Ebay වගේ ලංකාවේ පොස්ට් මගින් ගෙදරටම බඩු ගෙන්න ගන්න ලංකාවේ ජනප්‍රියතම විශ්වාසවන්ත සයිට් වල නම් ටිකක් කියහල්ලා කෝ..
කොයි තරම් කාලයකින් බඩු ගෙන්න ගන්න පුලුවන් ද. ලබා දෙන මුදලට සරිලන ආකාරයේ බාණ්ඩ වල ප්‍රමිතිය
තියෙන බඩු ලබා දෙන ආයතන වල නම් කියන්න.
අත්දැකිමත් එක්ක විස්තර කරනවා නම් තවත් වටිනවා. ස්තුතියි.
නොදන්න අය Bump එකක් දීලා හරි සහයෝගයක් දැක්වුවත් ලොකු උදව්වක් මචන්ලා.

මම හොයා ගත්ත ඒවා නම් මේවා.
ඒත් මේ සයිට් වලින් උඹලා බඩු අරන් තියෙනවාද. ඒවා වල ගුණාත්මක බව වගේම ඒ අයගේ සර්විස් එකේ තත්වය කොහොමද කියලා දැන ගන්න පුලුවන් ද.
Kapruka
Takas
Wow
Shopping
Kaymu
Laabai
buyonline
myshop
dahasakshop
justbuy
Last edited: