Xperia SP C5303 ekata ena hoda custom rom mnwada ,dan flash karala thiyenne cm13 bt gaming slow eke
Xperia SP C5303 ekata ena hoda custom rom mnwada ,dan flash karala thiyenne cm13 bt gaming slow eke
මගේ ලග තියෙනවා samsung J1VPP එකක් Verizon අමෙරිකාවෙන් එවපු මේකේ ලංකාවේ network වැඩ නෑ. හදන්න ක්රමයක් විදිහක් තියෙනවද. හැබැයි මේකේ gsm, 3g, 4g ඔක්කොම වැඩ frequency වල අවුලක් විතරයි තියෙන්නේ
huavei media pad S7-301u flash kara ganna ROM ekai flash tool ekai denna puluwanda
Nattanam meka flash kara ganna denna puluwan thanak kiyanna puluwanda
maharagama awatin![]()
මේක ගොඩදාගන්න ක්රමයක් කියපල්ලා 

Asus ZE500KL
LRX22G.WW.Phone-12.8.5.222-20151225
fastboot oem device-info ...
(bootloader) Device tampered: false
(bootloader) Device unlocked: true
(bootloader) Device verified: false
(bootloader) Device authorized: false
(bootloader) Device check_fused: false
(bootloader) Device reboot_reason: 0x00
(bootloader) Device SSN: ************
(bootloader) Skip check bat id enabled: false
(bootloader) Charger screen enabled: true
(bootloader) Display panel:
(bootloader) Device project: ZE500KL
(bootloader) CPU_RV=007050e1
(bootloader) Device resize: true
(bootloader) SB=Y
update අවුල් වුනාමේක ගොඩදාගන්න ක්රමයක් කියපල්ලා
http://www.asus.com/zentalk/thread-50216-1-1.html
බලපන් ඕක ටිකක්.
මේ වර්ෂන් එකනම් ට්රයි කලේ නෑ හිටපං මම මේක ට්රයි කරලා බලන්න 

http://www.asus.com/zentalk/thread-50216-1-1.html
බලපන් ඕක ටිකක්.
Android M Rom ගැහුවා වැඩේ ගොඩ ගියා 


ඩවුන්ග්රේඩ් කරන එක හරි ගියේ නෑ DTB අවුල් වෙලාAndroid M Rom ගැහුවා වැඩේ ගොඩ ගියා
![]()


