.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නිල් =........ස්කුවී / දෙවියෝ :P
    කොළ =...... බිලූ ඉන් රියෝ
    රතු =........අනුරාද R
    කහ =......,unknown
    දම් =............path ෆයින්ඩර් a - z
    අළු=......රස්තියාදුපදනම / .... එකට ඉන්නේ හු :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;20712812 said:
    නිල් =........ස්කුවී / දෙවියෝ :P
    කොළ =...... බිලූ ඉන් රියෝ
    රතු =........අනුරාද R
    කහ =......,unknown
    දම් =............path ෆයින්ඩර් a - z
    අළු=......රස්තියාදුපදනම / .... එකට ඉන්නේ හු :P

    එල එල :cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සොහොන;20712812 said:
    නිල් =........ස්කුවී / දෙවියෝ :P
    කොළ =...... බිලූ ඉන් රියෝ
    රතු =........අනුරාද R
    කහ =......,unknown
    දම් =............path ෆයින්ඩර් a - z
    අළු=......රස්තියාදුපදනම / .... එකට ඉන්නේ හු :P
    :confused:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    පක්ශ නායකයිනි කරුනාකර මැතිවරනය පවත්වා අවසන් වන තුරු ඔබගෙ බල්ලන් සහ කොල්ලන් බැද තබන්න.

    :rolleyes:

    අප සන්විදානයට ස්වෙච්චා සෙවකයින් දැන් බදවා ගැනෙ මෙ අවස්තව ඔබටයි මෙය Elakiri Paffrel සන්වීදානයේ පනිවිඩයකි

    :cool:
    paffrel%20logo(1).jpg


    සාදාරන මැතිවරනයක් උදෙසා
     
    Last edited:

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    උඹල මැතිවරණ තිබ්බට වැඩක් නෑ. හැමදාම මේකේ ජනාධිපති scurvy දෙය්යෝ, අගමැති දත් කිඹුලා, විපක්ෂ නායක amasin. කොච්චර මැතිවරණ තිබ්බත් ඕක වෙනස් වෙන්නෙ නෑ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කො මැ.කො

    මැ.කො දොයි

    මැකෝට ආතතිය හැදිලා ගෙදර ගියා දොයියන්න :yes: නි.මැකෝල දෙන්න ඇතුළු කාර්යමන්ඩලය මැතිවරණ කාර්යාලයේ ප්ලේන්ටි බිබී බූරු ගහනව :sorry:
     
    Status
    Not open for further replies.