.:: එළකිරි පාර්ලිමේන්තුව Introduction ::.

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ මචන් පක්ෂ ගන්න චන්ද අනුව තමා ආසන ගණන තීරණය වෙන්නේ
    10 න දිනන ප්‍රතිශතය අනුව කට්ටිය තේරෙන්නේ
    එකට පක්ෂේ දිනුවට පස්සේ පක්ෂ වලට ආය චන්දයක් තියන්න ඕන
    වැඩිම මනාප ගන්න පිළිවෙල අනුව ආසන ගන්නට අදාල පක්ෂයෙන් කට්ටිය තොර ගන්නවා

    ඔක්කොටම ඉස්සෙල්ල පාර්ලිමේන්තුවේ මන්ත්රිලා කියක් ගන්නවද කියල ස්තිරකරගෙන හිටියනං හරි නේද බන්, ඊට පස්සේ පක්ෂ ගන්න චන්ද ප්‍රතිෂතේ අනුව ආසන බෙදන්න පුළුවන් නෙ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ඔක්කොටම ඉස්සෙල්ල පාර්ලිමේන්තුවේ මන්ත්රිලා කියක් ගන්නවද කියල ස්තිරකරගෙන හිටියනං හරි නේද බන්, ඊට පස්සේ පක්ෂ ගන්න චන්ද ප්‍රතිෂතේ අනුව ආසන බෙදන්න පුළුවන් නෙ.

    :yes::yes::yes:
    නායකයෝ තොරණ නුලට කලින් එක කතා කර ගමු අපි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් සොහොනට තම කියන්න වෙන්නේ ;)

    කියමු කියමු .....දැන් ඉතින් වැඩේ පටන් ගන්නේ කවද්ද?....හැබැයි ලංකාවේ පාර්ලිමේන්තුවට ආදර්ශයක් මිසක් එකේ වගේ ගොන් වැඩ කරන්න සෙට් එකක් දාන්න එපා ....අද්‍යාපනය , ආර්ථික ,++++ නැංවීමට අදාල යෝජනාවන් සාකච්චා වෙන තැනක් වෙන්න ඕනි ...නැත්තන් ඉතින් වලි වලින් නතරවෙන්නේ .....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes:
    නායකයෝ තොරණ නුලට කලින් එක කතා කර ගමු අපි

    අර අවුරුදු අනුව වෙන වෙනම චන්ද තියන වැඩේට උඹ මොකෝ කියන්නේ. පක්ෂ අනුව වෙනම චන්ද් තිබ්බම අවුල බන් වෙන පක්ෂ වල උන්ටත් අනික් පක්ෂ වල උන්ට චන්දෙ දෙන්න පුළුවන් නෙ. එකෙන් විකෘතියක් වෙනව නේද. :oo:

    මගේ නං අදහස අවුරුදු වැඩේ හොඳයි කියල. එතකොට පක්ෂවල හැම අවුරුද්දම නියෝජනයක් තියෙනවනෙ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol::lol::lol:
    අහිංසක මටත් ගුටි කන්න වෙන වැඩ
    පනින එක නම් වෙයි බන් :sorry:

    පනින්න පුලුවන්.හැබැයි පැන්නට මන්ත්‍රී ධූරය අහිමි කරමු.එතකොට එයා පක්ශ සාමාජිකයෙක් විතරයි.බලතල නෑ.පක්ශේ වෙනුවෙන් කඩේ යන්න පුලුවන්

    පනිනවනම් මැකෝට,පක්ශ 03ම නායකයින්ට සහ ප්‍රසිද්දියේ දැනුම් දීමක් කරන්න වෙනවා.ඒ වගේම එම සාමාජිකයා යන පක්ශයේ නායක තුමා ඔහුව පක්ශ සාමාජිකයෙකු විදියට පිළිගත් බවට දැනුම් දීමක් ඉහත පරිදිම කරන්න ඕනි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කුලියට මිනී මැරීම, අතපය කැඩීම, සුදු වෑන් ඩිෆෙන්ඩර් යැවීම, සොහොන් කැපීම ඇතුලු වටිනා සේවාවන් රාශියක් පහසු මිලගනන් යටතේ. .
    ඔබත් අදම "සොහොන" මහතා අමතන්න. . :D
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පනින්න පුලුවන්.හැබැයි පැන්නට මන්ත්‍රී ධූරය අහිමි කරමු.එතකොට එයා පක්ශ සාමාජිකයෙක් විතරයි.බලතල නෑ.පක්ශේ වෙනුවෙන් කඩේ යන්න පුලුවන්

    පනිනවනම් මැකෝට,පක්ශ 03ම නායකයින්ට සහ ප්‍රසිද්දියේ දැනුම් දීමක් කරන්න වෙනවා.ඒ වගේම එම සාමාජිකයා යන පක්ශයේ නායක තුමා ඔහුව පක්ශ සාමාජිකයෙකු විදියට පිළිගත් බවට දැනුම් දීමක් ඉහත පරිදිම කරන්න ඕනි.

    පනින්න පුළුවන් උනාම චන්දෙකට නොගිහින් ආණ්ඩු පෙරලියක් උනත් අපිට බලන්න පුළුවන් වෙයිනෙ බන් :eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කුලියට මිනී මැරීම, අතපය කැඩීම, සුදු වෑන් ඩිෆෙන්ඩර් යැවීම, සොහොන් කැපීම ඇතුලු වටිනා සේවාවන් රාශියක් පහසු මිලගනන් යටතේ. .
    ඔබත් අදම "සොහොන" මහතා අමතන්න. . :D

    :cool::cool::cool::cool::rolleyes::rolleyes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කුලියට මිනී මැරීම, අතපය කැඩීම, සුදු වෑන් ඩිෆෙන්ඩර් යැවීම, සොහොන් කැපීම ඇතුලු වටිනා සේවාවන් රාශියක් පහසු මිලගනන් යටතේ. .
    ඔබත් අදම "සොහොන" මහතා අමතන්න. . :D

    :shocked:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අර අවුරුදු අනුව වෙන වෙනම චන්ද තියන වැඩේට උඹ මොකෝ කියන්නේ. පක්ෂ අනුව වෙනම චන්ද් තිබ්බම අවුල බන් වෙන පක්ෂ වල උන්ටත් අනික් පක්ෂ වල උන්ට චන්දෙ දෙන්න පුළුවන් නෙ. එකෙන් විකෘතියක් වෙනව නේද. :oo:

    මගේ නං අදහස අවුරුදු වැඩේ හොඳයි කියල. එතකොට පක්ෂවල හැම අවුරුද්දම නියෝජනයක් තියෙනවනෙ.

    එකෙත් අවුල තියෙන්නේ බන් සමහර අවුරුදු වල හොද කථිකයෝ නැති උනාම කථිකයෝ ගොඩක් ඉන්න අවුරුදු වලට අසදරනයි වගේම එකම අවුරුදුවල හොද උන් කැපෙයි නේද?
    නයකයටම අවුරදු කිහිපයකින්ම තෝරාගන්න කිවොත් මක්කයි?
     
    • Like
    Reactions: Nadun26

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mama yojana karanawa oya paksha 3 paata wenas paatawal thunakin ganna kiyala...

    1. meke oya paatawalin niyojanaya karanno modakam pradarshanaya karawi
    2. swabawayen desapalana una wadi aya thamange party eka thora ganeewi meke paatawalin
    3. wena paata thunak dammoth creative aluth chanda danweem balagaththeki.

    suggesting colours:- PURPLE - ROSE - BROWN

    Violet_RYB_1395445.png
    images
    Saddle_Brown_429875_i0.png
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔය කොල පාට පක්ශෙට මාවත් ගනින් මහජන නියොජිතයෙක් විදිහට:lol:මෙ කාලෙ දැවෙන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් ඔනි නෙ:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පනින්න පුළුවන් උනාම චන්දෙකට නොගිහින් ආණ්ඩු පෙරලියක් උනත් අපිට බලන්න පුළුවන් වෙයිනෙ බන් :eek:

    බෑනේ බන්.පක්ශේ මාරු කලාට ආසනය වෙනස් වෙන්නේ නෑ.
    උදාහරණයකට ගත්තොත් කොළ පක්ශේ 15 යි නිල් පක්ශේ 14යි ආසන තියෙනවා කියලා හිතපන්කෝ.නිල් පක්ශේ එකෙක් කොල පක්ශෙට ගියත් ආසන 15,14 වෙනස් වෙන්නේ නෑ.නිල් පක්ශෙන් යන එකා වෙනුවට නිල් පක්ශේ එකෙක්ම ඒ වෙනුවට පත් වෙනවා.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    බෑනේ බන්.පක්ශේ මාරු කලාට ආසනය වෙනස් වෙන්නේ නෑ.
    උදාහරණයකට ගත්තොත් කොළ පක්ශේ 15 යි නිල් පක්ශේ 14යි ආසන තියෙනවා කියලා හිතපන්කෝ.නිල් පක්ශේ එකෙක් කොල පක්ශෙට ගියත් ආසන 15,14 වෙනස් වෙන්නේ නෑ.නිල් පක්ශෙන් යන එකා වෙනුවට නිල් පක්ශේ එකෙක්ම ඒ වෙනුවට පත් වෙනවා.

    අඩෙ ටිකක් ලොකු පාර්ලිමෙන්තුවක් හදමු,,අඩුම ගාගෙ 100ක් වත් ඉන්න ඔනි මෙම්බෙර්ස් ල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකෙත් අවුල තියෙන්නේ බන් සමහර අවුරුදු වල හොද කථිකයෝ නැති උනාම කථිකයෝ ගොඩක් ඉන්න අවුරුදු වලට අසදරනයි වගේම එකම අවුරුදුවල හොද උන් කැපෙයි නේද?
    නයකයටම අවුරදු කිහිපයකින්ම තෝරාගන්න කිවොත් මක්කයි?

    :yes: දෙපැත්තක් තියෙනව නේද බන්, කොහොමත් පරන සාමාජිකයන්ට චාන්ස් එක වැඩියි පක්ෂෙක මනාප වලින් උඩට එන්න. නායකයෝ උනත් කැමතියි නෙ හැමෝම අඳුරන පරණ අයට චාන්ස් එක දෙන්න. එතකොට අලුත් උන්ට අසාධාරණයක් වෙන්නත් පුළුවන්. පරණ අයම නායකයෝ වෙලා පරණ යම මනාපත් අරන් අලුත් උන් නරඹන්නෝ වගේ වෙයි කියල බර බරේ දායිද දන්නේ නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෑනේ බන්.පක්ශේ මාරු කලාට ආසනය වෙනස් වෙන්නේ නෑ.
    උදාහරණයකට ගත්තොත් කොළ පක්ශේ 15 යි නිල් පක්ශේ 14යි ආසන තියෙනවා කියලා හිතපන්කෝ.නිල් පක්ශේ එකෙක් කොල පක්ශෙට ගියත් ආසන 15,14 වෙනස් වෙන්නේ නෑ.නිල් පක්ශෙන් යන එකා වෙනුවට නිල් පක්ශේ එකෙක්ම ඒ වෙනුවට පත් වෙනවා.

    එතකොට හැබැයි කිසි ගතියක් නෑ නේද බන්, එහාට මෙහාට පැනිලි, ආණ්ඩු පෙරලි තිබ්බම තමා ගති. නැත්තන් ආසන ගාන හැමදාම එකම විදිහට තියෙයි.
     
    Status
    Not open for further replies.