nokia recovery mode විතරයි

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    microsoft mobile rm 1013 nokia
    Nokia-X2.jpg

    මේ ෆෝන් එක on කරපු ගමන් පෙන්නේ nokia recovery mode එක විතරයි factory default reset කරත් හරියන නෑ ,, මොකක්ද බන් මේකට කරන්නේ කවුරුහරි පින්වතෙක් කියපන්කො ලොකු උදවුවක්

    maxresdefault.jpg

    ඔන්න ඔචරයි පෙන්නේ

    windows device recovery tool එක දැම්ම එකට detect කරන්නෙත් නෑ computer එකේ usb detect කරන්නෙත් නෑ sd card එකෙන් මුකුත් කරන්න බැරි වෙයිද ?
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    android එකේ display ගිය බන් :rolleyes::rolleyes::rolleyes: මටත් වෙලා තියෙන්නේ පටාචරාට වගේ වැඩක් බන් :confused::confused::rolleyes::rolleyes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    android එකේ display ගිය බන් :rolleyes::rolleyes::rolleyes: මටත් වෙලා තියෙන්නේ පටාචරාට වගේ වැඩක් බන් :confused::confused::rolleyes::rolleyes:
    ඇයි බං ඒ :eek: පටාචාරා ගෙත් ඩිස්ප්ලේ එක ගියාද:confused::confused:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    http://forums.windowscentral.com/wi...ftware-recovery-tool-not-detecting-phone.html
    http://forums.windowscentral.com/no...ing-build-10581-still-same-build-10586-a.html
    http://forums.windowscentral.com/wi...a-920-windows-mobile-10166-how-can-i-fix.html
    http://forums.windowscentral.com/no...okia-software-recovery-bricked-my-1520-a.html
    http://forums.windowscentral.com/no...umia-925-not-getting-recognized-computer.html

    මම මේ ත්‍ර්ඩ් එකක්වත් බැලුවේ නෑ මොකද මගේ නෙට් ලිමිට් වෙලා. උබ පොඩ්ඩක් ගූගල් කරපන්

    මමත් ගූගල් කරලා නිකම් හම්බ උන රිසල්ට් ටික පේස්ට් කලේ
     
    අනේ thank zz :love::love::love: බන් help වලට මම google කරලා හොයලභෝයල එපා උනා බන් එත් හරි ගියේ නෑ