නෑ මචන් පක්ෂ ගන්න චන්ද අනුව තමා ආසන ගණන තීරණය වෙන්නේ
10 න දිනන ප්රතිශතය අනුව කට්ටිය තේරෙන්නේ
එකට පක්ෂේ දිනුවට පස්සේ පක්ෂ වලට ආය චන්දයක් තියන්න ඕන
වැඩිම මනාප ගන්න පිළිවෙල අනුව ආසන ගන්නට අදාල පක්ෂයෙන් කට්ටිය තොර ගන්නවා
ඔක්කොටම ඉස්සෙල්ල පාර්ලිමේන්තුවේ මන්ත්රිලා කියක් ගන්නවද කියල ස්තිරකරගෙන හිටියනං හරි නේද බන්, ඊට පස්සේ පක්ෂ ගන්න චන්ද ප්රතිෂතේ අනුව ආසන බෙදන්න පුළුවන් නෙ.








