එන්න අප හා එක්වන්නමෙ පාර උබලා එවා දිපල්ලා![]()
සෑම තනිකඩ එළකිරි වැසියෙකු සඳහාම ජපන් කෙල්ලෙක්
එළකිරි ජාතිහිතෛශී පෙරමුණ

සොහොන;20722795 said:![]()
එන්න එක්සත් වී සහෝදරත්වයෙන් නැවුම් එලකිරියක් අපි හැමෝටම උදාකරමු !







වරෙන් අපේ පක්ෂයට. සෑම සාමාජිකයෙකුටම තනිකම මකා ගැනීම උදෙසා නොමිලේ වැල සපයනු ලැබේ.මාත් තනිකඩයි බන්![]()
වරෙන් අපේ පක්ෂයට. සෑම සාමාජිකයෙකුටම තනිකම මකා ගැනීම උදෙසා නොමිලේ වැල සපයනු ලැබේ.
එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
උඹ බොරු පොරොන්දු දීල ඌත් අමාරුවේ වැටෙනව.ඔයාගෙත් පුරුෂ නිමිත්ත පොඩිද? එසේනම එක්වන්න අප සමඟ.
පක්ෂයේ ප්රචාරක ලේකම් මම. මගේ ප්‍රචාරණය නිසා කොටි සංඛ්‍යාත එළකිරි වාසින් අපේ පක්ෂයේ සාමජිකත්වය ලබාගනිමින් සිටිනවා. ඔබත් අප හා එක්වන්න.පව් යකෝ අර පාත්ෆයින්ඩර්ගෙ චන්ද ටිකඋඹ බොරු පොරොන්දු දීල ඌත් අමාරුවේ වැටෙනව.
එළකිරි සමජවාදී පක්ෂයට ..ප්රචාරක ලේකම් කෙනෙකු අවශ්‍ය වී තිබේ .....සමාජවාදී එලකිරියක් සදහා පෙලගැසෙමු එකා මෙන්
මැකෝ එහෙම කිව, මම pm එකකුත් එව්ව ඊයේ. 
මේ උඹ ස්වාධින පක්ෂයක් පිහිටවනවා කිව කතාව බොරුදමැකෝ එහෙම කිව, මම pm එකකුත් එව්ව ඊයේ.
![]()
කොල පක්ශයට සම්බන්ද වීමට සිටින අය ඉදිරි පත් වන්න,පෙල ගැහෙන්න,ගන්නට අඩියක් පස්සට නොව ඉදිරියටම ජය සමගින්..සද්දන්තකුලයෙ හරිත විප්ලවයට එක්වන්න..