අඩෝ ඇත්තද බං දැං බීට් සයිලන්සර් ගහපු වාහන වලට emission certificate එක issue කරන් නෑ කියන්නෙ? 
මම අද මගෙ හොනට්ටුවෙ emission test එක කරගන්න කියල testing centers තුනකට ගියා. ඔක්කොම එවුන් කරන්න බෑ කිව්ව, මේ අවුරුද්දෙ ජනවාරි ඉඳන් මේ ප* ආණ්ඩුවෙන් නීතියක් ගෙනත්ලු තියෙන්නෙ beat can ගහපු වාහන වලට emission certificate එක issue කරන්න එපා කියල.
උඹල කාට හරි මෙහෙම උනාද බන්? 