වෙන උන් මාළු ඇතිකරන්නේ ලස්සනට. මේක උන් දිහා බලාගෙන අත මරනවා.![]()
Uba balan Hitiyada e kiyanne? chaater doooo
වෙන උන් මාළු ඇතිකරන්නේ ලස්සනට. මේක උන් දිහා බලාගෙන අත මරනවා.![]()














උබේ කකුල් දෙකේ මයිල් පිරිලා. ශේව් කරලා තියාගනින්කෝ ලස්සනට.




Machan lights tikak sara wadiy neda.. malunta amaru athi ban. tikak dim wage ewa dapan


එල ලස්සනයි
පුද්ගලිකව මන් නම් කැමති නැ බන් මාළු හදන්න
තව පොඩ්ඩක් lo lighting ටිකක් දාලා ටැංකි ඇතුලට තව මොනවා මොනවා හරි item වගයක් දහන්
මලුන්ටත් ආතල් එකේ ඉන්න,
උබට සුද්ද කරද්දී හෙන කට්ටක් කන්න වෙනවා නේ
මේවා දිහා බලන් හිටියම ඔලුවේ ප්රශ්ණ ස්ට්රෙස් නිකම්ම නැති වෙනවා.
උඹ නිදා ගන්නේ මෙට්ට දල නෙමේ නේද?එල
මාත් එහෙමයි.
මන්නම් කෙලින්ම බිමමයි බුදියන්නේ
කොන්දට හොඳයි බන් එක![]()

තව එනම් මනං දාන්න ඕනේ 

yako tanki goda

adi 6 tank ekak uba gahuwada bun ....matat asai bun pond ekak gahanna
As per the research it is very dangerous keeping fish Tank in Bed room in night Time. because when we switch off the lights the Glass Tank with water in darkness making some radiation not good for Human Body. that why in dark blue sea is not good place for living beings![]()


පට්ට.
eka adi 4k


මටනම් සද්ද මොකුත් නැතුව පට්ට කළුවරට තියෙන්න ඕනේ... 


ow ubamada bun gahuwe
mage gawat adi 3 wage tank ekak tiyenawa
goldfish la 3 wage inna un dan patta size wela bun tank eka madi wage
kaden ganna ba ne bun patta ganan ne
labeta tank ekak gahana widihak danawada
මචං,
ඔය ටැංකි වලින් එන බුරු බුරු සද්දෙටයි.. ලයිට් එළියටයි උඹට රෑට නින්ද යනවද???මටනම් සද්ද මොකුත් නැතුව පට්ට කළුවරට තියෙන්න ඕනේ...
![]()