.:: ANDROID වැඩකාරයෝ Part II ::.

MALAKA84

Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    ලොකු උදව්වක් ඕනේ

    මගේ ලග තියෙනවා samsung J1VPP එකක් Verizon අමෙරිකාවෙන් එවපු මේකේ ලංකාවේ network වැඩ නෑ. හදන්න ක්‍රමයක් විදිහක් තියෙනවද. හැබැයි මේකේ gsm, 3g, 4g ඔක්කොම වැඩ frequency වල අවුලක් විතරයි තියෙන්නේ
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,882
    85
    48
    huavei media pad S7-301u flash kara ganna ROM ekai flash tool ekai denna puluwanda

    Nattanam meka flash kara ganna denna puluwan thanak kiyanna puluwanda
    maharagama awatin:)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ ලග තියෙනවා samsung J1VPP එකක් Verizon අමෙරිකාවෙන් එවපු මේකේ ලංකාවේ network වැඩ නෑ. හදන්න ක්‍රමයක් විදිහක් තියෙනවද. හැබැයි මේකේ gsm, 3g, 4g ඔක්කොම වැඩ frequency වල අවුලක් විතරයි තියෙන්නේ

    කන්ට්‍රි ලොක් වෙන්න ඇති.
    කඩේකට දීලා කඩාගනින්.

     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Asus ZE500KL
    LRX22G.WW.Phone-12.8.5.222-20151225

    fastboot oem device-info ...
    (bootloader) Device tampered: false
    (bootloader) Device unlocked: true
    (bootloader) Device verified: false
    (bootloader) Device authorized: false
    (bootloader) Device check_fused: false
    (bootloader) Device reboot_reason: 0x00
    (bootloader) Device SSN: ************
    (bootloader) Skip check bat id enabled: false
    (bootloader) Charger screen enabled: true
    (bootloader) Display panel:
    (bootloader) Device project: ZE500KL
    (bootloader) CPU_RV=007050e1
    (bootloader) Device resize:
    true
    (bootloader) SB=Y

    update අවුල් වුනා :( මේක ගොඩදාගන්න ක්‍රමයක් කියපල්ලා :(:(
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Asus ZE500KL
    LRX22G.WW.Phone-12.8.5.222-20151225

    fastboot oem device-info ...
    (bootloader) Device tampered: false
    (bootloader) Device unlocked: true
    (bootloader) Device verified: false
    (bootloader) Device authorized: false
    (bootloader) Device check_fused: false
    (bootloader) Device reboot_reason: 0x00
    (bootloader) Device SSN: ************
    (bootloader) Skip check bat id enabled: false
    (bootloader) Charger screen enabled: true
    (bootloader) Display panel:
    (bootloader) Device project: ZE500KL
    (bootloader) CPU_RV=007050e1
    (bootloader) Device resize:
    true
    (bootloader) SB=Y

    update අවුල් වුනා :( මේක ගොඩදාගන්න ක්‍රමයක් කියපල්ලා :(:(


    http://www.asus.com/zentalk/thread-50216-1-1.html

    බලපන් ඕක ටිකක්.

     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    http://www.asus.com/zentalk/thread-50216-1-1.html

    බලපන් ඕක ටිකක්.



    එලකිරි මචෝ
    11.gif
    ඩවුන්ඩ්ග්‍රේඩ් කරන්න බැලූවා ඒක් හරි ගියේ නෑ :( මේ වර්ෂන් එකනම් ට්‍රයි කලේ නෑ හිටපං මම මේක ට්‍රයි කරලා බලන්න :):)
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    http://www.asus.com/zentalk/thread-50216-1-1.html

    බලපන් ඕක ටිකක්.


    ඩවුන්ග්‍රේඩ් කරන එක හරි ගියේ නෑ DTB අවුල් වෙලා :( Android M Rom ගැහුවා වැඩේ ගොඩ ගියා :D:D:D
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    කොල්ලනේ මම පාවිච්චි කරන්නේ SM-g316hu duos 3 එකක්.
    එකේ usb එකේ ලෙඩක් තියෙනවා
    කොපීටරේට plug කරාට පෙන්වන්නේ නැ .
    හිටපු ගමන් පෙන්වනවා අයෙත් නැති වෙනවා.


    දීපල්ලකෝ සපෝර්ට් එකක්
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඔන්න මාත් සෙට් උනා.

    මන් ගිය සතියේ මගේ samsung s4 (GT-i9505) එකට Cynogenmod 13 දැම්ම. පලවෙනි පාරට තමයි custom rom එකක් install කරේ පට්ට බයෙන් තමයි වැඩේ කරේ වැඩිය idea එකක් තිබ්බේ නැති නිසා. මුලින්ම root කරා ඊට පස්සේ TWRP දාල තමයි install කරේ.

    CyanogenMod-13-Android-M6.0.1-For-Samsung-Galaxy-A3-A300H-F-M.png


    දැන්නම් phone එක මාර smooth speed එකත් හොඳයි UI එහෙම පට්ට ලස්සනයි දැන්. TouchWiz එකේ නැති ගොඩක් features ඇවිල්ල තියෙනවා.

    තව කරවූ හරි ඉන්නවනම් custom roms ගහපු experince එක share කරගමු. :)
     
    Last edited:

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    කොල්ලනේ මගේ ලඟ තියෙනවා.. SAMSUNG Galaxy S dous 2 එකක්.. GTS 7582
    හොඳ කස්ටම් රොම් එකක් දීපල්ලකෝ මෙකට හරියන... ටෙස්ට් කරල බලපු එකක් නම් එළ..

    gts7582_3_041422552622.jpg
     
    • Like
    Reactions: LOL_SEEN