Hingana job ban.

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    salary eka and saving rate eka saha samajaye kapi penima kiyana de family eken ekata family background eken ekata wenas wenawa.........

    kollek job ekata giya dawase idan uta kanna bonna transport denne gedarin nam ....uta ewa gana hithann deyak na......hambena hama sathyama bank eke daala save karanna puluwam........

    godak kollanta inna ammala ththatla gewal denawa ....ethkota gewal hadanna deyak na..........a gana hithannawath deyak na......

    vehical ganna giyath ammala ithuru karapu laksha 6k 8k wage ganak denawa puthata ithiri ganata lease ekak daala vehical ekak ganna.......

    godak kollanta bahutharayak unta private qulification ekak karanna / degree ekak karanna gedarin salli denawa.......

    ithin unta salli gana hithanna deyak na giya igena gaththa.........

    ------------------------------------------------------------------------------------------------------------------

    ithin hama deyakma gedarin labuna ekek job ekak karanna patan aragena ikmanata car ekak aragena wedding ekath gannawa.......hama dema ikman.......

    mokada me aya jiwithe patan ganne zero level eken nemei nisa......

    eka nisa zero level eken kawuru hari jiwithe patan gannawanam......a aya ara udin kiyapu jathiye aya diha balala hullala wadak na.......

    ubalatath a thanata enna puluwan hodata try karoth.....

    anith aya diha balala compare karana eka nawaththapan ....uba ubama wenna balapan......

    me loke hama pudgalayekma unique .......

    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,029
    113
    Gotham City
    මට නම් උදව් කරේ බන් dv උපල් බන්. :yes:
    ඒත් බන් මට නම් දැන් ඇති වෙලා බන් තියෙන්නේ. depress වෙලා ඉන්නේ. ලයිෆ්එක නිකන් පාවෙනව වගේ බන් කිසිම ctr එකක් නෑ.
    dv උපුල් කිව්වෙ අර හම්බන්තොට පැත්තෙ මන්ත්‍රී නෙ ??
    උඹ තංගල්ලෙද ?? ඉස්කොලෙ ගියෙ වීරකැටිය රාජපක්ෂෙටද නැත්තම් රුහුණු විජයබා එකටද ?
    මොකද ඔයපැත්තෙ ගොඩක් එවුන් ආවා BOC එකට නාමල් බෙබිගෙ ලිස්ට් එකෙනුයි වෙනත් දේශපාලන පත්වීම් වලිනුයි:P:P:P:P:P:P. සුදුසු කම් බලලා නම් නෙමෙ අරන් තියෙන්නෙ.
    කමක් නැහ හොරකමක් නොකර වංචාවක් නොකර වැදගත් විදියට ජීවත් වෙන්න පුළුවන් ජොබක් කරනවා නේ. ජොබ අත ඇරගන්න එපා එක පාරටම. දැන් උඹෙ වයසත් එක්ක එක හොඳ දෙයක් නම් නෙමෙ පුතෝ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,029
    113
    Gotham City
    salary eka and saving rate eka saha samajaye kapi penima kiyana de family eken ekata family background eken ekata wenas wenawa.........

    kollek job ekata giya dawase idan uta kanna bonna transport denne gedarin nam ....uta ewa gana hithann deyak na......hambena hama sathyama bank eke daala save karanna puluwam........

    godak kollanta inna ammala ththatla gewal denawa ....ethkota gewal hadanna deyak na..........a gana hithannawath deyak na......

    vehical ganna giyath ammala ithuru karapu laksha 6k 8k wage ganak denawa puthata ithiri ganata lease ekak daala vehical ekak ganna.......

    godak kollanta bahutharayak unta private qulification ekak karanna / degree ekak karanna gedarin salli denawa.......

    ithin unta salli gana hithanna deyak na giya igena gaththa.........

    ------------------------------------------------------------------------------------------------------------------

    ithin hama deyakma gedarin labuna ekek job ekak karanna patan aragena ikmanata car ekak aragena wedding ekath gannawa.......hama dema ikman.......

    mokada me aya jiwithe patan ganne zero level eken nemei nisa......

    ------------------------------------------------------------------------------------------------------------------

    eka nisa zero level eken kawuru hari jiwithe patan gannawanam......a aya ara udin kiyapu jathiye aya diha balala hullala wadak na.......

    ubalatath a thanata enna puluwan hodata try karoth.....

    ------------------------------------------------------------------------------------------------------------------

    anith aya diha balala compare karana eka nawaththapan ....uba ubama wenna balapan......

    me loke hama pudgalayekma unique .......

    උඹ හරි බන් .සමහරක් උන්ට ඉන්න ගෙවල් ගෙඩි පිටින් හම්බ වෙනවා.සමහරුන්ට බඳින්න ඉන්න පැත්තෙන් උරුම වෙනවා දේවල් . එත් බන් එහෙම හම්බ උනත් ඉතුරු කරනවා කියන එක හෙනම කට්ටක් බන් අද කාලෙ. ගොඩක් උන් උරුම වෙච්ච දෙත් තමන්ගෙ පඩියෙන් ගත්තා වගෙ ටොක්ස් දෙනවා. හරියට අර අයිලන්ඩ් ෆර්ස්ට් වෙන උන් පාඩම් කරන්නෙම නැහැ වගෙ තමා වෙලාවකට. පොර වෙන්න දෙන ටොක්ස්. ඉතිං ඒ වගෙ එවුන්ව දැකලා මේ ත්‍රෙඩ් එක දාලා තියෙනවා වගෙ උන් තමන්ගෙ ජීවිතෙ මැනගන්නවා දුක් වෙනවා. ගොඩක් බොරු මවාපැම් වලට රැවටෙනවා. මමත් එහෙම කාලයක් හිටියා. ඒත් මන් නම් දැන් තෙරුම් අරං ජීවත් වෙන්නෙ. මු මෙ ත්‍රෙඩ් එකෙම කියනවා එකෙක් ලක්ෂ තිස් දෙකක් එක්කහු කරාලු. ඉට පස්සෙ කියනවා ඒ පොරම තව ලක්ෂ දෙකකුත් ලොන් එකක් දැම්මාලු .බලහන් පරස් පරතාවෙ.

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Lasantha Athariyada Ubawa Bun :lol::lol::lol:

    Mama Dakka Oya Lasantha Pain Awilla rs.250 Rice Ekak Aragena yanawa

    Loku Salli karaya rs.250 Rice ganne

    :lol::lol::lol:

    Oya Kiyana Widiyata Salli thiyanawa nam Royal Mall eken Lunch Ganna puluwan ne uu ta :P:P:P

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,029
    113
    Gotham City
    Lasantha Athariyada Ubawa Bun :lol::lol::lol:

    Mama Dakka Oya Lasantha Pain Awilla rs.250 Rice Ekak Aragena yanawa

    Loku Salli karaya rs.250 Rice ganne

    :lol::lol::lol:

    Oya Kiyana Widiyata Salli thiyanawa nam Royal Mall eken Lunch Ganna puluwan ne uu ta :P:P:P

    දැන් කියයි සල්ලි කාරයො පෙන්නන්නෙ නැහැ. ඩවුන් ටු අර්ත් පොරවල් කියලා. මෙකෙ ඉන්නවනෙ ෆයිවර් මිලියන්පතියො සෙට් එකකුයි උන්ගෙ කටු ලෙව කන සෙටාර් එකකුයි .
    අපිත් සල්ලි කාරයො දන්නවා. ඒත් මෙහෙම බොරු කාරයො දැකලා නැහ බන්. ෆයිවර් කරලා හමර් ගන්න එවුන් අනෙ මන්දා.
     
    Sira Kathawa mama danne Dial ekak Innawa Fiverr Avu 5k karanwa porawath lax 100k hoyala na

    reviews 1500k wage thiyanawa 2011 joined
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇහැව්වාට මුකුත් හිතන්න එපා උඹ කරන රස්සාව මොකක්ද කීයක් හම්බ වෙනවද ?? උබට යන වියදම් ලිස්ට් එක දාපන් .

    අහ් ලසන්ත අයියා කීයක්වත් දුන්නෙ නැද්ද කඩෙ යනවට .

    :lol::lol:
     
    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    salary eka and saving rate eka saha samajaye kapi penima kiyana de family eken ekata family background eken ekata wenas wenawa.........

    kollek job ekata giya dawase idan uta kanna bonna transport denne gedarin nam ....uta ewa gana hithann deyak na......hambena hama sathyama bank eke daala save karanna puluwam........

    godak kollanta inna ammala ththatla gewal denawa ....ethkota gewal hadanna deyak na..........a gana hithannawath deyak na......

    vehical ganna giyath ammala ithuru karapu laksha 6k 8k wage ganak denawa puthata ithiri ganata lease ekak daala vehical ekak ganna.......

    godak kollanta bahutharayak unta private qulification ekak karanna / degree ekak karanna gedarin salli denawa.......

    ithin unta salli gana hithanna deyak na giya igena gaththa.........

    ------------------------------------------------------------------------------------------------------------------

    ithin hama deyakma gedarin labuna ekek job ekak karanna patan aragena ikmanata car ekak aragena wedding ekath gannawa.......hama dema ikman.......

    mokada me aya jiwithe patan ganne zero level eken nemei nisa......

    ------------------------------------------------------------------------------------------------------------------

    eka nisa zero level eken kawuru hari jiwithe patan gannawanam......a aya ara udin kiyapu jathiye aya diha balala hullala wadak na.......

    ubalatath a thanata enna puluwan hodata try karoth.....

    ------------------------------------------------------------------------------------------------------------------

    anith aya diha balala compare karana eka nawaththapan ....uba ubama wenna balapan......

    me loke hama pudgalayekma unique .......

    :):)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,742
    113
    Lasantha Athariyada Ubawa Bun :lol::lol::lol:

    Mama Dakka Oya Lasantha Pain Awilla rs.250 Rice Ekak Aragena yanawa

    Loku Salli karaya rs.250 Rice ganne

    :lol::lol::lol:

    Oya Kiyana Widiyata Salli thiyanawa nam Royal Mall eken Lunch Ganna puluwan ne uu ta :P:P:P

    මචං මමනං ලසා අයියාව පුද්ගලිකව අදුරන්නෑ...ඒත් ලසා අයියගෙ ෆයිවර් ත්‍රෙඩ් එකෙන් සෑහෙන දෙයක් ඉගෙනගෙන තියනවා...මමනං මිලියන ගනං හෙව්වෙ නෑ...මගෙ වයසෙ හැටියට සෑහෙන ගානක් හොයා ගත්තා ගිය අවුරුද්දේ....දැන්නං එකවුන්ට් එකට කෙලවෙල තියෙන්නෙ:( ...ඒත් ෆයිවර් කරලා ටොප් රේටඩ් සෙලර් කෙනෙක් උනොත් මිලියන ගනං උනත් හොයන්න බැරිකමක් නෑ....අනික අපිට ලසා අයියාගෙ වත්කම් ගැනවත් එයාගෙ ජාතකේවත් වැඩක් නෑනෙ...එයාගෙන් ඉගෙනගන්න පුලුවන්දේ ඉගෙනගනිං ගන්න තියනදේ ගනිං....කිරියට දෙයක් කරපු තමන් දන්න දේ බෙදාගත්ත මෙම්බර් කෙනෙක්ට නිකං අපහාස කරන්න එපා බං .....අනික කන කෑම එකෙන් මනුස්සයෙක්ගෙ වත්කම මනින්න එපා මචං
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උඹ හරි බන් .සමහරක් උන්ට ඉන්න ගෙවල් ගෙඩි පිටින් හම්බ වෙනවා.සමහරුන්ට බඳින්න ඉන්න පැත්තෙන් උරුම වෙනවා දේවල් . එත් බන් එහෙ....

    :yes::yes::yes::yes::yes:

    eka eka ayage life eka start karana level eka wenas ne ban.....eka job ekak karana wayasata awama hodata kapila penawa....

    --------------------------------------------------------------------------------

    aththatama mamath ara uba kiwwa wage hamogema bahira opeta rawatuna kalin.............

    dan nam mama mage widiyata wada karanne .........magema style ekata....:D:D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,029
    113
    Gotham City
    Sira Kathawa mama danne Dial ekak Innawa Fiverr Avu 5k karanwa porawath lax 100k hoyala na

    reviews 1500k wage thiyanawa 2011 joined

    ඉන්කම් එකක් හෙව්ව හැකි මචං නොර්මලි .ඒ කිව්වෙ මාසෙ වියදම කවර් කරගන්න එහෙමත් නැත්තම් බයික් එකක් ගන්න ,ගෙදර ස්ලැබ් එක දාගන්න වගෙ. මොකද එහෙම කරපු උන් කීපදෙනෙක් මන් දන්නවා .ඒත් උනුත් එකපාර නෙමෙ එව්ව කලෙ. ටිකක් කල් ගිහින් .පොඩ්ඩ පොඩ්ඩ එක්කහු කරලා. එහෙම. ඒත් මෙ ෆයිවර් කරලා හමර් ගන්න කතා නම් අමු කෙප්ප. එක්කො වෙන බිස්නස් එකක් තියෙනව. නැත්තම් උරුම වෙච්ච දෙපොළක් තියෙනවා. අන්න එහෙම එවුන් තමා ඔය වගෙ දෙයක් කරන්නෙ. ලංකාවෙ සමහරක් ටොප් කපැණිස් වල සී ඊ ඕ ලා ගාවත් හමර් නැහැ බන් .දැන් ෆයිවර් ලොල්ලො ඇවිල්ලා කියාවි අච්චරක් හොයන්න පුළුවන් මෙච්චරක් හොයන්න පුළුවන් කියලා එක එක බ්ලොග්ස් වල ආර්ටිකල් ෂෙයාර් කරලා.:P:P:P:P:P:P:P:P මුන් දන්නෙ නැහ ඒ බ්ලොග්ස් ලියන එවුනුත් ට්‍රැෆික් එක ගන්න දාන බයිලා කියලා. ෆයිවර් වලින් මිලියනයක් හෙව්වා කිව්වහම ඕන එක්කෙ ඒ ආර්ටිකල් එක කියවනවානෙ කුතුහලෙට. එකෙන් වෙන්නෙ ඒ ආර්ටිකල් එකට ට්‍රැෆික් එක වැඩි වෙලා බ්ලොග් එකෙ වටිනාකම වැඩි වෙනවා. සමහරක් බයියෝ හිතන්නෙ ඇත්තටම එහෙම උන් ඉන්නවා කියලා. ඔය වගෙ ෆැන්සි ආර්ටිකල්ස් බිස්නස් ඉන්සයිරඩ් එකෙත් ෆොර්බ්ස් ,මැෂබල් වගෙ වෙබ් සයිට් වලත් යනවා. උන් දන්නවා ගානට ට්‍රැෆික් එක තියාගෙන තමන්ගෙ සයිට් එක බ්‍රැන්ඩ් එක ප්‍රමොට් කරගන්න .අපෙ බයියෝ අහුවෙනවා එව්වාට. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,029
    113
    Gotham City
    :yes::yes::yes::yes::yes:

    eka eka ayage life eka start karana level eka wenas ne ban.....eka job ekak karana wayasata awama hodata kapila penawa....

    --------------------------------------------------------------------------------

    aththatama mamath ara uba kiwwa wage hamogema bahira opeta rawatuna kalin.............

    dan nam mama mage widiyata wada karanne .........magema style ekata....:D:D

    මටත් මහලොකු දෙපොළක් නැහැ මචං. අපෙ දෙමාපියොත් බිංදුවෙන් පටන් ගත්තෙ. ඒත් අපෙ මාමලා දෙන්නෙක් හිටියා රජයෙ සෙවකයො ඉන්න ඉඩම් එහෙම නිකන් ලැබුණෙ. එක මාමෙක් තනි තට්ටුවෙ ගෙයක් යන්තම් ගහගත්තා රජයෙ පහසුකම් පාවිච්චි කරලා .ඔය ලෝන් අනම් මනන් එහෙම. අනෙක් මමා තට්ටු දෙකට ගෙයක් ගහනවා දැන් අවුරුදු 15 ක ඉඳන් තාම වැඩ ඉවර නැහැ. ලොන් ගහලා ගෙවලා දැන් උඩ තට්ටුව යන්තම් අටවගෙන තියෙනවා අර්තසාධකෙන්.ඒත් අපි හොඳ තැනකින් ඉඩමකුත් අරන් සල්ලි වලට හොඳයි කියලා මනින්න පුළුවන් ගෙකුත් හදාගත්තා . එහෙමත් කරලා අපිටත් වැදගත් විදියට ඉගැන්නුවා.අපෙ අම්මලා තාත්තලා රජයෙ සෙවකයොත් නෙමෙ.ඉතිං ඔයවගෙ දෙවල් නිසා මම නම් අනෙක් උන් එක්ක මාව මනින්නෙ නැහැ. ඒත් මට මගෙ වයසෙ ඉන්න එවුන්ට සාපෙක්ෂව දෙයක් කරගන්න පුළුවන් විභවයක් තියෙනවා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මටත් මහලොකු දෙපොළක් නැහැ මචං. අපෙ දෙමාපියොත් බිංදුවෙන් පටන් ගත්තෙ. ඒත් අපෙ මාමලා දෙන්නෙක් හිටියා රජයෙ සෙවකයො ඉන්න.....

    :yes::yes::yes::yes::yes::D:D:yes::yes::yes:

    ubai mama balan giyama ekama bottuwene ban......:yes: oya tikama thmai matath kiyanna thiyenne.....;)
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    දැන් කියයි සල්ලි කාරයො පෙන්නන්නෙ නැහැ. ඩවුන් ටු අර්ත් පොරවල් කියලා. මෙකෙ ඉන්නවනෙ ෆයිවර් මිලියන්පතියො සෙට් එකකුයි උන්ගෙ කටු ලෙව කන සෙටාර් එකකුයි .
    අපිත් සල්ලි කාරයො දන්නවා. ඒත් මෙහෙම බොරු කාරයො දැකලා නැහ බන්. ෆයිවර් කරලා හමර් ගන්න එවුන් අනෙ මන්දා.

    Math fiverr karanawa. Hammernam mama ganawa ne. Panda cross car ekaknam thyienawa. :lol::lol:

    Eka dn aurudu 2kata kittuwa paranai hebei :sorry:
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Family business eke inne,thama thaniyama business eka karaganna danneth na,pothe sallith na,ganna salli monata hari wiyadam wenawa,ane manda kawada ithuru karannada kiyala :( kohoma ithuru karanna haduwath mokak hari magulak set wenawa A salli tika yanna