කාමරේ water world

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උබේ කකුල් දෙකේ මයිල් පිරිලා. ශේව් කරලා තියාගනින්කෝ ලස්සනට.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එල ලස්සනයි

    පුද්ගලිකව මන් නම් කැමති නැ බන් මාළු හදන්න:sorry::sorry:

    තව පොඩ්ඩක් lo lighting ටිකක් දාලා ටැංකි ඇතුලට තව මොනවා මොනවා හරි item වගයක් දහන් :cool::cool:
    මලුන්ටත් ආතල් එකේ ඉන්න,

    උබට සුද්ද කරද්දී හෙන කට්ටක් කන්න වෙනවා නේ:nerd::nerd:

    මේවා දිහා බලන් හිටියම ඔලුවේ ප්‍රශ්ණ ස්ට්‍රෙස් නිකම්ම නැති වෙනවා.:yes::yes::cool::cool:

    උඹ නිදා ගන්නේ මෙට්ට දල නෙමේ නේද?එල
    මාත් එහෙමයි.
    මන්නම් කෙලින්ම බිමමයි බුදියන්නේ
    කොන්දට හොඳයි බන් එක:):):yes::yes:
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63

    මෙට්ටයක්නම් තියෙනව.. :rolleyes::rolleyes: තව එනම් මනං දාන්න ඕනේ :):)
     
    Indika1978

    Junior member
  • Feb 29, 2016
    77
    24
    18
    Tank in Bed Room

    yako tanki goda

    As per the research it is very dangerous keeping fish Tank in Bed room in night Time. because when we switch off the lights the Glass Tank with water in darkness making some radiation not good for Human Body. that why in dark blue sea is not good place for living beings:shocked:
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    As per the research it is very dangerous keeping fish Tank in Bed room in night Time. because when we switch off the lights the Glass Tank with water in darkness making some radiation not good for Human Body. that why in dark blue sea is not good place for living beings:shocked:

    didnt know that i'll do some reasearch and if its a problem i'll move the tanks :yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පට්ට බන් ෆන් එකේ ටැංකිය බලන් ඉන්න නේ තියෙන්නේ..:yes: පට්ට.
    කැත කමෙන්ට් ටික :lol:
     
    • Like
    Reactions: prasadmanjulago

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචං,
    ඔය ටැංකි වලින් එන බුරු බුරු සද්දෙටයි.. ලයිට් එළියටයි උඹට රෑට නින්ද යනවද???:shocked::shocked::shocked: මටනම් සද්ද මොකුත් නැතුව පට්ට කළුවරට තියෙන්න ඕනේ... :yes:
    :yes::yes:
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ow ubamada bun gahuwe
    mage gawat adi 3 wage tank ekak tiyenawa
    goldfish la 3 wage inna un dan patta size wela bun tank eka madi wage

    kaden ganna ba ne bun patta ganan ne

    labeta tank ekak gahana widihak danawada

    umba koheda machan? me nam second hand tanks. adi 3.5k thiyenawa 2500i,eth oyata madi neh. mata fb eke msg ekak daanna facebook.com/prasadmanjulago
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මචං,
    ඔය ටැංකි වලින් එන බුරු බුරු සද්දෙටයි.. ලයිට් එළියටයි උඹට රෑට නින්ද යනවද???:shocked::shocked::shocked: මටනම් සද්ද මොකුත් නැතුව පට්ට කළුවරට තියෙන්න ඕනේ... :yes:
    :yes::yes:

    matanam wenadata wada hodata ninda yanawa reeta filter eka off karanawa.oxygen eken bubulu saddeta ninda yanawa...