Ebay~වගේ

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Ebay වගේ ලංකාවේ පොස්ට් මගින් ගෙදරටම බඩු ගෙන්න ගන්න ලංකාවේ ජනප්‍රියතම විශ්වාසවන්ත සයිට් වල නම් ටිකක් කියහල්ලා කෝ..
    කොයි තරම් කාලයකින් බඩු ගෙන්න ගන්න පුලුවන් ද. ලබා දෙන මුදලට සරිලන ආකාරයේ බාණ්ඩ වල ප්‍රමිතිය
    තියෙන බඩු ලබා දෙන ආයතන වල නම් කියන්න.
    අත්දැකිමත් එක්ක විස්තර කරනවා නම් තවත් වටිනවා. ස්තුතියි.

    නොදන්න අය Bump එකක් දීලා හරි සහයෝගයක් දැක්වුවත් ලොකු උදව්වක් මචන්ලා.

    මම හොයා ගත්ත ඒවා නම් මේවා.
    ඒත් මේ සයිට් වලින් උඹලා බඩු අරන් තියෙනවාද. ඒවා වල ගුණාත්මක බව වගේම ඒ අයගේ සර්විස් එකේ තත්වය කොහොමද කියලා දැන ගන්න පුලුවන් ද.
    Kapruka
    Takas
    Wow
    Shopping
    Kaymu
    Laabai
    buyonline
    myshop
    dahasakshop
    justbuy​
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,197
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්
    Samahara aewa waling badu genna ganna giyahama E-bay 1n genawata wediya kal yanawa...

    mokada unuth ebay 1n order 1a dala awta passe ne apita aewanne...

    Goduk site wala badu num adu quality..
    oka kiwu whama kiyanne api nemai ne owa hadanne.. api wikuna na 1a witharai karan ne kiyala.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    Samahara aewa waling badu genna ganna giyahama E-bay 1n genawata wediya kal yanawa...

    mokada unuth ebay 1n order 1a dala awta passe ne apita aewanne...

    Goduk site wala badu num adu quality..
    oka kiwu whama kiyanne api nemai ne owa hadanne.. api wikuna na 1a witharai karan ne kiyala.

    :yes::yes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Samahara aewa waling badu genna ganna giyahama E-bay 1n genawata wediya kal yanawa...

    mokada unuth ebay 1n order 1a dala awta passe ne apita aewanne...

    Goduk site wala badu num adu quality..
    oka kiwu whama kiyanne api nemai ne owa hadanne.. api wikuna na 1a witharai karan ne kiyala.

    ඔව්, ඒ කතාව නම් ඇත්ත. ඒත් හොද ආයතනත් ඒ අතර තියෙනවා කියලා ආරංචි
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mata nan mehe local site okomagenma wage hoda service ekak hambuna.wow.lk eke witarak eka serayak order karapu ekaka stock nethuwa 1 week pahuwela ewwa.kaymu eke nan cheap badu tiyenawa pic eke tiyena eka newe genawama.ebay eke ewa quality ita wada.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    mata nan mehe local site okomagenma wage hoda service ekak hambuna.wow.lk eke witarak eka serayak order karapu ekaka stock nethuwa 1 week pahuwela ewwa.kaymu eke nan cheap badu tiyenawa pic eke tiyena eka newe genawama.ebay eke ewa quality ita wada.

    ස්තුතියි අත්දැකිමත් එක්ක කතා කලාට.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Aliexpress:cool:
    gearbest
    banggood:cool:
    tinydeals
    buyincoins:cool:

    ලංකාවේ ඒ සර්විස් දෙන සයිට්ස් වල නම් තිබ්බා නම් තමයි වැදගත් වෙන්නේ ඒ වුනත් උදව්වක් කරන්න උත්සහ කිරිම ගැන සන්තොසයි..
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    direct ebay eken order karapanko

    එහෙම නම් ඕඩර් කරනවා. ඒත් ඊට අමතරව ලංකාවේ සයිට්ස් වල වැඩි විස්තර ටිකක් දැන ගන්න වුවමනා වුනා. හේතුව ඊබේ එකට වඩා ඉක්මන් සර්විස් එකක් ලංකාව ඇතුලේ වෙන හින්දා.