සොහොන;20708044 said:Aaa ratu pata pilta man yojana karanawa mawa ho maxboys or waligamaya

සොහොන;20708044 said:Aaa ratu pata pilta man yojana karanawa mawa ho maxboys or waligamaya

අඩෙ ටිකක් ලොකු පාර්ලිමෙන්තුවක් හදමු,,අඩුම ගාගෙ 100ක් වත් ඉන්න ඔනි මෙම්බෙර්ස් ල

සොහොන;20708044 said:Aaa ratu pata pilta man yojana karanawa mawa ho maxboys or waligamaya
ඔන්න ඔන්න ඕකනේ කොරන්ට බැරි.දැම්මම පාට බදාගෙන.
කොහොමද උඹට

බෑනේ බන්.පක්ශේ මාරු කලාට ආසනය වෙනස් වෙන්නේ නෑ.
උදාහරණයකට ගත්තොත් කොළ පක්ශේ 15 යි නිල් පක්ශේ 14යි ආසන තියෙනවා කියලා හිතපන්කෝ.නිල් පක්ශේ එකෙක් කොල පක්ශෙට ගියත් ආසන 15,14 වෙනස් වෙන්නේ නෑ.නිල් පක්ශෙන් යන එකා වෙනුවට නිල් පක්ශේ එකෙක්ම ඒ වෙනුවට පත් වෙනවා.
mata arthika sanwardana amathyanshe dipalla











ඔය කොල පාට පක්ශෙට මාවත් ගනින් මහජන නියොජිතයෙක් විදිහටමෙ කාලෙ දැවෙන ප්රශ්න වලට උත්තර දෙන්නත් ඔනි නෙ
![]()


දෙපැත්තක් තියෙනව නේද බන්, කොහොමත් පරන සාමාජිකයන්ට චාන්ස් එක වැඩියි පක්ෂෙක මනාප වලින් උඩට එන්න. නායකයෝ උනත් කැමතියි නෙ හැමෝම අඳුරන පරණ අයට චාන්ස් එක දෙන්න. එතකොට අලුත් උන්ට අසාධාරණයක් වෙන්නත් පුළුවන්. පරණ අයම නායකයෝ වෙලා පරණ යම මනාපත් අරන් අලුත් උන් නරඹන්නෝ වගේ වෙයි කියල බර බරේ දායිද දන්නේ නෑ.
සොහොන;20708044 said:Aaa ratu pata pilta man yojana karanawa mawa ho maxboys or waligamaya



එතකොට හැබැයි කිසි ගතියක් නෑ නේද බන්, එහාට මෙහාට පැනිලි, ආණ්ඩු පෙරලි තිබ්බම තමා ගති. නැත්තන් ආසන ගාන හැමදාම එකම විදිහට තියෙයි.




එහෙනම් අපේක්ෂකයන් ගානෙන් අලුත් අය ඉන්න ඕන ප්රතිශතයක් දාමු මචන්


නැනේ බන් චන්දෙ ඉල්ලන කාලේ කවුරුත් පක්ෂෙන් පැනින්නනේ
පනින්නේ තෙරුනමනේ ආණ්ඩුවට
එතකොට කොළ 15 වෙනවා නිල් 14 වෙඅන්ව ආණ්ඩුව වෙනස් වෙනවා
චන්දෙ ඉල්ලන කලේ පනිනං බැනේ බන්
පොරගේ අන්කේ තියෙන්නේ අදාල පක්ෂේ යටතෙනේ
අදාල පක්ෂේ තියන චන්දෙන් තමා පොරන් එනවද තීරණය වෙන්නේ
කොටින්ම බන්
කොළ පක්ෂේ දිනුව හිතහන්කෝ
ගත්ත චන්ද අනුව ආසන 10 ක තියනව
එයාලගේ ඉන්න සාමාජිකයෝ 15 නම එයාල චන්දයක් තියල පක්ෂෙට සාමාජිකයන් 10 තෝරනව ඉතුරු අය චන්දෙන් පරදිනවා
ඇත්ත එක වගේම් තියෙයි

අඩුම මාස 3 සහ පොස්ට් 200 පන්නපු එවුන් විතරක් ගමු නැත්තන් fake බස්සනවා ..ඒවා ඉවත්කරන්න ඕනි චන්දෙදි![]()



මනාප වලට එකම පක්ෂේ උන් ගහමරාගනිද දන්නේ නෑ![]()
