එහෙම කියන්න එපා යකෝ..
උන් ඇමරිකාවේ ගිහිල්ලත් අන්න සුපිරි පාසල් ඉල්ලනවලු.
කාර් පෝමිට් ඉල්ලනවලු.
නිල ඇඳුමට කියලා තිස්දාහක් ඉල්ලනවලු.
ලෙඩා මලත් බඩ සුද්දයි කියලා පාඩුවේ ඉන්නවාලු...
![]()
උබ හෙන්රිගේ සහෝදරයෙක්ද?
පිට රටකුයි මේ රටයි උබට සංසන්දනය කරන්න පුලුවන්ද?
එහෙනම් සමාන රටවල් දෙකක් කියහන් බලන්න




