Emission Test Problem

Kithu

Active member
  • Sep 28, 2009
    356
    52
    28
    අඩෝ ඇත්තද බං දැං බීට් සයිලන්සර් ගහපු වාහන වලට emission certificate එක issue කරන් නෑ කියන්නෙ? :eek:

    මම අද මගෙ හොනට්ටුවෙ emission test එක කරගන්න කියල testing centers තුනකට ගියා. ඔක්කොම එවුන් කරන්න බෑ කිව්ව, මේ අවුරුද්දෙ ජනවාරි ඉඳන් මේ ප* ආණ්ඩුවෙන් නීතියක් ගෙනත්ලු තියෙන්නෙ beat can ගහපු වාහන වලට emission certificate එක issue කරන්න එපා කියල. :growl: උඹල කාට හරි මෙහෙම උනාද බන්? :eek::eek:
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,080
    711
    113
    අඩෝ ඇත්තද බං දැං බීට් සයිලන්සර් ගහපු වාහන වලට emission certificate එක issue කරන් නෑ කියන්නෙ? :eek:

    මම අද මගෙ හොනට්ටුවෙ emission test එක කරගන්න කියල testing centers තුනකට ගියා. ඔක්කොම එවුන් කරන්න බෑ කිව්ව, මේ අවුරුද්දෙ ජනවාරි ඉඳන් මේ ප* ආණ්ඩුවෙන් නීතියක් ගෙනත්ලු තියෙන්නෙ beat can ගහපු වාහන වලට emission certificate එක issue කරන්න එපා කියල. :growl: උඹල කාට හරි මෙහෙම උනාද බන්? :eek::eek:

    aanduwen ehema deyak genaawe ne
    mama last week karagena aawe
    Bamba eken