මම කෑම කඩයක් දන්නා ඉන්නෙ ලබන මාසෙ. කඩේ වැඩ ඔක්කොම වගේ ඉවරයි. දැන් ලොකුම ප්රශ්නෙකට තියෙන්නෙ කොත්තු ආප්ප වගේ දේවල් හදන්න කෙනෙක් හොයා ගන්න එක.
මම සෑහෙන්න හොයල බැලුව. එකම එක්කෙනයි හම්බ උනේ. මිනිහ මාසෙකට 50000 ඉල්ලනව.
ඒ අරන්නේ සතියට දවසක් නිවාඩුත් ඕනෙලු. 
මේ ගණන සදාරණද? නැත්නම් මීට අඩුවට කෙනෙක් හොයා ගන්න පුලුවන්ද?
මම සෑහෙන්න හොයල බැලුව. එකම එක්කෙනයි හම්බ උනේ. මිනිහ මාසෙකට 50000 ඉල්ලනව.
ඒ අරන්නේ සතියට දවසක් නිවාඩුත් ඕනෙලු. 
මේ ගණන සදාරණද? නැත්නම් මීට අඩුවට කෙනෙක් හොයා ගන්න පුලුවන්ද?