.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මරුසිරා;20712286 said:
    අන්න මාතියට තේරුනා මෙන්න ගොටු දෙකට තුනක් :yes::yes:

    අල්ලගේම පිහිටයි මාතියා ...

    චන්දෙ ඉවරවුනාම අපිලටත් මෙතන චුට්ටන් පල්ලියක් තමා ඕනා :yes:

    ඔව් ඔව් සහජිවනේ :angry: එකක් ඇද්ද :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ අදහස නම් ගොඩාක් හොදයි . :yes::yes::yes:

    දැන් එකට වෙනම pool 6ක් දාන්න වෙනවා ....චන්ද දෙකක් දාපු වෙඋන් අවලංගු කරන්න වෙනවා

    තම තමන් යන්න කැමති පක්ෂේ හැමෝම කීව නං හරි, එතකොට එක වගේ අදහස් තියෙන අය එකට සෙට් වෙයි නෙ. දැනට නම් යෝජනා උන අය ඉතින් තමන් කැමති එකකට යන එකයි ඇත්තෙ. දැන් වැඩේ සමහර නම් යෝජනා උන අය දන්නෙත් නෑ මෙහෙම ත්‍රෙඩ් එකක් යනව කියලවත්
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :angry::angry: අන්න දැක්කද රියල් දේශපාලනේ :angry::angry:

    ඉතින් අන්තිමට නායකයාගේ තරම දාගන්නත් අවස්ථාව ලැබෙනවනේ :P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    14441115_1136679019747218_6845433651505599081_n.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට පෙරහැර ගිහින් :sorry::sorry:

    එහෙනම් උට 500 යි ..වැඩිම පොස්ට් ගානක් දාන එකාට 500 යි දෙන්නද ?
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Gasa84;20712304http://www.elakiri.com/forum/images/bluesaint/editor/menupop.gif said:
    එහෙනම් උට 500 යි ..වැඩිම පොස්ට් ගානක් දාන එකාට 500 යි දෙන්නද ?

    හරි එහෙනම් වැඩේට එකගයි මීඩියා ලයිසන් කැන්සල් කරගන්න ඕනි නැනේ :cool::cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දිනන පැත්ත කියන්නේ නායකයට විතරයි නේ හම්බෙන්නේ ...උගේ කැමැත්තට තමයි බෙදන්නේ .....
    Balan giyaama umbata wada api samajawaadiy :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Balan giyaama umbata wada api samajawaadiy :P

    ඉතින් බන් මට බෙද බෙදා දෙන්න බැහැනේ ....නායකයා දැනගන්න ඕනි බෙදලා දෙන්න ...එක නායකයාගේ යුතුකම
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් බන් මට බෙද බෙදා දෙන්න බැහැනේ ....නායකයා දැනගන්න ඕනි බෙදලා දෙන්න ...එක නායකයාගේ යුතුකම

    itin ban1000k nowi 500 k unama ekkenekuta labena gaana bhagayak wenawane. 10 k unoth 100k wath epai ban data package ekakwath active wenna
     
    Status
    Not open for further replies.