what to do with 1 million ? investment ideas?

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,683
    2,752
    113
    මම තවත් පොඩි දෙයක් දාන්නම්.. මේක අපේ ගොඩක් දෙනෙක් කරන්න පට්ටම මෝඩ වැඩක්. මේ ත්‍රෙඩ් එකෙත් දාල තිබ්බ. හැමෝම ගුඩ් බිස්නස් මයින්ඩ් කියලත් දාල තිබ්බ. ඒත් ඒකත් තනිකරම මෝඩ වැඩක්. ඒ තමයි අපේ සල්ලි ෆික්ස් කරල ආයිත් ලෝන් ගන්න එක.. :lol: මේකට කියන්නෙ ජාති ජාති ණය කාරයො කියල..

    ඔයාට ලක්ශ 10ක් ෆික්ස් කරාම ආයිත් ලෝන් එකක් ගන්න පුලුවන් වෙන්නෙ ලක්ශ 9යි.. 90%යි. ෆික්ස් ඩිපෝසිටි පොලියට වඩා ලෝන් පොලිය වැඩී. පොලී දෙකේ පරතරය බලපුවාම ගොඩක් පොඩි පොළියක් එන්නෙ. 3-4%ක වගේ මේක දකින ගොඩක් උන් ඇඳගන්නව. පට්ට අඩු පොළියක්නෙ මේක තමයි නියම ක්‍රමේ කියල පේන්නෙ.

    ඒත් ඇත්තටම ඔයාට මේ ෆික්ස් ඩිපෝසිට් ක්‍රමෙන් ලක්ශ 9ක ලෝන් එකක් ගන්න ඕනෙ වෙන්නෙ ෆිසිකල් ලක්ශෙකුයි පොඩි කොල කෑල්ලක ලියපු ලක්ශ 9යි. ඔය දෙක අරන් බැංකුවට ගියාම ඔයාට ලක්ශ 9 ලෝන් එකයි ලක්ශ 10 ෆික්ස් ඩිපෝසිට් එකයි ගත්තහැකි. ගෙදර ගේන්නෙ ඩොකියුමන්ට් ටිකයි අර කොලේක ලියපු ලක්ශ නමයයි. ඉල්ලන් කෑමේ උපරිම එක නේ..

    කෝ දැන් සල්ලි. අතේ තිබ්බ ලක්ශෙත් බැංකුවට දීල තව පොළියකුත් මාසෙ ගානෙ ගෙවන්න එකග වෙලා ඇවිත්.. හැබැයි බැංකුවෙන් සත 5ක් හම්බෙලා නෑ. උපරිම වේදනාව තමා ඉතිං :lol::lol:

    me wede karanne godakma government aya. Save karanna mindset eka hedila nethnam better option eka thamai me wede. Nethnam athe thibba sallith ne. Ithuruwakuth ne.
     
    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    මම room හදල රෙන්ට් එකට දීල තියෙනේ.RS - 50000 අදායමක් ගන්නවා.
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    dj seen ekata bahapan. consoles 2k wage full set karan rent karapan. dawasakata booking 2k wage set unot ekakin 12gaane 24k set karaganna puluwan (1day). to be honest, there is a risk involved.but its clean money. pay the dj 1500 (per event) or so and use ur own vehi for transport, the rest is all yours
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මම තවත් පොඩි දෙයක් දාන්නම්.. මේක අපේ ගොඩක් දෙනෙක් කරන්න පට්ටම මෝඩ වැඩක්. මේ ත්‍රෙඩ් එකෙත් දාල තිබ්බ. හැමෝම ගුඩ් බිස්නස් මයින්ඩ් කියලත් දාල තිබ්බ. ඒත් ඒකත් තනිකරම මෝඩ වැඩක්. ඒ තමයි අපේ සල්ලි ෆික්ස් කරල ආයිත් ලෝන් ගන්න එක.. :lol: මේකට කියන්නෙ ජාති ජාති ණය කාරයො කියල..

    ඔයාට ලක්ශ 10ක් ෆික්ස් කරාම ආයිත් ලෝන් එකක් ගන්න පුලුවන් වෙන්නෙ ලක්ශ 9යි.. 90%යි. ෆික්ස් ඩිපෝසිටි පොලියට වඩා ලෝන් පොලිය වැඩී. පොලී දෙකේ පරතරය බලපුවාම ගොඩක් පොඩි පොළියක් එන්නෙ. 3-4%ක වගේ මේක දකින ගොඩක් උන් ඇඳගන්නව. පට්ට අඩු පොළියක්නෙ මේක තමයි නියම ක්‍රමේ කියල පේන්නෙ.

    ඒත් ඇත්තටම ඔයාට මේ ෆික්ස් ඩිපෝසිට් ක්‍රමෙන් ලක්ශ 9ක ලෝන් එකක් ගන්න ඕනෙ වෙන්නෙ ෆිසිකල් ලක්ශෙකුයි පොඩි කොල කෑල්ලක ලියපු ලක්ශ 9යි. ඔය දෙක අරන් බැංකුවට ගියාම ඔයාට ලක්ශ 9 ලෝන් එකයි ලක්ශ 10 ෆික්ස් ඩිපෝසිට් එකයි ගත්තහැකි. ගෙදර ගේන්නෙ ඩොකියුමන්ට් ටිකයි අර කොලේක ලියපු ලක්ශ නමයයි. ඉල්ලන් කෑමේ උපරිම එක නේ..

    කෝ දැන් සල්ලි. අතේ තිබ්බ ලක්ශෙත් බැංකුවට දීල තව පොළියකුත් මාසෙ ගානෙ ගෙවන්න එකග වෙලා ඇවිත්.. හැබැයි බැංකුවෙන් සත 5ක් හම්බෙලා නෑ. උපරිම වේදනාව තමා ඉතිං :lol::lol:

    mata nam hithenne FD ekata against loan ekak ganna eka hodai kiyala.1mil nam nemei 10 mil wath thiyenawanam..hithapan laksha 100k manussayekta hambuna kiyala..padiya Rs70,000k kiyala...geyak hadanna oya hambuna laksha 100 wiyadam karanawata wada hodaine ban eka FD karala 90k ganna eka....loan eka gewanawa podi ganakne padiyen...awurudu 5 iwara wunama geth hadala, laksha 100th thiyenawa....nedda ban..
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මරුසිරා;20679730 said:
    buy small plantation from away from city .eg coconut / tea
    this is long time investment ban.uba oka aran dala maintain karanna giyama adenawa tani ahata aurudu gaanak. oya moda wade nam karanna epa. insted, geyak hadapan.salli natat ala hari kaala ohe watila hitiyahaki :rolleyes:

    මට කියක් හරි දීල ඉතුරු ටික උබ මොනවා හරි කරගනින්
    :lol::lol::lol: mamat kiyanna hitiye oka
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,683
    2,752
    113
    mata nam hithenne FD ekata against loan ekak ganna eka hodai kiyala.1mil nam nemei 10 mil wath thiyenawanam..hithapan laksha 100k manussayekta hambuna kiyala..padiya Rs70,000k kiyala...geyak hadanna oya hambuna laksha 100 wiyadam karanawata wada hodaine ban eka FD karala 90k ganna eka....loan eka gewanawa podi ganakne padiyen...awurudu 5 iwara wunama geth hadala, laksha 100th thiyenawa....nedda ban..

    aurudu 5n laksha 90 ka loan ekak gewanne kohomada ban 70k salary ganna ekek. :shocked:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    ඉන්ශුරන්ස් එක පේකරන්න ඕන අපි :)

    මගේ එලයිට් එක ඉන්ශුවර් කරලා තියෙන්නේ 16.5කට - රෙන්ට කාර් ඉන්ශූරන්ස් එක දාල තියෙන්නේ සමුපකාර ඉන්ෂුරන්ස් එකේ.. අවුරුද්දට 54000යි :)

    (නෝමල් ෆුල් ඉන්ෂුරන්ස් එක එකේ 29500යි.. නෝමල් උනත් දාල රෙන්ට් එකට දෙන්න පුළුවන්. ඒත් වාහනේ ගෙනියන කෙනා අතින් හැපිලා ඌ ඉන්ෂුරන්ස් කම්පැණියට කතා කරලා කිව්වොත් මම මේක රෙන්ට් එකට අරන් ආවෙ කියලා සත පහක් ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන්නේ නෑ :lol:)

    වැගන් ආර් එක දැම්මේ 28.50කට ශ්‍රිලංකා ඉන්ෂුරන්ස් එකේ.. අවුරුද්දට 106000යි :( ඒක සමුපකාරේ දැම්මනම් 94000යි.. ලීසින් කම්පැනීයේ අවුලක් නිසා උන් සමුපකාරේ දාන්න දුන්නේ නෑ :no:

    වැගන් ආර් එකේ නම් සේරම සර්විස්,ටයර් ඇතුළු නඩත්තු ඔක්කොම එයාල ගානේම කරනවා සහ කි.මි. 4000ට වඩා දුවන හැම කි.මියටම රු 10 ගානේ ගෙවනවා.. ඒ කියන්නේ මාසෙටම අවම අපිට 65,000ක ශුද්ධ ලාභ ලැබෙනවා ;)

    අනිත් හැම වාහනේකටමත් කි.මි 4000ට වඩා වැඩිවෙන හැම කි.මියටම 10 ගානේ ගෙවනවා.. අපි සර්විස්,ටයර් දාගන්න ඕන..
    ඒ කියන්නේ මාසෙට 60000ක වගේ ආදායමක් විවා එලයිට් එකකින් ගන්න පුළුවන්, සර්විස් එකට මාසෙට සැරයක් 5000-7000ක් යනවා.. මාස 7,8කට සැරයක් ටයර් 4 දාන්න රු.35,000ක් වගේ යනවා.. කොහොම උනත් මාසෙට 50000ක් වගේ අතට එනවා :)

    වාහනේ හැපුනොත් රු 10000ට අඩු ඩැමේජ් එකක්නම් වාහනේ ගෙනියන කස්ටමර්ගෙන් සල්ලි අරගෙන හදනවා.. ඊට වැඩිනම් ඉන්ෂුරන්ස් ක්ලේම් කරනවා..
    වාහනේ ගැරෑජ් එකක දවස් 10ක් තියන්න උනොත් ඒ දවස් 10ට ගෙනියන කස්ටමර්ගෙන් දවසට 2000 බැගින් අයකරනවා.. අපිට මාසෙට ලැබෙන්න ඕන ගාන ඒ විදියටම ගෙවනවා :cool:
    a unaata wahane ganda deyak nathi wenawane ban. man rent 1ta aran mage athin ehen mehen wadila thiyei pathuru yanda. man yaluwekge garage 1n poti gahala paint karala denawa. :P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    a unaata wahane ganda deyak nathi wenawane ban. man rent 1ta aran mage athin ehen mehen wadila thiyei pathuru yanda. man yaluwekge garage 1n poti gahala paint karala denawa. :P

    ඇයි බන් ඉන්ශුරන්ස් ක්ලේම් කරේ නැද්ද? + මටනම් අවුරුදු 5ක් වාහනේ රෙන්ට කාර් දුවගත්තොත් ඇති (ලීස් එක ඉවරවෙනකම්) :D ඊට පස්සේ වාහනේ ගත්තමිල ලක්ෂ 30 නම් 20කට වාහනේ විකුණගත්තත් පාඩුවක් නෑනේ බන්.. ඊට පස්සේ ඒ 20 දාල තමන්ගේ පාවිච්චියට හොද වාහනයක් ගන්නවා :)
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Rent a car සර්විස් වල තියන කාර් උස්සන්නේ නැද්ද බන් හොරු..එහෙම උස්සල හොයාගන්න අමාරු උනොත් rent එකේ එවුන් මොකද කරන්නේ....
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Rent a car සර්විස් වල තියන කාර් උස්සන්නේ නැද්ද බන් හොරු..එහෙම උස්සල හොයාගන්න අමාරු උනොත් rent එකේ එවුන් මොකද කරන්නේ....

    bump තමා