Keells Super Job Vacancies

lilman

Well-known member
  • May 10, 2009
    40,320
    53,395
    113
    Colombo
    ඔව් බන් ඕවට අමුතුවෙන් push එකක් ඕනේ නෑ, 2015 ජනවාරි ඉදන් හෝ 2016 ජනවාරි ඉදන් අද වෙනකන් සිංහල පත්තර බලපන්කො, හැමදාම ඔය vacancies තියෙනවා. මගේ යාලුවො කීපදෙනෙක්ම ඕකෙ වැඩකරා, ඕකට එන්නේ පොඩි කොල්ලො කෙල්ලො උන්ට තියෙන්නේ කම්කරු රස්සාව කරන්න, මරවලා වැඩ ගන්නවාලු, ඒක නිසා එකෙක්වත් මාස 3 ක් වත් වැඩ කරන්නේ නෑලු, ඒක නිසා හැමදාම ඕකේ vacancies තියෙනවා. තව කැම්පස් කොල්ලො ඕකේ part time වැඩ කරනවා, අඩුගානේ උන්වත් මාසයක් ඕකේ වැඩ කරන්නේ නෑ. මම මේ කියන්නේ මගේ යාලුවො සෙට් එකක්ම ඕකෙ වැඩ කරපු නිසා.

    මම දැම්මේ මම දන්න දේ, නමුත් ඉතිං කාටහරි මේකෙන් සෙතක් වෙනවනම්, ඒක ලොකු පිනක්...

    Ow. Me kathawa hari.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,646
    113
    Gampaha
    ඔව් බන් ඕවට අමුතුවෙන් push එකක් ඕනේ නෑ, 2015 ජනවාරි ඉදන් හෝ 2016 ජනවාරි ඉදන් අද වෙනකන් සිංහල පත්තර බලපන්කො, හැමදාම ඔය vacancies තියෙනවා. මගේ යාලුවො කීපදෙනෙක්ම ඕකෙ වැඩකරා, ඕකට එන්නේ පොඩි කොල්ලො කෙල්ලො උන්ට තියෙන්නේ කම්කරු රස්සාව කරන්න, මරවලා වැඩ ගන්නවාලු, ඒක නිසා එකෙක්වත් මාස 3 ක් වත් වැඩ කරන්නේ නෑලු, ඒක නිසා හැමදාම ඕකේ vacancies තියෙනවා. තව කැම්පස් කොල්ලො ඕකේ part time වැඩ කරනවා, අඩුගානේ උන්වත් මාසයක් ඕකේ වැඩ කරන්නේ නෑ. මම මේ කියන්නේ මගේ යාලුවො සෙට් එකක්ම ඕකෙ වැඩ කරපු නිසා.

    මම දැම්මේ මම දන්න දේ, නමුත් ඉතිං කාටහරි මේකෙන් සෙතක් වෙනවනම්, ඒක ලොකු පිනක්...
    Malindahrth said:
    machan mata super visor/data entry postekata daganna oni,mama me lagadi interview giya eka set una 26 enna kiwwa eth hr eken mata call kare nane bn mnwd genna oni kiyala, ithin mama baluwe aye parak interview yanna, help 1k diyanko
    මට පී.එම් ගහන්න එපා. පී එම් තාමත් එනව ඉවරයක් නෑ. මූට පීඑම් එකක් ගහල ජොබ් එක ගනිල්ල. මට කියන්න එපා. :yes:
    --------------------------------------------------------------------
    මේ කාලකන්නින්ට පත්තරේ
    යන ඇඩ් එක මෙතන කොටල තව කාට පාර පෙන්නන්න ත්‍රෙඩ් එකක් දාන්න බෑ. හැබැයි දාපු ත්‍රෙඩ් එකට හු&^*&6වල් නම් කියවන් එන්න පුලුවන්. හරියට ජොබ් දීල අපි උන්ගෙන් කාල බීල ඇඳ ඉන්නව වගේ.
    එක ප&^&*කුට ආයිත් උදවු කරන්නෙ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    oka elakiri eke hati ne bn

    මට පී.එම් ගහන්න එපා. පී එම් තාමත් එනව ඉවරයක් නෑ. මූට පීඑම් එකක් ගහල ජොබ් එක ගනිල්ල. මට කියන්න එපා. :yes:
    --------------------------------------------------------------------
    මේ කාලකන්නින්ට පත්තරේ
    යන ඇඩ් එක මෙතන කොටල තව කාට පාර පෙන්නන්න ත්‍රෙඩ් එකක් දාන්න බෑ. හැබැයි දාපු ත්‍රෙඩ් එකට හු&^*&6වල් නම් කියවන් එන්න පුලුවන්. හරියට ජොබ් දීල අපි උන්ගෙන් කාල බීල ඇඳ ඉන්නව වගේ.
    එක ප&^&*කුට ආයිත් උදවු කරන්නෙ නෑ.

    oka elakiri eke hati ne bn
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    හොඳ වැඩක් මචන්. පුලුවන්නම් job responsibilitiesනුත් දාපන්. ++