TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES

saliya74023

Member
Mar 26, 2015
14
0
0
ලංකාවේ e25 ඒකක් ගන්නවට වඩා හොදයි වගේ kdh ඒකකටම යන ඒක. කැරවන් ඒක දවසින් දවසම ගනං බහිනවානේ. Creead අයියේ ගනාපු kdh ඒහෙම නැද්ද? ටිකක් දුවපු ඒකක් උනාට කමක් නැ. අතේ නම් තියෙන්නේ 15 ක් විතර. තරහා නැතුව රිප්ලයි ඒකක් දානවද?ලිසිං ඒකත් දාලාම ගන්න.
 
sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ALUTH EKADA PARANA EKADA ? HYBRID EKADA ?:rolleyes:

    :D:D.. ගන්ටනම් නෙවෙයි අයියේ. නිකමට ඇහුවේ. පාරේදී එකක් දැක්කා. ලූක් එක නම් හොඳයි.එකයි නිකමට වගේ අහලා බැලුවේ.. Noah ගැන ත්රෙඅඩ් එකක් දාල තියනවද...හයිබ්‍රිඩ් නැති ඒවත් එනවද.....
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    :D:D.. ගන්ටනම් නෙවෙයි අයියේ. නිකමට ඇහුවේ. පාරේදී එකක් දැක්කා. ලූක් එක නම් හොඳයි.එකයි නිකමට වගේ අහලා බැලුවේ.. Noah ගැන ත්රෙඅඩ් එකක් දාල තියනවද...හයිබ්‍රිඩ් නැති ඒවත් එනවද.....
    :D:D:D:D:D