මරුසිරා;20714825 said:මේ මාතියා චන්දෙට මක්කදෝ වෙනවා ? යෙකටත් යහපාලන චන්දෙ වගේ බාලගිරි දොශේ වෙලාද ?

මරුසිරා;20714825 said:මේ මාතියා චන්දෙට මක්කදෝ වෙනවා ? යෙකටත් යහපාලන චන්දෙ වගේ බාලගිරි දොශේ වෙලාද ?

චන්දෙට මක්ක වෙන්නත් කලින් නායකයෝ කැමතිද අහන්න ඕන
කවුරු යෝජනා කලත් එයාල අකමැති නම් වැඩේ හබක්
මේ දවස්වල කැමැත්ත විමසීමක් තම වෙන්නේ
වැඩේ නම් ඔය හදිස්සියට කොහොමත් කොරන්න වෙන නෑ පුතෝ![]()
කො මැ.කො
මරුසිරා;20714825 said:මේ මාතියා චන්දෙට මක්කදෝ වෙනවා ? යෙකටත් යහපාලන චන්දෙ වගේ බාලගිරි දොශේ වෙලාද ?

අපේනම් උදේ ඉඳන් කරන්ට් එක කපලා බන්.ඉක්මනටම විදුලිබල සහ පුනර්ජීව බලශක්ති ඇමතිකමට හරි හමන් එකෙක්ව දාන්න වෙනවා.
ඇවිත් යන්න අවො....අද ඉරිදා මම නිවාඩු ...එළකිරි එන්න බැරියෝ....හෙට සෙට් වෙන්නම්
ඇයි ඉරිදට ගස් උඩ යනවද
Matawa janatha niyojithayek widiyata patha karagattot Paata mokak unath awankawa elakiri janathawata sewaya karanna mama porondu wenawa