පුටුවෙම ගිහින්

උඹ ගණන් කාරයනේ යෝජනා කරපංකෝ මේක පවත්වන විදිහක්. නික් ගේ අදහස පක්ෂ වලට එක තනි චන්දයක් තියල පක්ෂ වල මනාප අනුව තේරෙන උන් හොයන්න වෙන වෙනම චන්ද තියන්න. නැත්තන් හැම පක්ෂෙම උන් එකට ආසන මට්ටමින් වෙන වෙනම තරග කරල සමස්ත ප්‍රතිපලේ ගන්න පුළුවන්. ආසන වලට රෙජිස්ටර් වෙච්ච අවුරුද්ද ගන්න කියල බැලුවෙ, හරියට දිස්ත්‍රික්ක වගේ![]()

එල එල එක හොඳ ක්‍රමයක් ....හැබැයි හුගක් පරණ එවුන් එනවා අඩුයිනේ ...එතකොට පරණ එවුන්ට අවාසි ....randam ක්‍රමයක් හොයාගන්න පුලුවන්ද ..අනේ මන්ද බන් ..හෙන සන්කිරන්යි![]()

දිදිනන පිලේ හැමෝටම මගෙන් රුපියල් 1000 බැගින් reload

ඔච්චර සල්ලි තියෙනවද බන් උඹට දෙන්න![]()
එකෙක්ට විතරනේ බන් දෙන්නේ ..ඔක්කොටම දෙන්නේ නැහැ ....උ බෙදලා දෙන්නේ නැතා මන්ත්‍රීවරුන්ට

පිල = 1? ඔන්න මම දැම්ම එකක් කියන්නම් ...දිනන පක්ෂයේ නායකයට ( ඩයලොග් එකක් නම් තියෙනෙන් ) මන් ගානේ රුපියල් 1000ක රිලෝඩ් එකක් තෑගි දෙනවා
උට පුළුවන් ඕනිනම් මන්ත්රිලට බෙදලා දෙන්න ...එකෙන් තමන්ගේ නායකයාගේ තරම දැනගැනීමේ අවස්ථාවත් හිමි වෙනවනේ

mama yojana karanawa oya paksha 3 paata wenas paatawal thunakin ganna kiyala...
- meke oya paatawalin niyojanaya karanno modakam pradarshanaya karawi
- swabawayen desapalana una wadi aya thamange party eka thora ganeewi meke paatawalin
- wena paata thunak dammoth creative aluth chanda danweem balagaththeki.
suggesting colours:- PURPLE - ROSE - BROWN
![]()
![]()
![]()

mamama quote kala. 

පක්ෂෙට ගහන චන්දෙයි මනාපෙයි එකපාර ගහන්න ක්‍රමයක් තිබ්බනං හරි.

පිස්සුද බන් මන් දන්නේ උ දිනපු හින්ද සතුටට.. උබටත් උදව්වක් ඕනනම් කියපන්. මේවා අල්ලස් නෙවේ.සන්තෝසෙට දෙන ඒවා.![]()

GMOA karayoth ekka ba bunz
![]()