.:: එළකිරි පාර්ලිමේන්තුව Introduction ::.

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Xoom එකෙන් එවන්නේ බන් ..කාර්ඩ් කොහෙද මට ....සාක්කි ඕනි නැහැ ...දිනලා පෙන්නපන් ...දෙනවා කිවුවොත් දෙනවා

    Hm pitarata da ene ?

    Ehema num sakshi epa

    But lankawe enawa num sakshiyak one :cool:

    Natam kohomada oka atatama dei keyala hitane

    Nodunoth Wena wade ape un Oka elagata alan tred dai mu apita polu tiyapu hati kiyala :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සොහොන;20708528 said:

    එක තමයි ..අරගෙනත් හම්බුනේ නැහැ කියයිද දන්නේ නැහැ ....:shocked::shocked: අවුලක් නැහැ...ස්ක්‍රීන් එක තියෙනවනේ රිලෝඩ් එක එවපු ....සන්විද්යක මණ්ඩලේට එක දෙනවා සාක්කියක් විදිහට
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,779
    30,844
    113
    "හදුනාගත නොහැකි මිනිසුන් අතර මිනිසා"ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක Mr UNKNOWN වැඩිම මනාපයෙන් එලකිරි පාර්ලිමේන්තුවට පත්කරගමු:D:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "හදුනාගත නොහැකි මිනිසුන් අතර මිනිසා"ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක Mr UNKNOWN වැඩිම මනාපයෙන් එලකිරි පාර්ලිමේන්තුවට පත්කරගමු:D:lol:
    :D හා හා නාම යෝජනා දෙනකොට නම තියෙන තැනට UNKNOWN කියල දාන්න බෑ. :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "හදුනාගත නොහැකි මිනිසුන් අතර මිනිසා"ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක Mr UNKNOWN වැඩිම මනාපයෙන් එලකිරි පාර්ලිමේන්තුවට පත්කරගමු:D:lol:

    උඹ මොකේද කියලා මොකෙක්වත් දැනගන්න එකක් නැහැනේ ...:lol::lol:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත

    avatar181897_9.gif

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත

    avatar181897_9.gif

    මේක දේව සභාවේ චන්දයක් නෙමේ ...මිනිස්සු තමයි ඕනි :lol::lol::lol:

    එල එල ...තරග කරමු තරග කරමු
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේක දේව සභාවේ චන්දයක් නෙමේ ...මිනිස්සු තමයි ඕනි :lol::lol::lol:

    එල එල ...තරග කරමු තරග කරමු
    එක තමා බොල දෙවි දේවතාවුන් වැනි මිනිසුන් කීවෙ :growl:
    ලංකාවෙ උන්ට ඕන නිකන් මිනිස්සු නෙවෙයිනෙ රජවරු .දෙවිවරු වගෙ අයනෙ:rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එක තමා බොල දෙවි දේවතාවුන් වැනි මිනිසුන් කීවෙ :growl:
    ලංකාවෙ උන්ට ඕන නිකන් මිනිස්සු නෙවෙයිනෙ රජවරු .දෙවිවරු වගෙ අයනෙ:rolleyes:

    :lol::lol::lol:
     
    • Like
    Reactions: maheshsenadheera

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,779
    30,844
    113
    :D හා හා නාම යෝජනා දෙනකොට නම තියෙන තැනට UNKNOWN කියල දාන්න බෑ. :D

    මේවා LazyLizard ඩොලර් කාක්කගෙ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ මිත්‍රවරුනි.... ඈ මට නාමයෝජනා නොදුන්නොත් චන්ද පොලට ඇවිල්ලා බිස්කට් කකා මාරන්තික උපවාසයක් කරනව:D:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේවා LazyLizard ඩොලර් කාක්කගෙ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ මිත්‍රවරුනි.... ඈ මට නාමයෝජනා නොදුන්නොත් චන්ද පොලට ඇවිල්ලා බිස්කට් කකා මාරන්තික උපවාසයක් කරනව:D:lol:

    :lol::lol::lol::lol: තිබිලි වතුර අරන් මම එන්නම්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,779
    30,844
    113
    උඹ මොකේද කියලා මොකෙක්වත් දැනගන්න එකක් නැහැනේ ...:lol::lol:

    පසුකාලීන වැඩවලට ඒක හොදයි බං :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේවා LazyLizard ඩොලර් කාක්කගෙ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ මිත්‍රවරුනි.... ඈ මට නාමයෝජනා නොදුන්නොත් චන්ද පොලට ඇවිල්ලා බිස්කට් කකා මාරන්තික උපවාසයක් කරනව:D:lol:

    උඹට වතුර පොවන්න කවුද එන්නේ :D
     
    Status
    Not open for further replies.