"අපිට මෙහෙයුමක් තියෙනවා කොල්ලනේ මැදමුලනේ ගං කබරයා මහින්ද රාජපක්ශගේ මත්තල ගුවන්තොටුපල යට තියෙන භූගත මන්දිරය හොයා ගන්න එක.... "
"සර් අපිට Green bird Drone එක යවලා හොයා ගන්න පුලුවන්නේ.....අපි මේකට අලුත System ටිකක් ඇතුලත් කලා....රාජපක්ෂ අගහරු ලෝකෙ හිටියත් ස්කෑන් වෙලා මේ ඩ්‍රෝන එකට හොයා ගන්න පුලුවන් අපි මේක Program කරල තියෙන්නෙ Find to rajapaksha කියල "
"ශා well done boys "
ඉන් පසුව පසුදා අලුයමම රන්ජන් සර්ගේ සරල වොක්ස්වැගන් රියෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මත්තල් ගුවන්තොටුපලට ලගා වූ අප විනාඩි 30 ක් පමණ අවට විපරම් කර ගුවන් තොටුපල වටකර තිබූ ගිනිසීරියා වැට මායිමෙන් පහසුවෙන් ගුවන්තොටට ඇතුලු වන්නට හැකි වුනා. අසල නවතා තිබූ බෙල් 22 හෙලිකොප්ටර් යනාවකක මුවා වූ අප Green Bird Drone එක මත්තල ගුවන්තොටුපල ඇතුලට යැව්වා...
මුලු ගුවන්තොටුපලම ස්කැන් කර අක්කර 6 කින් විෂාල වූ භූගත මන්දිරය සොයා ගැනීමට වැඩී වෙලාවක් ගත වුයේ නෑ....භූගත මන්දිරයට ඔක්සිජන් සපයන නලය සොයාගත් අප එම නාලය තුලින් ඩ්‍රෝන යාත්‍රාව යවනු ලැබුවා. මුලු භූගත මන්දිරයම A/C කර තිබුනු අතර ම්න්දිරය පුරාවටම මුතු මෙන් දිලිසෙන ටයිල් කැට අල්ලා තිබුනා. තවදුරටත් ඉදිරියට ගිය අපට දැකගත හැකි වූයේ එක පෙලට නවාතා ඇති ලැබොගිනි ගල්ලාඩො රේසින් වාහනයි. ඊට මදක් එහායින් ගුවන්යානා කිහිපයක්ද නවතා තිබුනා... කෙසේ නමුත් සිරිසේන මැතිදුන් විසින් අපට සොයන්නට භාර දී තිබූ ඇමරිකාවේ බකිංහැම් මාළිගාවෙන් ගෙනෙන ලද රත්තරං අශ්වයා පෙනෙන්න්ට සිටියේ නැත.
ඉන් නොනවතී රත්තරං අශ්වයාද සොයා කෙමෙන් ඉස්සරහට ගිය අපට දැක ගත හැකි වුයේ සාටකයන් බෙල්ලේ වටා ගෙන පරිගණකයක දුරස්ත පාලකයක් මගින් ලැම්බෝගිනි සහ ගලාඩෝ රත පාලනය කරමින් පාරේ රේස් පදින මැදමුලන රාජපක්ෂ මුර්ගයාවයි. වහාම Green Bird Drone හරහා ඡායාරූපයක් කිහිපයක් ගත් අප එතනින් පිටත් වූයේ මැදමුලන මෘගයාගෙ තවත් රහසක් ජනතාවට හෙළිකිරීමේ අදිටනනි. ඉදිරියේදි මෙම රූපරාමූ හා ඡායාරූප සියල්ල රන්ජන් රාමනායක බුද්ධි අංශ පරීක්ෂණ වලින් පසු FCID වෙත භාර දීමට නියමිතයි.
කෝ ලැම්බොගිනි හම්බුනාද හම්බුනාද කියලා සමච්චල් කරන බයියන්ට පේන්න SHARE කරන්න
පහත චායාරූපයේ දැක්වෙන්නේ දුරස්ථපාලකය මගින් රේස් පදින ආකාරයයි.![]()
තමන්ගේ ශක්තියෙන්ම පොලව ආරා සොයාගනු ලැබු ලැම්බොගිනිය සමග රංජන් මැතිතුමා...
![]()
හැමෝම හොයන මැදමුලනේ රත්තරන් අශ්වයා සමග නාමල් රාජ්පක්ෂ...
![]()







ලේ පිපාසිත මහින්දගේ බයියෙක් ලියූ මහින්දගේ රණබිම ඔස්සෙ නන්දිකඩාල් පොත මිළදි ගන්න එපා.
මේ දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයෙ වැඩියෙන්ම අලෙවි වන පොත බවට පත්වී ඇත්තෙ මහින්දගෙ බයියෙක් වන කමල් ගුණරත්න ලියු රණබිම ඔස්සෙ නන්දිකඩාල් පොතයි.
එහි ප්‍රකාශකයන් වන විජිත යාපා ප්‍රකාශයන් ඔහුන්ට මුද්‍රණය කල හැකි උපරිම පොත් ගණන වල දිනකට පොත් අටදහසක් මුද්‍රණය කලත් පැයක් තුල ඒ සියල්ල විකිණි අවසන් වෙනවාලූ.
නමුත් ඔබ මදකට සිතන්න.
කෲර ලේ පිපාසිතයෙක් ලියු මේ පොත කියවීමෙන් ඔබට ඇතිවන සෙත කුමක්ද ?
මේ පොතට ජාත්‍යන්තර සම්මාන ලැබේවිද ?
සිතන්න.
වේලූපිල්ලේ ප්‍රභාකරන් මහතා ජීවත්ව සිට කොටිමග ඔස්සේ කොළඹට ලෙසින් පොතක් ලිවීමට හැකි වූවා නම් ?
එය ජාත්‍යන්තර නොබෙල් ත්‍යාගයෙන් පවා පුද ලැබීමට තිබුනා.
ශ්‍රී ලංකාවට අත්වන ඒ ගෞරවය නැති කලේ මහින්ද රාජපක්ෂයි.
අපිනං ඔය ගුණරත්න බයියාගේ ලේ පිපාසිත පොත ගන්නේ නැහැ. අපි ගන්නේ ලඟදීම එලිදැක්වීමට නියමිත මාසල්තුමාගේ "රෙනමඟ_ඔස්සේ_සිරිකොතට" ග්රන්ථයයි.
ලබන අවුරුද්දේ අපි ගන්නෙ රනිල් විකුම්සිහ ශූරීන් ගේ 13 හරහා ඊලමට පොත![]()
![]()
![]()
![]()
![]()
![]()






හමුදාවේ තවත් පස් දෙනෙක් යාපනයේදී රිමාන්ඩ්
ලුතිතන් කර්නල්වරයෙකු වන යසස් වීරසිංහ ඇතුළු හමුදා නිලධාරීන් පස්දෙනෙකු යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (26) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
එ් 1997 වසරේදී සිදු වූ පුද්ගල අතුරුදන්වීම් දෙකක් සම්බන්ධයෙන් නඩුවකට අදාළවයි. පිරිස මෙලෙස බන්ධනාගාර ගත කර ඇත්තේ ඔක්තෝබර් 10 වැනි දා දක්වායි.
අතුරුදන්වී ඇතැයි කියන පුද්ගලයින් දෙදෙනා එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් බවට සැක කෙරෙනවා. අදාළ හමුදා නිලධාරීන් පස්දෙනා මීට පෙරද මේ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුව ඇප මත මුදාහැරුණු අයයි.
නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඔවුන් නැවත අද දිනයේ යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත කැඳවනු ලැබ සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් හමුදා නිලධරීන් 9 දෙනෙකුට නොතීසි නිකුත් කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
source - http://nethnews.lk/article/17472
දිලීපන් සමරා යාපනය සරසවි බිමේ සහ මියගිය තැන උත්සව
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු කි‍්‍රයාකාරිකයෙකු වන ත්‍යාගදීපන් දිලීපන් සිහිකරමින් යාපනයේ ස්ථාන දෙකක අද (26) සමරු උත්සව පැවැත්වුණා.
සිංහල ජනතාව උතුරේ පදිංචිවීමට විරුද්ධව හා ඉන්දීය රජය එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාකච්ජා කළ යුතු බවට ඉල්ලීම් කරමින් යාපනය නල්ලුර් කෝවිල ඉදිරිපිට උපවාසයක් පවත්වමින් සිටියදී ඔහු ජිවිතක්ෂයට පත්වුණා.
ඒ අනුව ඔහුගේ 29 වැනි ගුණ සමරුව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් සමන්විත ප‍්‍රජාත්නත‍්‍රවාදී විමුක්තිකාමී පක්ෂ සාමාජිකයින් අද (26) සිදු කරනු ලැබුවේ ඔහු මිය ගිය ස්ථානයේයි.
දිලීපන් යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුවෙකු ලෙස සිටි අවස්ථාවක එල්.ටී.ටී.ඊ සංවිධානය වෙත එක්ව කටයුතු කර තිබුණා.
මේ අතර යාපනය විශ්ව විද්‍යාල සිසුන්ද අද උදෑසන ත්‍යාගදීපන් දිලීපන් සිහිකරමින් සැමරුම් උත්සවයක් පවත්වනු ලැබුවා.
යාපනය විශ්වවිද්‍යාල භූමියේ ත්‍යාගදීපන් දිලීපන් නමැත්තාගේ පින්තූරයක් තබා පහන් දල්වා මල්මාලා පළඳවමින් සැමරුම් උත්සවය පවත්වා තිබුණා.
source - http://nethnews.lk/article/17436
![]()





මොකක්ද බං මේ පොන්සියෝ දෙන්නා මේ කරන්නේ හමුදාවේ එවුන් හිරේ දමදමා? කැ* වේ* සක්කිලියෝ. උබලගේ පවුල් පිටින් හැදී ගෑවිලා යන්න ඕනේ මේ කරන අපරාධ වලට.