Hingana job ban.

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    Family business eke inne,thama thaniyama business eka karaganna danneth na,pothe sallith na,ganna salli monata hari wiyadam wenawa,ane manda kawada ithuru karannada kiyala :( kohoma ithuru karanna haduwath mokak hari magulak set wenawa A salli tika yanna

    we earn to burn dude, earn to burn
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dan umbata thawa salli thibba nam umba mokada karanne. ekko ithuru karala thiyan indi ekko wiyadam karai. ithuru karan hitiya kiyala umbata wadak thiyanawada. wadipura hamba karala wiyadam kara kiya kiyamu. eken umba windina de thawa kalikai ne. eh wadi pura salli tika hoyanna umba kochchara katta kanawada.

    salli ithuru karanna nam karanna ona me mohotha gana witharak hithapan. puluwan hama mohothema me mohotha gana witharak hithapan. umbata therei salli wiyadam karanna ona awastha, salli madi kiala hitha wada wena eka adu wenawa. umbata oya thiyana padiya onawatath wadi kialath hithei thawa padi wena awasthath ei. nikamata try karala balapan.
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    සිංහලයිනි නැගිටිව් එළකිරි ජාතිහිතෛශී පෙරමුණට වරෙව්

    http://www.elakiri.com/forum/showthread.php?t=1763531

    lanka_flag.gif

    Send your suggestions, complains, media etc.. for ElaKiri.com from PM or as email to [email protected]

    MSN/Yahoo IM – [email protected]

    ||||||||||| Face Fears. Live Dreams! |||||||||||

    Join the ElaKiri friendship campaign!
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    දැන් වෙනකොට 250000/- ක ඉතිරියක් .. හොදයි ..... ඊට පස්සේ අහන්න වෙන්නේ කොච්චර කාලයක් ජොබ් කලාද? කොච්චර වැටුපක් ගන්නවද කියලා තමා

    මම මුලින් ම වහනයක් ගත්තේ කාර් එකක් 2010 .. එතකොට මගේ පඩිය 25000/- . ඒ වෙද්දී මම ජොබ් කරන්න පටන් අරගෙන අවුරුදු 4ක් පහු වෙලා ........

    ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල ජොබ නැති වීමෙන් පසු අතේ තියෙන සල්ලි වියදම් කර කර සහ රත්තරන් බඩු උකස් කර කර වැඩේ ශේප් කරගත්තා .. එළකිරියේ කිහිප දෙනෙක් සහ මගේ යහළුවන් කිහිප දෙනෙකුත් උදව් කරා අමාරු කාලේදී .......

    ජොබක් සෙට් උනේ ජුනි වල

    දැන් මගේ මුළු පඩිය 24680/-
    ගෙවල් කුලී 8500/-
    රත්තරන් බඩු වලට පොලිය 2000/-
    වතුර සහ ලයිට් බිල් 2000/-
    පොලියට ගත මුදල් වලට පොලිය 1300/-

    ඉතිරිවෙන ටිකෙන් සහ යාලුවන්ගේ .. අම්මලාගේ උදව් වලින් තමයි ගෙට ගහගන්නේ .... ගිය අවුරුද්දේ මගේ ජොබ නැති වෙද්දී 45000/- කට එහා වැටුපක් තිබ්බා .... දැන් එකෙන් බාගයක්වත් නැ

    ඉතින් මට කියන්න තියෙන්නේ මටත් වඩා අන්තෙට දුක් විදින අය ඇති ........ එක නිසා අඩන්නේ නැතුව වැඩේ ගොඩ දාගනින් මලක් වගේ .. යකෝ මම බැදලා මාස 5ක පොඩි කොල්ලෙකුත් ඉන්නවා ... උබලා තනිකඩ අය .. පුළුවන් ගොඩ යන්න ...හැම වෙලාවේම උත්සහ කරපන්
     
    • Like
    Reactions: kepu

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    මචං මමනං ලසා අයියාව පුද්ගලිකව අදුරන්නෑ...ඒත් ලසා අයියගෙ ෆයිවර් ත්‍රෙඩ් එකෙන් සෑහෙන දෙයක් ඉගෙනගෙන තියනවා...මමනං මිලියන ගනං හෙව්වෙ නෑ...මගෙ වයසෙ හැටියට සෑහෙන ගානක් හොයා ගත්තා ගිය අවුරුද්දේ....දැන්නං එකවුන්ට් එකට කෙලවෙල තියෙන්නෙ:( ...ඒත් ෆයිවර් කරලා ටොප් රේටඩ් සෙලර් කෙනෙක් උනොත් මිලියන ගනං උනත් හොයන්න බැරිකමක් නෑ....අනික අපිට ලසා අයියාගෙ වත්කම් ගැනවත් එයාගෙ ජාතකේවත් වැඩක් නෑනෙ...එයාගෙන් ඉගෙනගන්න පුලුවන්දේ ඉගෙනගනිං ගන්න තියනදේ ගනිං....කිරියට දෙයක් කරපු තමන් දන්න දේ බෙදාගත්ත මෙම්බර් කෙනෙක්ට නිකං අපහාස කරන්න එපා බං .....අනික කන කෑම එකෙන් මනුස්සයෙක්ගෙ වත්කම මනින්න එපා මචං

    :yes::yes::yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,152
    18,733
    113
    අදාල නෑනේ

    umba neda sadaharitha eke weda karanawa kiyala thread ekak dala thibbe :confused:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,152
    18,733
    113
    අදාල නෑනේ
    ගෙදර ප්‍රශ්න නැත්තම් අවුරුදු 20 දි බැංකු ගානෙ යන්නෙ නැහැ බන්.
    එක්කො ඉගෙන ගෙන මැනෙජ්මන්ට් ට්‍රෙනින්ග් එනවා නැත්තම් සමහරක් උන් රට යනවා. සමහර්ක උන් පිස්සු කෙලිනවා. අද කාලෙ ලක්ෂෙ කියන්නෙත් පඩියක් නම් නෙමෙ. එත් 65 ක පඩියක් අපෙ සමාජෙ හැටියට ලොකු ගානක් නෙ. මන් ඒ කොණෙ ඉඳන් මෙ උත්තර දෙන්නෙ .නිකන් හිතපන් 65 ක් පඩියක් ගන්න එකෙක් ගෙදරට සතයක්වත් නොදි ගෙදරින් කකා බිබි ,ගෙදර කරන්ට් එක ,ටෙලිෆෝන් එක පාවිච්චි කර කර ගෙදරින්ම බස් එක ට හරි වාහනෙට හරි පෙට්‍රල් ගගහා ජිවත් වෙන්න ලැජ්ජාව කියලා එකක් නැද්ද ? හදලා බලපන් මාසෙක මූලික අවශ්‍යතාවල වියදම විතරක්. අනික ඔව්වයෙ පඩි ගත්තාහම යාළුවෝ එක්ක සෙට් වෙනවා එක එක ට්‍රීට්ස් දෙනව ,වෙඩිංග්ස් සෙට් වෙනවා ඉතිං ඔව්වා අස්සෙ ඔච්චර ඉතිරු කරා නම් මචං මන් ගන්න පඩියත් එක්ක මන් කොටිපතියෙක් ඉතුරු කරලාම .මම බොන එකෙක්වත් ,කෙල්ලො ඉන්න එකෙක්වත් නෙමෙ .

    අනේ බන් උඹ දන්න දේ තමයි. කොච්චර දේපොළ සල්ලි බාගෙ තියෙන උන් ඉන්නවද නිකන් ගෙදර ඉන්න බැරි කමට ජොබ් කරන. උන්ට ඕන නිකන් අපි අහවල් කොම්පැණියෙ වැඩ කරන්නෙ, අපේ පුතා අහවල් බැංකුවෙ වැඩ කරන්නෙ කියල කියන්න. කෙල්ලො ඉන්නව උන් නිකන් ටයිම් පාස් කරන්න, කොල්ලෙක්ව දැලේ දාගන්න වගෙ දේවල් වලට තමයි ජොබ් වලට යන්නෙ. උඹ සුවර් එකටම රට ඉන්න එකෙක්. ලංකාවෙ සමාජෙ ගැන තව සෑහෙන දේවල් තියෙනව ඉගෙන ගන්න.

    අනික 65000 පඩි ගන්න එකෙක්ට 65000 ම නොකා නොබී ඉතුරු කරන්න ඕන නෑ අවුරුදු 6කින් ලක්ශ 30ක් හදාගන්න. උඹට ඊට වඩා පඩියක් හම්බෙලත් කීයක්වත් ඉතුරු කරගන්න බැරි වෙච්ච එකට අනිත් එවුන් පලිද බන්. මොලේ පාවිච්චි කරල වැඩ කරානම් ගේමක් ගහගන්න පුළුවන්.

    millionaire_example.jpg
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මචං මමනං ලසා අයියාව පුද්ගලිකව අදුරන්නෑ...ඒත් ලසා අයියගෙ ෆයිවර් ත්‍රෙඩ් එකෙන් සෑහෙන දෙයක් ඉගෙනගෙන තියනවා...මමනං මිලියන ගනං හෙව්වෙ නෑ...මගෙ වයසෙ හැටියට සෑහෙන ගානක් හොයා ගත්තා ගිය අවුරුද්දේ....දැන්නං එකවුන්ට් එකට කෙලවෙල තියෙන්නෙ:( ...ඒත් ෆයිවර් කරලා ටොප් රේටඩ් සෙලර් කෙනෙක් උනොත් මිලියන ගනං උනත් හොයන්න බැරිකමක් නෑ....අනික අපිට ලසා අයියාගෙ වත්කම් ගැනවත් එයාගෙ ජාතකේවත් වැඩක් නෑනෙ...එයාගෙන් ඉගෙනගන්න පුලුවන්දේ ඉගෙනගනිං ගන්න තියනදේ ගනිං....කිරියට දෙයක් කරපු තමන් දන්න දේ බෙදාගත්ත මෙම්බර් කෙනෙක්ට නිකං අපහාස කරන්න එපා බං .....අනික කන කෑම එකෙන් මනුස්සයෙක්ගෙ වත්කම මනින්න එපා මචං

    Machan

    Meke Inn aun Uwa Promote Karrane hariyata Pora God kenek Wage

    God kaden 250 Rice Kanakota apitath Pudumai ekai kiuwe nathuwa

    mata lasanthagen wadakauth na Mama porawa danneth na :P:P mama thaniyen fiverr kale accounts 2-3 k thibba 15 lax walata wada hoyala thiyanawa

    karana aya godak dannawa kiyana tharamma waddoth nathi bawa dannawa machan :lol::lol:

    mama field eke inne dan au 6ka wage ma ge field eke anik ayage wada nam mama danne na mata wadaa podi kollek thama dan au 6k karanne pora gekuth hadanawa e wage aya one tharam innawa
    :D:D

    Nathuwa araka thibbba meka thibba fiverr eken kale kiyala guess karala ithin pumbanawa meke un :lol::lol::lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    umba neda sadaharitha eke weda karanawa kiyala thread ekak dala thibbe :confused:

    ඔව් බන් ..තාවකාලිකව එකේ හිට්යේ ශේප් ජොබක් සෙට් වෙනකන් . එකෙන් අයින් උනා . දැන් ඒෂියන් එලයන්ස් එකේ ඔප්පු සංරක්ෂණ අංශයේ ඉන්නේ ...
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    දැන් වෙනකොට 250000/- ක ඉතිරියක් .. හොදයි ..... ඊට පස්සේ අහන්න වෙන්නේ කොච්චර කාලයක් ජොබ් කලාද? කොච්චර වැටුපක් ගන්නවද කියලා තමා

    මම මුලින් ම වහනයක් ගත්තේ කාර් එකක් 2010 .. එතකොට මගේ පඩිය 25000/- . ඒ වෙද්දී මම ජොබ් කරන්න පටන් අරගෙන අවුරුදු 4ක් පහු වෙලා ........

    ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල ජොබ නැති වීමෙන් පසු අතේ තියෙන සල්ලි වියදම් කර කර සහ රත්තරන් බඩු උකස් කර කර වැඩේ ශේප් කරගත්තා .. එළකිරියේ කිහිප දෙනෙක් සහ මගේ යහළුවන් කිහිප දෙනෙකුත් උදව් කරා අමාරු කාලේදී .......

    ජොබක් සෙට් උනේ ජුනි වල

    දැන් මගේ මුළු පඩිය 24680/-
    ගෙවල් කුලී 8500/-
    රත්තරන් බඩු වලට පොලිය 2000/-
    වතුර සහ ලයිට් බිල් 2000/-
    පොලියට ගත මුදල් වලට පොලිය 1300/-

    ඉතිරිවෙන ටිකෙන් සහ යාලුවන්ගේ .. අම්මලාගේ උදව් වලින් තමයි ගෙට ගහගන්නේ .... ගිය අවුරුද්දේ මගේ ජොබ නැති වෙද්දී 45000/- කට එහා වැටුපක් තිබ්බා .... දැන් එකෙන් බාගයක්වත් නැ

    ඉතින් මට කියන්න තියෙන්නේ මටත් වඩා අන්තෙට දුක් විදින අය ඇති ........ එක නිසා අඩන්නේ නැතුව වැඩේ ගොඩ දාගනින් මලක් වගේ .. යකෝ මම බැදලා මාස 5ක පොඩි කොල්ලෙකුත් ඉන්නවා ... උබලා තනිකඩ අය .. පුළුවන් ගොඩ යන්න ...හැම වෙලාවේම උත්සහ කරපන්

    ආඩම්බරයි මචං උඹ ගැන.ඔහොම හිතන එවුන්ට කොහෙන් හරි පොටක් පෑදෙනවා ගොඩ යන්න.හැමෝගෙම හොඳ කාලවල් නරක කාලවල් තියෙනවා.නරක කාලවල්වලදී ඉවසීමෙන් ඉන්න ඕනේ.ජයම වේවා උඹට !
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ආඩම්බරයි මචං උඹ ගැන.ඔහොම හිතන එවුන්ට කොහෙන් හරි පොටක් පෑදෙනවා ගොඩ යන්න.හැමෝගෙම හොඳ කාලවල් නරක කාලවල් තියෙනවා.නරක කාලවල්වලදී ඉවසීමෙන් ඉන්න ඕනේ.ජයම වේවා උඹට !

    මේ දවස්වල නම් ඉවසීම මචන් හොදට ඉගෙන ගෙන තියෙන්නේ ... අමාරු කාලවලදී ධනාත්මකව හිතන්න සැහෙන අමාරු වෙලාවල් එනවා .. මානසිකව වැටෙනවා හිතාගන්නත් බැරි විදියට ... බැදපු අය විශේෂයි ....... එක නිසා සැහෙන ඉවසීමෙන් වැඩ කරලා ගොඩ යන්න පුළුවන් ... කාලයක් යයි එත් ටික ටික ජිවිතේ ඉස්සරහට යන එක තමා වැදගත්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Promotion ekek wath ganna mokak hari couse ekek wath karpan. Natham ekama thana inna wenne.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    salary eka and saving rate eka saha samajaye kapi penima kiyana de family eken ekata family background eken ekata wenas wenawa.........

    kollek job ekata giya dawase idan uta kanna bonna transport denne gedarin nam ....uta ewa gana hithann deyak na......hambena hama sathyama bank eke daala save karanna puluwam........

    godak kollanta inna ammala ththatla gewal denawa ....ethkota gewal hadanna deyak na..........a gana hithannawath deyak na......

    vehical ganna giyath ammala ithuru karapu laksha 6k 8k wage ganak denawa puthata ithiri ganata lease ekak daala vehical ekak ganna.......

    godak kollanta bahutharayak unta private qulification ekak karanna / degree ekak karanna gedarin salli denawa.......

    ithin unta salli gana hithanna deyak na giya igena gaththa.........

    ------------------------------------------------------------------------------------------------------------------

    ithin hama deyakma gedarin labuna ekek job ekak karanna patan aragena ikmanata car ekak aragena wedding ekath gannawa.......hama dema ikman.......

    mokada me aya jiwithe patan ganne zero level eken nemei nisa......

    ------------------------------------------------------------------------------------------------------------------

    eka nisa zero level eken kawuru hari jiwithe patan gannawanam......a aya ara udin kiyapu jathiye aya diha balala hullala wadak na.......

    ubalatath a thanata enna puluwan hodata try karoth.....

    ------------------------------------------------------------------------------------------------------------------

    anith aya diha balala compare karana eka nawaththapan ....uba ubama wenna balapan......

    me loke hama pudgalayekma unique .......

    ඒ්කනම් එහෙම තමයි බන්. ට්‍රයි කරනවයි කියන්නේ බන් ඉතින් රෑට තමයි මොනවා හරි කරන්න වෙන්නේ. කොහොමත් මම ගෙදර එද්දිත් 5 පනිනව.

    Lasantha Athariyada Ubawa Bun :lol::lol::lol:

    Mama Dakka Oya Lasantha Pain Awilla rs.250 Rice Ekak Aragena yanawa

    Loku Salli karaya rs.250 Rice ganne

    :lol::lol::lol:

    Oya Kiyana Widiyata Salli thiyanawa nam Royal Mall eken Lunch Ganna puluwan ne uu ta :P:P:P

    ලසන්ත මගේ කවුරුවත් නෙමේ බන්. ඒත් මේ කියපු එකත් එක්ක මම එකඟ නෑ.

    ඔය උබ හිතන විදියයි ඒ ලසන්ත හිතන විදියයි වෙනස් නිසා තමයි පොර අද හමර් එකක් පදින්නේ.

    රුපියල් බරගානක් දීල ජැකලින් ගෙන් ආප්ප කෑවත් හන්දියේ කඩෙන් පොඩි ගානට කෑවත් අප්පෙ අප්පෙම තමයි. මොලේ තියෙන ඩවුන්ටු අර්ත් පොරවල් එහෙමයි. පොර කෝටි පතියෙක් උනාට නෝමල් රබර් සෙරෙප්පු දෙකක් දාගෙන යනවෙලාවල් තියෙනව. ඒ එක එකාගෙ හැටි.
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    Uba wagemai ban mamath.. life eka pawenawa wage.. pare yana wahana dakala api kawada gannada me wage ekak kiyala hithenawa bn..irisiyawata newei.. asai bn. eth echchara gana hoyanna kohomada bn. kawada hari ganna try knwa bn kohoma hari:cool:

    job ekama nokara podi business ekakwath karapan,

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඉන්කම් එකක් හෙව්ව හැකි මචං නොර්මලි .ඒ කිව්වෙ මාසෙ වියදම කවර් කරගන්න එහෙමත් නැත්තම් බයික් එකක් ගන්න ,ගෙදර ස්ලැබ් එක දාගන්න වගෙ. මොකද එහෙම කරපු උන් කීපදෙනෙක් මන් දන්නවා .ඒත් උනුත් එකපාර නෙමෙ එව්ව කලෙ. ටිකක් කල් ගිහින් .පොඩ්ඩ පොඩ්ඩ එක්කහු කරලා. එහෙම. ඒත් මෙ ෆයිවර් කරලා හමර් ගන්න කතා නම් අමු කෙප්ප. එක්කො වෙන බිස්නස් එකක් තියෙනව. නැත්තම් උරුම වෙච්ච දෙපොළක් තියෙනවා. අන්න එහෙම එවුන් තමා ඔය වගෙ දෙයක් කරන්නෙ. ලංකාවෙ සමහරක් ටොප් කපැණිස් වල සී ඊ ඕ ලා ගාවත් හමර් නැහැ බන් .දැන් ෆයිවර් ලොල්ලො ඇවිල්ලා කියාවි අච්චරක් හොයන්න පුළුවන් මෙච්චරක් හොයන්න පුළුවන් කියලා එක එක බ්ලොග්ස් වල ආර්ටිකල් ෂෙයාර් කරලා.:P:P:P:P:P:P:P:P මුන් දන්නෙ නැහ ඒ බ්ලොග්ස් ලියන එවුනුත් ට්‍රැෆික් එක ගන්න දාන බයිලා කියලා. ෆයිවර් වලින් මිලියනයක් හෙව්වා කිව්වහම ඕන එක්කෙ ඒ ආර්ටිකල් එක කියවනවානෙ කුතුහලෙට. එකෙන් වෙන්නෙ ඒ ආර්ටිකල් එකට ට්‍රැෆික් එක වැඩි වෙලා බ්ලොග් එකෙ වටිනාකම වැඩි වෙනවා. සමහරක් බයියෝ හිතන්නෙ ඇත්තටම එහෙම උන් ඉන්නවා කියලා. ඔය වගෙ ෆැන්සි ආර්ටිකල්ස් බිස්නස් ඉන්සයිරඩ් එකෙත් ෆොර්බ්ස් ,මැෂබල් වගෙ වෙබ් සයිට් වලත් යනවා. උන් දන්නවා ගානට ට්‍රැෆික් එක තියාගෙන තමන්ගෙ සයිට් එක බ්‍රැන්ඩ් එක ප්‍රමොට් කරගන්න .අපෙ බයියෝ අහුවෙනවා එව්වාට. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උබ ඔය හිනාවෙන්නේ කතා කරන්නේ මුකුත් නොදැන මචං :D:yes: ලසා අයිය දෙන ගේම මම දන්නව. පොර දවසට ලක්ෂ ගානක් හොයනව නිදාගෙන හිටියත්. :D

    ෆයිවර් නම් නෙමේ කොහොමත්.

    මමත් සල්ලි ටිකක් හොයාගත්තම වැඩේට බහිනව සල්ලි ටිකක් යට කරන්න වෙනව. ඒ වැඩේට.

    අනිත්එක කම්පනි වල c.e.o ල ගොඩක් උන් බන් ජොබ් එකක් විදියට ආපු උන්. founders ල පැත්තකට වෙලා ඉන්නේ. එහෙම එකෙක්ට මාසෙට ලක්ෂ 10ක් ලැබුනත් ලසා අයිය මාසෙට ලක්ෂ 70 පන්නල හොයනව. ඒක ඉරහඳ වගේ ෂුවර් මොකද ඌ ගහන්නේ සුපිරිම ගේමක්. :yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මේ දවස්වල නම් ඉවසීම මචන් හොදට ඉගෙන ගෙන තියෙන්නේ ... අමාරු කාලවලදී ධනාත්මකව හිතන්න සැහෙන අමාරු වෙලාවල් එනවා .. මානසිකව වැටෙනවා හිතාගන්නත් බැරි විදියට ... බැදපු අය විශේෂයි ....... එක නිසා සැහෙන ඉවසීමෙන් වැඩ කරලා ගොඩ යන්න පුළුවන් ... කාලයක් යයි එත් ටික ටික ජිවිතේ ඉස්සරහට යන එක තමා වැදගත්

    මචන් පුදුමයි මචං. හොද වයිෆ් කෙනෙක් ඉන්න නිසා හොදයි. ගොඩ් ගෑනුන්ට පවුල් කන එකත් එපා වෙනව. බන් ඔහොම උනාම. වයිෆ් ජොබ් එකක් කරන්නේ නැද්ද? :)
     
    beats_by_dre

    Banned
    May 17, 2016
    41
    4
    0
    ඒ්කනම් එහෙම තමයි බන්. ට්‍රයි කරනවයි කියන්නේ බන් ඉතින් රෑට තමයි මොනවා හරි කරන්න වෙන්නේ. කොහොමත් මම ගෙදර එද්දිත් 5 පනිනව.

    ලසන්ත මගේ කවුරුවත් නෙමේ බන්. ඒත් මේ කියපු එකත් එක්ක මම එකඟ නෑ.

    ඔය උබ හිතන විදියයි ඒ ලසන්ත හිතන විදියයි වෙනස් නිසා තමයි පොර අද හමර් එකක් පදින්නේ.

    රුපියල් බරගානක් දීල ජැකලින් ගෙන් ආප්ප කෑවත් හන්දියේ කඩෙන් පොඩි ගානට කෑවත් අප්පෙ අප්පෙම තමයි. මොලේ තියෙන ඩවුන්ටු අර්ත් පොරවල් එහෙමයි. පොර කෝටි පතියෙක් උනාට නෝමල් රබර් සෙරෙප්පු දෙකක් දාගෙන යනවෙලාවල් තියෙනව. ඒ එක එකාගෙ හැටි.
    මච්න් පි එම් එකක් දැම්මා පොඩ්ඩක් බලලා රිප්ලයි එකක් දීපන්
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Uba wagemai ban mamath.. life eka pawenawa wage.. pare yana wahana dakala api kawada gannada me wage ekak kiyala hithenawa bn..irisiyawata newei.. asai bn. eth echchara gana hoyanna kohomada bn. kawada hari ganna try knwa bn kohoma hari:cool:

    job ekama nokara podi business ekakwath karapan,

    කොහෙන්ද බන් වෙලා වක් හොයාගන්නේ. රෑට තමයි කරන දෙයක්. :(

    අපෝ උව් බන් මාත් පට්ට ආසයි බන් වාහනයක් ගන්න. නාකි වෙලත් මේ යනවදියට වාහනයක් ගන්නව බොරු බන්. :(
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ane manda weda karala car aragena lamai hadala hullala hullala marila yanawa.aye ipadila e dema karanawa.eka welawakata mona aparaykda mae rare manussa athmayak hambela karanne kiyala hitenawa.