උබ හැමදේම 0 ඉදන් කියල දෙන එල කොල්ලෙක්. කාලයක් තිස්සේ ත්‍රෙඩ් කියෙව්වා. කොමෙන්ටුවක් නොදැමීම ගැන සමාව බජනය කරන මෙන් ඉල්ලා සිටිනවා.වැඩි වැඩියෙන් බිස්නස් එක සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
උඩට..
දිගටම අපිව අප්ඩේට් කරහන් මචෝ
තැන්ක්ස් හැමදේකටම..
+REP
ow. 4 door ekath thiyenawa market naha
Thanks bro...jaysweva.!.mama nam thamath kemathi LH-172 super gl ekata.ewa den import karanna behe neda.?
Hiace & Regius Ace eke venasa mokakkda ?
ada nikamata ganan ahuwa
TRH200 - 57 laks
E25 Caravan - 57 laks (mileage 80,000)



Creed අයියා මට ටුවරිසම් දුවන්න වහනයක් ඔ්න වෙලා තියෙනවා. කැරවන් e25 ලංකාවේ පැදපු ඒකක් ගන්න බැලුවේ. ගෙන්නනවනම් අඩුම කියක් යයිද? ටිකක් දුවලා තිබ්බට කමක් නැ.