දියනු වෙනකොට බලන් ඉන්න බැරි කොට්ටාසයක් ඉන්නවා වැඩිය ගනන් ගන්න එපා මචන්උබ නිසා තමයි දැම්මේ මෙටික. KDH දාන්න එපා කියලා ඉල්ලලා තිබුනා. නමුත් අර පොන්නයෙක් මඩ ගහපුනිසා කෙළවෙන්න ඔක්කොම දානවා.
හොද හොද ඒවා COMING SOON..........................

දියනු වෙනකොට බලන් ඉන්න බැරි කොට්ටාසයක් ඉන්නවා වැඩිය ගනන් ගන්න එපා මචන්![]()
.
ස්තුතියි මචන් ගොඩක්ම ..ඔයාගේ business සාර්ථක වෙනවා සාධාරණව business කරගෙන යන නිසා ..උබ නිසා තමයි දැම්මේ මෙටික. KDH දාන්න එපා කියලා ඉල්ලලා තිබුනා. නමුත් අර පොන්නයෙක් මඩ ගහපුනිසා කෙළවෙන්න ඔක්කොම දානවා.
හොද හොද ඒවා COMING SOON..........................

මචන් දන්නවානම් පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ TWIN TURBO කියන එක VAN වලට. රත්තරන්ගේ PM BOX FULL මචං .
twin turbo කියන්නේ ටර්බො චාජර් 2ක් කියන එක මචන්සාමාන්යෙන් එන්නේ V ටයිප් එන්ජින් වලට වගේ තමා නැත්තම් සිලන්ඩර් 4න් උඩ එව්වාට
![]()
v ටයිප් එන්ජිමේ පිස්ටන් තියෙන්නේ v හැඩේට එතකොට හෙඩ් 2ක් එනවා
![]()
ඹය හෙඩ් 2ට වෙන වෙනම ටර්බො වලින් air compressed කරලා දෙන්න ඹන නිසා ටර්බො 2ක් හයි කරනවා
ජපන් වැන් වලට නම් twin turbo ආවේ නම් නැ D4D එක 4 සිලින්ඩර් සින්ගන් ටර්බො එකක් තමා එන්නේ දැනුමේ හැටියට
KDH news monawda lokka![]()
kdh super GL 5 doors da?