ඉස්සර

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,939
    1
    43,255
    113
    ඉස්සර කාලෙ පරණ ප්ලේන්වල යනකොට ටොයිලට් ගියාම, බෙට්ට වැටුනෙ බිමටලු නේද.. :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,939
    1
    43,255
    113
    අවුලක් නෑ නේද උඩදීම වාෂ්ප වෙලා යනව ඇති :oo:

    ඔව් නේ බං.. ඔච්චර උඩක ඉදල බෙට්ටට යහතින් පොළවට පාත් වෙන්ඩ අමාරුයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් නේ බං.. ඔච්චර උඩක ඉදල බෙට්ටට යහතින් පොළවට පාත් වෙන්ඩ අමාරුයි
    :yes: වතුර ගතිය කොහොමත් වාෂ්ප වෙනව ඇති, ඉතුරු ටික වේලිලා කරකුට්ටන් වෙලා දුවිලි වගේ විසිරිලා යනව ඇති. :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,939
    1
    43,255
    113
    :yes: වතුර ගතිය කොහොමත් වාෂ්ප වෙනව ඇති, ඉතුරු ටික වේලිලා කරකුට්ටන් වෙලා දුවිලි වගේ විසිරිලා යනව ඇති. :sorry:

    ඇයි වාෂ්ප වෙනව කියල හිතුවෙ.. වායුගෝලයේ උෂ්නත්වය අඩුයි, පීඩනයත් අඩුයි..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes: වතුර ගතිය කොහොමත් වාෂ්ප වෙනව ඇති, ඉතුරු ටික වේලිලා කරකුට්ටන් වෙලා දුවිලි වගේ විසිරිලා යනව ඇති. :sorry:

    :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි වාෂ්ප වෙනව කියල හිතුවෙ.. වායුගෝලයේ උෂ්නත්වය අඩුයි, පීඩනයත් අඩුයි..

    ඇයි පහලට එද්දී ප්‍රතිරෝධේ හින්ද රත්වෙනව ඇති නේද. අර උල්කාපාත කෑලි පෘතුවි වායුගොලේ හරහා එද්දී ගිනි ගන්නේ රත් වෙලා. ඒ වගේ වෙනව ඇති කියල හිතුවෙ :oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,939
    1
    43,255
    113
    ඇයි පහලට එද්දී ප්‍රතිරෝධේ හින්ද රත්වෙනව ඇති නේද. අර උල්කාපාත කෑලි පෘතුවි වායුගොලේ හරහා එද්දී ගිනි ගන්නේ රත් වෙලා. ඒ වගේ වෙනව ඇති කියල හිතුවෙ :oo:

    ඒකත් ඇත්ත නේ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,939
    1
    43,255
    113
    දැං තියෙන්නෙ වැකියුම් කොමඩ්ලු නේද..
    වතුර පාවිච්චි කරන්නෙ නෑලු..
    අපිනං ඉතිං ප්ලේන්වල ගිහින් නෑ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැං තියෙන්නෙ වැකියුම් කොමඩ්ලු නේද..
    වතුර පාවිච්චි කරන්නෙ නෑලු..
    අපිනං ඉතිං ප්ලේන්වල ගිහින් නෑ..

    ohoma mokakda kathawak ahala tyena nisa plain ekedi balannawath toilet giye nea... :lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    plane-travel-animated-gif-4.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැං තියෙන්නෙ වැකියුම් කොමඩ්ලු නේද..
    වතුර පාවිච්චි කරන්නෙ නෑලු..
    අපිනං ඉතිං ප්ලේන්වල ගිහින් නෑ..

    වැකුම් ක්ලිනර් වල වගේ පස්සට බටයක් අල්ලපුවම ඇදිල එනවලුද :eek:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    වැකුම් ක්ලිනර් වල වගේ පස්සට බටයක් අල්ලපුවම ඇදිල එනවලුද :eek:
    ඔව් ඔව්
    අර්ශස් තියෙන අය එහෙම ගියාම ඔපරේෂන් කරන්න ඕන නැහැ ලු ආයෙ :P