~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    දැන් තියෙන එවන් නම් ඉතින් Mi5 එක තමයි මචන් හොඳම ඔප්ෂන් එක...3GB/32GB එක ගන්න පුළුවන් නේ $ 280 ක් වගේ යනකොට..ඉතින් ඒ ගානට සුපිරි ෆෝන් එකනේ..Qualcomm SD 820 එක තියෙන්නෙත්..

    මේ 27 වෙනිදට Mi5S එකත් එනවලු..ඒක ආවහම Mi5 එකේ ගාන ටිකක් අඩුවෙයි..Mi5 එකේ අවුලකට තියෙන්නේ ඒක fingerprint unlock කරන්න Home Button එක press කරන්න ඕනේ..නිකන් ඇඟිල්ල තිබ්බහම unlock වෙන්න අප්ඩේට් එකකින් හදයිද දන්නේ නැහැ..ඕනේ නම් ඉතින් Screen එක double tap කරලා පස්සේ home button එකෙන් නිකන් ඇඟිල්ල තිබ්බහම unlock කරගන්න පුළුවන්..

    අනිත් එක තමයි memory expandable නැහැ..32GB එකේ ඉතින් 24 GB වගේ use කරන්න පුළුවන් වෙයි..ඒක ඇති නේ ඉතින් :)

    මේකේ battery එක 3000 mAh උනාට GSMArena එකෙන් කරලා තියෙන endurance test එකෙන් 92 hours තියෙනවා...RN3 Pro එකේ 4100 mAh එකේ තිබුනට එකේ endurance rating එකත් 93 hours :)

    Quick Charge 3.0 ත් තියෙනවා...

    Redmi Pro එක නං ගන්න එපා නේද බන්, එකේ තියෙන්නේ Mediatek Processor එකක් :no:

    මම මේ ඔක්කොම reviews වලින් දැනගත්ත දේවල් මිසක් මම Mi5 එකක් පාවිච්චි කරලා නැති බව දන්වමි :) :P

    Thanks macho :yes::yes: ow geek buying eken hodaida mi5 eka ganna? :cool:

    macho uba m8 eka wikunalada ganne.
    ubata one weda keli tika kiyapn balanna :rolleyes::rolleyes:

    na bun eka kallata denna inne :cool: mi5 eka hodai ne...
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Thanks macho :yes::yes: ow geek buying eken hodaida mi5 eka ganna? :cool:



    na bun eka kallata denna inne :cool: mi5 eka hodai ne...

    එක තමයි බන් මමත් බැලුවේ...මමත් මේ මොකෙන් ගන්නවද මොකක් ගන්නවද කියල හිත හිත ඉන්නේ..Mi5 ඒකට එච්චර වියදම් කරලා වැඩක් නැහැ කියල හිතෙනවා (මගේ අවශ්‍යතා අනුව..)

    ඒත් එක දැක්කම ආසාවේ බැහැ :sorry: :love:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    එක තමයි බන් මමත් බැලුවේ...මමත් මේ මොකෙන් ගන්නවද මොකක් ගන්නවද කියල හිත හිත ඉන්නේ..Mi5 ඒකට එච්චර වියදම් කරලා වැඩක් නැහැ කියල හිතෙනවා (මගේ අවශ්‍යතා අනුව..)

    ඒත් එක දැක්කම ආසාවේ බැහැ :sorry: :love:

    මන් DHL එකට කෝල් කරා. :lol: :lol:
    tax = value * 9%
    සහ TRC approval එක අරගෙන යන්න ඕනේ ෆෝන් එක ගන්න :growl:
    TNT දාහෙන් සම්පතයි. කොහෙද ගීක් උකන්නල දෙන්නේ නැනේ.

    වෙන් සයිට් එකක් කියපන් TNT තියෙන
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    දානන එකෙක් කියපන්කෝ xiaomi note 3 එකේද camera හොද htc m8 එකෙද
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මන් DHL එකට කෝල් කරා. :lol: :lol:
    tax = value * 9%
    සහ TRC approval එක අරගෙන යන්න ඕනේ ෆෝන් එක ගන්න :growl:
    TNT දාහෙන් සම්පතයි. කොහෙද ගීක් උකන්නල දෙන්නේ නැනේ.

    වෙන් සයිට් එකක් කියපන් TNT තියෙන

    pandawill.com eken ganna samhara ewa TNT dane naha ahala ganna. mn nam normal post eke okoma genuwe lasanata gedaratama awa :yes::cool:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දානන එකෙක් කියපන්කෝ xiaomi note 3 එකේද camera හොද htc m8 එකෙද
    yako M8 kiyanne last year HTC eke flagship phone eka.

    uba kohomada ban Redmi budget line phone, flagship ekak ekka compare karanne :eek::eek::eek:
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,241
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    මන් DHL එකට කෝල් කරා. :lol: :lol:
    tax = value * 9%
    සහ TRC approval එක අරගෙන යන්න ඕනේ ෆෝන් එක ගන්න :growl:
    TNT දාහෙන් සම්පතයි. කොහෙද ගීක් උකන්නල දෙන්නේ නැනේ.

    වෙන් සයිට් එකක් කියපන් TNT තියෙන

    tnt kiwwe mokakda bun oken oder rama gedarata enawada
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Last edited:
    Status
    Not open for further replies.