2016 Sep-23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    සුසුම්ලන ඒ හඬ පවසන්නේ දුම සැරටම වැදී ඇති බවත්, අතීතයේ දුම නැවත සිහි ගැන්වී ඇති සෙයක්මැත් නොවෙහිද ??? :(
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    සුසුම්ලන ඒ හඬ පවසන්නේ දුම සැරටම වැදී ඇති බවත්, අතීතයේ දුම නැවත සිහි ගැන්වී ඇති සෙයක්මැත් නොවෙහිද ??? :(
    :confused::confused:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නන්දා මාලනිය මගේ කැමතිම ගායිකාව කියුවොත් වැරදි නැහැ. ඇය සිංහල ගීතයේ පුමුඛතම කාන්තා කටහඩ කියලා කියන්න පුලූවන්, එවැනි ශිල්පිනියගේ සරුසාර ගී අස්වැන්නකින් වැඩසටහනක් කරනවා කියන එක පහසු දෙයක් නොවේ. එකිනෙකට නොදෙවනි ගීත එකතුවක් ඇයගේ නමින් තියෙනවා. එලෙස ඇති ගී එකතුවේ මුතුකැට වැනි ගී එකතුවක් අපගේ රසවින්දනය වෙනුවෙන් අද ගෙන ආවා. බොහෝ බාධක මැද්දේ විදුලිය ඇණහිටි රවුටර්ය පිච්චුනත් වැඩසටහන ඉදිරියට ගෙන ආවා අප වෙනුවෙන් :(:(

    යමක් වෙනුවෙන් කැපවිම පහසු දෙයක් නොවේ. වැඩසටහන වෙනුවෙන් තම කාලය පමණක් නොවේ සම්පුර්ණ ආත්මයම ඒකාත්ම කල නිසා තමයි සසල හද විල්තෙර අප හදවත් වලට කිදා බැස්සේ, එසේ සිය ආත්මය අප වෙනුවෙන් කැප කල කිඹුලාට බොහෝම පිං
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සසල හද විල් තෙරකට ඉදිරිපත් කල අසාර්ථකම වැඩසටහන ගෙන ඒම ගැන සමාව අයදිමි............:(:(:(:(:(

    :shocked::shocked::shocked: මෙහෙම ප්‍රකාශ කරන්න හේතුවන මිනුම් දණ්ඩ මොකක්ද ? :(:(:(
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    සසල හද විල් තෙරකට ඉදිරිපත් කල අසාර්ථකම වැඩසටහන ගෙන ඒම ගැන සමාව අයදිමි............:(:(:(:(:(

    Ehema kiyanna epa kibula aiyaneni.....
    Sasala hada wilthera gembura danna nisai maga arunath ada wedasatahana,awith dapu sindu monada kiyala nula peeranne....

    Adata wada heta hodai kiyala hithala next 28 show eka karamu...:yes: