.:: එළකිරි පාර්ලිමේන්තුව Introduction ::.

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුටුවෙම ගිහින්

    උඹ ගණන් කාරයනේ යෝජනා කරපංකෝ මේක පවත්වන විදිහක්. නික් ගේ අදහස පක්ෂ වලට එක තනි චන්දයක් තියල පක්ෂ වල මනාප අනුව තේරෙන උන් හොයන්න වෙන වෙනම චන්ද තියන්න. නැත්තන් හැම පක්ෂෙම උන් එකට ආසන මට්ටමින් වෙන වෙනම තරග කරල සමස්ත ප්‍රතිපලේ ගන්න පුළුවන්. ආසන වලට රෙජිස්ටර් වෙච්ච අවුරුද්ද ගන්න කියල බැලුවෙ, හරියට දිස්ත්‍රික්ක වගේ :rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    එල එල එක හොඳ ක්‍රමයක් ....හැබැයි හුගක් පරණ එවුන් එනවා අඩුයිනේ ...එතකොට පරණ එවුන්ට අවාසි ....randam ක්‍රමයක් හොයාගන්න පුලුවන්ද ..අනේ මන්ද බන් ..හෙන සන්කිරන්යි :eek::eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දිනන පිලට අපෙන් රුපියල් 1000 ක reload
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එල එල එක හොඳ ක්‍රමයක් ....හැබැයි හුගක් පරණ එවුන් එනවා අඩුයිනේ ...එතකොට පරණ එවුන්ට අවාසි ....randam ක්‍රමයක් හොයාගන්න පුලුවන්ද ..අනේ මන්ද බන් ..හෙන සන්කිරන්යි :eek::eek:

    හිතපන්කෝ ඔය ටිකිරි මොලෙන් ක්‍රමයක්, ඇත්ත චන්දෙ වගේම ආතල් එකක් තියෙන මොඩල් එකක්. :rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔච්චර සල්ලි තියෙනවද බන් උඹට දෙන්න :eek:

    එකෙක්ට විතරනේ බන් දෙන්නේ ..ඔක්කොටම දෙන්නේ නැහැ ....උ බෙදලා දෙන්නේ නැතා මන්ත්‍රීවරුන්ට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකෙක්ට විතරනේ බන් දෙන්නේ ..ඔක්කොටම දෙන්නේ නැහැ ....උ බෙදලා දෙන්නේ නැතා මන්ත්‍රීවරුන්ට

    :rolleyes::rolleyes: පිල = 1?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    පූජාසනයේ ඔබ හිදුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න මම දැම්ම එකක් කියන්නම් ...දිනන පක්ෂයේ නායකයට ( ඩයලොග් එකක් නම් තියෙනෙන් ) මන් ගානේ රුපියල් 1000ක රිලෝඩ් එකක් තෑගි දෙනවා :cool::cool::cool::cool::cool:

    ට පුළුවන් ඕනිනම් මන්ත්රිලට බෙදලා දෙන්න ...එකෙන් තමන්ගේ නායකයාගේ තරම දැනගැනීමේ අවස්ථාවත් හිමි වෙනවනේ
    :cool::cool::cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mama yojana karanawa oya paksha 3 paata wenas paatawal thunakin ganna kiyala...

    1. meke oya paatawalin niyojanaya karanno modakam pradarshanaya karawi
    2. swabawayen desapalana una wadi aya thamange party eka thora ganeewi meke paatawalin
    3. wena paata thunak dammoth creative aluth chanda danweem balagaththeki.

    suggesting colours:- PURPLE - ROSE - BROWN

    Violet_RYB_1395445.png
    images
    Saddle_Brown_429875_i0.png

    NO ONE QUOTED:lol::lol::lol: mamama quote kala. :nerd:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොන පක්ශෙ දින්නත් මට මුශ්ලිම් කටයුතු ඇමති කම ඕනෙ මාතියා :yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,649
    1
    10,920
    113
    mama yojana karanawa oya paksha 3 paata wenas paatawal thunakin ganna kiyala...

    1. meke oya paatawalin niyojanaya karanno modakam pradarshanaya karawi
    2. swabawayen desapalana una wadi aya thamange party eka thora ganeewi meke paatawalin
    3. wena paata thunak dammoth creative aluth chanda danweem balagaththeki.

    suggesting colours:- PURPLE - ROSE - BROWN

    Violet_RYB_1395445.png
    images
    Saddle_Brown_429875_i0.png

    :yes::yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පිස්සුද බන් මන් දන්නේ උ දිනපු හින්ද සතුටට.. උබටත් උදව්වක් ඕනනම් කියපන්. මේවා අල්ලස් නෙවේ.සන්තෝසෙට දෙන ඒවා.:cool::cool:

    හම්බුනයින් හම්බුන් න උබ වගේ එකෙක්
    අනිතිමට මටත් ඇරලා තමා උබ නතර වෙන්නේ :eek:
     
    Status
    Not open for further replies.