.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse

    1. නිල් = erozan
    2. කොළ = nuwanbuwa
    3. රතු = maxboysl
    4. කහ = dathkimbula
    5. දම් = gasa84
    6. අළු= scurvy
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකෙන් මොකද්ද බං බලාපොරොත්තු වෙන්නේ?:confused:
    එලකිරිය තුල යහපාලනයක් ඇතිකරන්නද?
    :rolleyes:

    :yes::yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දිනන පක්ෂ නායකයට ඩයලොග් වෙතින් රුපියල් 1000ක රිලෝඩ්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දිනන පක්ෂ නායකයට ඩයලොග් වෙතින් රුපියල් 1000ක රිලෝඩ්
    latest
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උඹල කඩ වැඩේ තියේද අයියේ

    සීයක දාල දෙන්නද මාතියට ? තෙල් විතරයි පරණ මාතියා අද උදේ තමා හැදුවා

    :cool::cool::cool: දෙන්න ඉස්සෝ වැඩේ 100 ක

    ගන්න මාතියා ඉස්සෝ කීවට ඉස්සාගේ පැටියා තමා ඉන්නවා .:):lol:

    රශ බඩු මාතියා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    eka 10n bedala manthreewarunta bedanawalu itin pawne :P

    එක නායකයාගේ පක්ෂ ප්‍රතිපත්තියට ඇතුලත් කරගන්න එක සාමාජිකයන්ගේ වැඩක්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    wyawasta daayaka sabhawata path wena 6 dena daala
    NAMIKA janadhipathi widiyata GT wa daala,

    kiriye kalayuthu siyalu wenaskam me sabhawen karagamuda?:lol::lol::lol:
    1. app eka
    2. seeding
    3. theme change

    keamathida?
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මරුසිරා;20712210 said:
    සීයක දාල දෙන්නද මාතියට ? තෙල් විතරයි පරණ මාතියා අද උදේ තමා හැදුවා

    ගන්න මාතියා ඉස්සෝ කීවට ඉස්සාගේ පැටියා තමා ඉන්නවා .:):lol:

    රශ බඩු මාතියා

    සල්ලි දෙන්නම් 1000ක ez කෑෂ් රිලෝඩ ආවම :cool::cool::P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    wyawasta daayaka sabhawata path wena 6 dena daala
    NAMIKA janadhipathi widiyata GT wa daala,

    kiriye kalayuthu siyalu wenaskam me sabhawen karagamuda?:lol::lol::lol:
    1. app eka
    2. seeding
    3. theme change

    keamathida?

    තහනම් වෙන්න හදන්නේ
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    wyawasta daayaka sabhawata path wena 6 dena daala
    NAMIKA janadhipathi widiyata GT wa daala,

    kiriye kalayuthu siyalu wenaskam me sabhawen karagamuda?:lol::lol::lol:
    1. app eka
    2. seeding
    3. theme change

    keamathida?

    :cool::cool: ඔව් මෙන්න උපුල් මහතාගේ ප්‍රතිපත්ති :cool::cool:
    kiriye kalayuthu siyalu wenaskam me sabhawen karagamuda?:lol::lol::lol:
    1. app eka
    2. seeding
    3. theme change
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1000ක් නායකයට දෙන එකටද කැමති ....දිනන නායකයට 500 කුයි ..අවසන් ත්‍රෙඩ් එකේ වැඩිම පොස්ට් දාන එකට 500යි දෙන එකටද කැමති ....ඔබගේ අදහස් අවශ්‍යයි
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    පක්ෂ 2 උන් කතාවෙලා එකෙක් ඉදිරිපත් නොවී ඉදල දින්නට පස්සෙ රීලෝඩ් එක බෙදා ගනීද කියලත් සැකයි
     
    Status
    Not open for further replies.