දැන් තියෙන එවන් නම් ඉතින් Mi5 එක තමයි මචන් හොඳම ඔප්ෂන් එක...3GB/32GB එක ගන්න පුළුවන් නේ $ 280 ක් වගේ යනකොට..ඉතින් ඒ ගානට සුපිරි ෆෝන් එකනේ..Qualcomm SD 820 එක තියෙන්නෙත්..
මේ 27 වෙනිදට Mi5S එකත් එනවලු..ඒක ආවහම Mi5 එකේ ගාන ටිකක් අඩුවෙයි..Mi5 එකේ අවුලකට තියෙන්නේ ඒක fingerprint unlock කරන්න Home Button එක press කරන්න ඕනේ..නිකන් ඇඟිල්ල තිබ්බහම unlock වෙන්න අප්ඩේට් එකකින් හදයිද දන්නේ නැහැ..ඕනේ නම් ඉතින් Screen එක double tap කරලා පස්සේ home button එකෙන් නිකන් ඇඟිල්ල තිබ්බහම unlock කරගන්න පුළුවන්..
අනිත් එක තමයි memory expandable නැහැ..32GB එකේ ඉතින් 24 GB වගේ use කරන්න පුළුවන් වෙයි..ඒක ඇති නේ ඉතින්
මේකේ battery එක 3000 mAh උනාට GSMArena එකෙන් කරලා තියෙන endurance test එකෙන් 92 hours තියෙනවා...RN3 Pro එකේ 4100 mAh එකේ තිබුනට එකේ endurance rating එකත් 93 hours
Quick Charge 3.0 ත් තියෙනවා...
Redmi Pro එක නං ගන්න එපා නේද බන්, එකේ තියෙන්නේ Mediatek Processor එකක්
මම මේ ඔක්කොම reviews වලින් දැනගත්ත දේවල් මිසක් මම Mi5 එකක් පාවිච්චි කරලා නැති බව දන්වමි![]()
![]()
Thanks macho

ow geek buying eken hodaida mi5 eka ganna? 
macho uba m8 eka wikunalada ganne.
ubata one weda keli tika kiyapn balanna![]()
na bun eka kallata denna inne
mi5 eka hodai ne...







