස්තී-පුරුෂ සම්භෝගය අබිං වලට ඇබ්බැහි වෙනව වගේ වෙන දෙයක්....දැන් මේ කියන්නේ ඒ සුවය යහනේ පාවෙන මොහොතක් ගැන, කොටින් ම මධුසමය ගැන. ආදරේ හරියට විදලා කෙල්ලෙක් එක්ක රමණය කරපු උන් දන්නවා (මේ වගේ වැල බලලා අත මරන හුයන්නලා නෙවෙයි) පළමු අවස්ථාවේ එක්වීමෙදී ඇතිවෙන ඉතාම සෞම්‍ය වේදනාව නිසා කෙල්ලට කොහොමත් ඇස්වල කදුළු එනවා කියලා. (මුං ඉතිං දකින්නේ එක්ස්හාම්ටර් එකේ ආහ්..ආහ්..ඌහ්..ඌහ්...ෆක් මී බේබි එවා නේහ්) අනික ගීතයේ තියෙන්නේ කදුළු බිදී දෙනෙත තෙමී එයි තුටු යහනේ කියලා, නැවත්-කණේ ගෝණ ඇට....

    නැවත එනු සොයා
    දෙදෙන තිදෙන වී
    මා සොයාලා

    තමා නැවත යෙහෙළියව දකින විට ඇය අම්මෙක් වෙලා ඉදී කියන එක ඉතාම සුන්දර විදියට ඔය ලියල තියෙන්නේ. අර මං කලින් කිව්වැහේ වල් හිතක් තියන උට්ටං ට හැම උට්ටම වල්......

    මේව ලියන උට්ටලට කියන්න තියෙන්නේ සරළව.....සිංහල දන්නේ නැත්තං පොන්න ටෝක් දෙන්නේ නැතුව, ගීත වල නිරුක්ති හොයන්න යන්නේ නැතුව දන්න සිංග්ලිෂ් ගහගෙන ඉදපියව්. නැත්තං සන්නස්ගල ගෙන් හරි සිංහල ඉගෙන ගනියව්......සොන්න හැත්ත......:growl:
    :growl:
    අනික ගීතයක් අහන්න කලින් කන් දෙක සුද්ද කරං ඉදපියව්...රෙද්ද.........:growl:
    :growl:

    කිඹුලා අයියේ මොකෝ මේ මල පැනලා ....ඕනෑම කළා නිර්මාණයක් තමන්ට හිතෙන විදිහට තොරබෙරගන්න අවසරයක් නැද්ද ?

    උදාහරණයක් විදිහට හන්තානට පායන සද කියන සින්දුව

    1. තම පෙම්වතිය විස්වාවිද්යල අද්යපනයට යන විට ගමේ පෙම්වතා කියන්න පුළුවන්

    2. තම පෙම්වතිය 4 වසර සදහා තේරිලා වෙලාවක ජෙනරාල් එකක් අරන් යන( මා නොදකින ඔය පුර හඳ ) පෙම්වතාට එක වෙන විදිහකට දකින්නත් පුළුවන් ....

    ඔය දෙකෙන් ගීත රචකයා කියන්නේ පලවෙනි කතාව උනාට ..කැම්පස් එක ගැන හොදට දන්නා එකෙක්ට මිසක් ඔය සින්දුව ගමේ එකෙක්ට ගැලපෙනවද කියලා කවුරු හරි ප්‍රසන කරන්න පුළුවන් .......

    ඒ නිසා කළා නිර්මානයක අයිඉතිය කළා කරුවා සතු උනත් රූපක විග්‍රහයන් තමන්ට අවශ්‍ය විදිහට විදීමේ හැකියාව ශ්‍රාවකයාට තිබීමේ අයිතියට ගරුකළ යුතුයි ...පරිබව නොකළ යුතුයි .....

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620

    අනිවාර්යන්ම, බලන්න මේකට කොච්චර අර්ථකතන දෙන්න පුළුවන් ද

    LSE_HOM_219iii.jpg