Rs 2.5 million වහනයක් (car එකක් ) ගන්නවානම් මොකද්ද උඹල රෙකොමොන්ඩ් කරන්නේ මගේ සොයාබැලීම් වලට අනුව පහත ලිස්ට් එක
1. රෙනොල්ඩ් කිව්ඩ් - බ්රෑන්ඩ් නිව් 2.3 මිල් - (මේ මගුල ගත්ත එකෙක් ඉන්නවනම් විස්තර දාපල්ලා ලොකු උදව්වක් )
2. Suzuki Swift - Used 2009 to 2010 මොඩෙල් (මේක ගන්නවානම් අඩුම කිමී 70000 ත් 100000 ත් උඩ දුවල නමුත් බඩුව ජපන් - මේකත් තියෙන එකෙක් ඉන්නවනම් කියපල්ලා කොහොමද කියල )
3.Suzuki Alto - මේකනම් එච්චරම ආස නැ
4.Toyota විඔස් - 2003 හරි 2004 හරි - මේකත් අඩුම කිමී ලක්ෂය ලක්ෂ එකහමාරක් විතර පැනල දුවපුව - මේකත් තියෙන එකෙක් ඉන්නවනම් කියපල්ලා කොහොමද කියල - මේකනම් මම drive කරලා තියෙනවා වරදක් නැ එත් පාවිච්චි කරපු ඒවගේ තත්වයේ කොහොමද දන්නේ නැ මොනාද බලන්න ඕනේ ගන්නවානම්
අනිත් කාරණය ලීසිං දාගන්නවනම් කොහෙද ගණන් අඩු හොඳ වෙන තව මොනාද තියෙන්නේ බලන්න පුළුවන් car