කොත්තු bas kenek.

deepthaw

Member
Aug 30, 2016
37
3
0
මම කෑම කඩයක් දන්නා ඉන්නෙ ලබන මාසෙ. කඩේ වැඩ ඔක්කොම වගේ ඉවරයි. දැන් ලොකුම ප්‍රශ්නෙකට තියෙන්නෙ කොත්තු ආප්ප වගේ දේවල් හදන්න කෙනෙක් හොයා ගන්න එක.

මම සෑහෙන්න හොයල බැලුව. එකම එක්කෙනයි හම්බ උනේ. මිනිහ මාසෙකට 50000 ඉල්ලනව. :angry: ඒ අරන්නේ සතියට දවසක් නිවාඩුත් ඕනෙලු. :eek:

මේ ගණන සදාරණද? නැත්නම් මීට අඩුවට කෙනෙක් හොයා ගන්න පුලුවන්ද?
 

deepthaw

Member
Aug 30, 2016
37
3
0
danna tharamin koththu bass ta salary wadi
bump

ඒ කියන්නෙ අඩුවෙන් හොයන්න බැරිද? හවස 6 ඉඳල රෑ 11 වෙනකන් කොත්තු, ආප්ප, පරාට, බිත්තර රොටි, ගොදඹ රොටි. ඔය ටික විතරක් හදන්න 50000? :sorry::sorry:
 

t-e

Banned
Jul 26, 2016
503
36
0
ඒ ගාන හරි. මොකද ඔය වැඩේ හරි අමාරු වැඩක්
 

deepthaw

Member
Aug 30, 2016
37
3
0
pisuda yako dawasa kuliyata ganin,dawasata 1300k wage ganata katiya enawa

කොහෙන්ද හොයා ගන්න පුළුවන්? මම පත්තරෙත් දැම්ම ඒත් වැඩක් උනේ නැහැ.. මේ යකා දවසට 1600 ඉල්ලනව. :angry:
 

deepthaw

Member
Aug 30, 2016
37
3
0
ඒ ගාන හරි. මොකද ඔය වැඩේ හරි අමාරු වැඩක්

මමයි යාළුවෙකුයි කඩේ කරන්නෙ, අපි දෙන්න උදේ කෑම, දවල් කෑම, රෑට ෆ්‍රයිඩ් රයිස් ඔය ඔක්කොම තනියෙන් කරන්න ඉන්නෙ.. කොත්තු ගහන එකාට විතරක් 50000. අපි දවසම මැරෙනව. :(:(
 

t-e

Banned
Jul 26, 2016
503
36
0
මමයි යාළුවෙකුයි කඩේ කරන්නෙ, අපි දෙන්න උදේ කෑම, දවල් කෑම, රෑට ෆ්‍රයිඩ් රයිස් ඔය ඔක්කොම තනියෙන් කරන්න ඉන්නෙ.. කොත්තු ගහන එකාට විතරක් 50000. අපි දවසම මැරෙනව. :(:(

ආ අරූ රයිස් දාන්නෙ නැද්ද එහෙනම් පාඩුයි :no:
 

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    pisuda yako dawasa kuliyata ganin,dawasata 1300k wage ganata katiya enawa

    ඔය ගානට හොඳ එකෙක්නම් එන්නේ නෑ. අවත වැඩි දවසක් ඉන්නෙත් නෑ. හොදට ගෙව්වේ නැත්නම් වැඩිකල් කොත්තු බැසල කඩේ ඉන්නේ නෑ.උන්ට හොද එකක් සෙට් වුන ගමන් යනවා. මන් දන්න කඩවල් දෙකක් තියනව එකක් නම් දෙන්නේ 1600 දවසට. එකේ මස 2 ක් තුනක් ගියාම ඉන්න එක නෑ.ඉට පස්සේ තව එකෙක් හොයනකන් කොත්තු නැ. අඩුගානට උන් හොයන්න අමාරුයි. අනිත් කඩේ එකාගේ ගැනනම් දන්නේ නැ. එකේ මාසෙන් මාසෙට එකෙක උන්.සමහර කාලවල් වලට මොකෙක් වත් නැ..එහෙම උනාම කඩෙත් ඉවරයි.බිස්නස් සවුත්තුවෙනවා. ඔය ගනට සෙට් උනොත් වෙලාව තමයි..හැබැයි උ වැඩි කලක් ඉන්නේ නෑ කියලනම් ෂුවර් :cool::(
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කොහෙන්ද හොයා ගන්න පුළුවන්? මම පත්තරෙත් දැම්ම ඒත් වැඩක් උනේ නැහැ.. මේ යකා දවසට 1600 ඉල්ලනව. :angry:

    1600*26 = 41600 ne ban ? 50k newei ne. oya gana hari. mama danna ekek innawa maseta 45k gannawa :P
     

    deepthaw

    Member
    Aug 30, 2016
    37
    3
    0
    ආ අරූ රයිස් දාන්නෙ නැද්ද එහෙනම් පාඩුයි :no:

    නෑනේ. මිහිහ හදන්නෙ කොත්තු, පරාට, බිත්තර රොටි, එළවලු රොටි, ගොදම්බ රොටි වගේ ඒවා විතරයි. වැඩ තියෙන්නෙ හවස 4 ඉඳල රෑ 11 වෙනකන්.
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    oka ubatama karanna barida ?
    mam nam hithanne oka karanna puluvan kiyala. try karala balanna


    සිරාවට ටික දවසක් උබලට කන්න විතරක් ට්‍රය් කරපන්.. බැරි දෙයක් නැ.. ගානට සෙට් උන ගමන් උබ ගොඩනේ.. මාසෙට 50000 ක් ඉතුරුයි.උබට බයවෙන්න දේකුත් නැ.කඩෙත් ගොඩ :cool: