අමා-ඵලය

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    කාටද මේ චිත්‍ර කථා පොත මතක? ඉස්සර පොඩි කාලේ මේ පොත ගොඩක් ඉල්ලුම තිබුණා. හරිම ලස්සන කතාවක්. මතක තියන කට්ටිය අත් උස්සන්න බලන්න. මේත් එක්කම TV එකේ මංකි මැජික් කියලා චීන කතාවකුත් ගියා. ඒක නිසාම මේ පොතටත් ගොඩක් ඉල්ලුම තිබුණා. දැන් තියනවද දන්නේ නෑ. මතකය අලුත් කිරීමක්. :):)

    a34edaln.zcr.jpg


    2vl1gapl.2kh.jpg


    m33avheb.wii.jpg


    lj403iy1.qut.jpg


    40n40e25.mib.jpg


    zlj2yms1.l14.jpg


    IMAGE0032.JPG


    IMAGE0034.JPG


    IMAGE0042.JPG


    IMAGE0038.JPG


    IMAGE0035.JPG


    IMAGE0040.JPG


    IMAGE0037.JPG


    IMAGE0036.JPG
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    Monkey king-hero is back, kiyala film ekak YouTube eke thiyenava.2015 release karapu Hong Kong movie ekak.lassanai.
    VAANARAYA kiyala Loku pothak tiyenava eke mulu kathaavama thiyenav.
    Budu haamuduruvo visin vandura dhamanaya kereema,cheene sits bikshva samaga indiyaavata Yana eka dakvaa.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ලස්සන කතා පොතක්..මමත් ඉස්සර දෙතුන් පාරක් කියවලා තියෙනවා..ඇයි බන් දැම් මේ වගේ පොත් එන්නේ නැත්තේ..?